මේවා CT scannerඕක MRI එකක්ද කොහෙද බන්, ඒකේ තමා high speed spinning magenet එකක් තියෙන්නෙ.
MRI එකේ rotation එකක් වෙන්නේ නෑ. සද්දෙ ඇහෙන්නේ electromagnets on off වෙන සද්දෙ. එකත් එක්ක tissue වල තියෙන water molecules වල hydrogen atoms වල alignment වෙනස detect කරලා image එක generate කරන්නේ.ඕක MRI එකක්ද කොහෙද බන්, ඒකේ තමා high speed spinning magenet එකක් තියෙන්නෙ.
හැම හුත්තම දන්නවා වගෙ දොඩවන්න යනවාඕක MRI එකක්ද කොහෙද බන්, ඒකේ තමා high speed spinning magenet එකක් තියෙන්නෙ.
ඕක MRI එකක්ද කොහෙද බන්, ඒකේ තමා high speed spinning magenet එකක් තියෙන්නෙ.
මතකෙන් බන් කිව්වෙ, පටලැවෙන්න ඇති මට. කැම්පස් එකේ බයෝමෙඩිකල් ලෙක්චර්ස් වල කියපුවා තමා ලාවට ඔලුවට එන්නෙ.CT වල තමයි ඔහොම rotate වෙන්නේ ඔය මැග්නට් නෙමේ බං x-ray unit එකම කරකැවිල එක එක හරස්කඩ වටේට සහ උඩ ඉදන් පහලට xray ගොඩාරියක් ගන්නවා
MRI වල ඔය රව්මට තිබ්බට කරක්වෙන්නේ නෑ superconductive මැග්නට් ඔන් off වෙන සද්දේ ඇහෙන්නේ ගැඹුරු හඩින්
MRI එකේ rotation එකක් වෙන්නේ නෑ. සද්දෙ ඇහෙන්නේ electromagnets on off වෙන සද්දෙ. එකත් එක්ක tissue වල තියෙන water molecules වල hydrogen atoms වල alignment වෙනස detect කරලා image එක generate කරන්නේ.
CT එක කියන්නේ rotate වෙන xray එකක් වගේ. Xrays වටේටම ගහලා computer එකෙන් ඔක්කොම combine කරලා image එකක් දෙනවා. එතකොට x-rays 100ක වගේ radiation එකට අපි exposed වෙනවා. MRI එකේ radiation risk එකක් නෑ. හැබැයි ඇඟේ ferromagnetic කෑලි තිබ්බොත් ඇතුලෙන් ගැලවිලා MRI magnet එකට ඇලෙනවා.
Machine එකට damage වුණාද?MRI ekak karanna gihin, ara ape Phone Purse danna dena locker eke key eka mama athe tiyagena MRI room ekata giya.. Aru machine eka on kala witarai, ara key eka igilila giye.. ammoo..
na, welawata.. mokut wela tibbe na.. key eke head eka plastic neh.. eka wadinna atte machine eke..Machine එකට damage වුණාද?
. මටනං ඔය එකක් ඇතුලත යන්න කලින්ම pressure නගි.