එකම prescription එකෙන් scan?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,055
    17,156
    113
    Colombo
    bois, doc ගල් වලට ct scan එකක් ලියල දුන්න prescription එකේ. මට දැන් ආයෙ ct එකක් කරල බලන්නෝනෙ ගල් ගිහින්ද කියල. ආයෙ ඒ prescription එකෙන්ම ct scan එක කරගන්න පුලුවන්ද? නැත්තන් ආයෙ doc ලියල දෙන්න ඕනෙද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    private nam puluwan wei.

    but doctor kiyanne natuwa uba iya wage ewa decide karanne ay?
    podi test nam man ehema karaka thiyanawa, fbc, crp, ufr wage ewa.

    dr meet wela ahana eka nemei da karanna ona, tikak loku test ekak nisa
     
    • Like
    Reactions: Honda.putha

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,055
    17,156
    113
    Colombo
    private nam puluwan wei.

    but doctor kiyanne natuwa uba iya wage ewa decide karanne ay?
    podi test nam man ehema karaka thiyanawa, fbc, crp, ufr wage ewa.

    dr meet wela ahana eka nemei da karanna ona, tikak loku test ekak nisa
    meka mchn ink එක දාල කරන scan එක නෙවෙයි. ඒ නිසයි කරන්න බැලුවෙ. අනික US scan එකේදි හරියට පේන්නෙ නෑ පොඩිම ගල්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    bois, doc ගල් වලට ct scan එකක් ලියල දුන්න prescription එකේ. මට දැන් ආයෙ ct එකක් කරල බලන්නෝනෙ ගල් ගිහින්ද කියල. ආයෙ ඒ prescription එකෙන්ම ct scan එක කරගන්න පුලුවන්ද? නැත්තන් ආයෙ doc ලියල දෙන්න ඕනෙද?
    Dr. hambela ahapan muchn.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    828
    2,297
    93
    33
    ඔය හිතේ සැකයට නෑ කරන්නේ? රෝග ලක්ෂණ නැත්නම් ඇයි කරන්නේ? පොඩි ගල් තිබුණට මොකුත් වෙන්නේ නෑ. අපි නොදැන ඕනේ තරම් පිත්තාශේ ගල්, මුත්‍රා සල් තියෙන්න පුළුවන්. ඒක සෞඛ්‍යට ප්‍රශ්නයක් නෙවෙයි. මුත්‍රා ගලෙන් ප්‍රශ්නයක් වෙන්නේ මුත්‍රා මාර්ගය අවහිර වෙලා වකුගඩු වල මුත්‍රා එකතු වෙද්දී.

    NCCT scan එකට යන වියදම රුපියල් 5000 විතර. මැෂින් එකෙන් දවසට කරන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් heat වෙන නිසා. හදිසි CT කරන ගානට වෙන් වුනමා දවසට කරන්න පුළුවන් CT ගාන සීමිත නිසා ලෙඩ්ඩුන්ට දින දීලා පරක්කු කරලා කරන්නේ. ඒ විදියට කරලත් government sector එකට දරා ගන්න අමාරුයි. ඒක නිසා තියෙන මැසින් දවස ගානේ කැඩී කැඩී repair කර කර දුවන්නේ. නිකරණුනේ කරන CT නිසා අහිංසක මිනිහෙක්ගේ පිළිකාවක් අඳුර ගන්න තියෙන දවස මිස් වෙන්න වුණත් පුළුවන්. ඒක නිසා උබට අමාරුවක් මොකුත් නැත්නම් ultrasound scan එකක් කරලා සැකේ නැති කර ගනින්. මොකද ultrasound එකට අහු වෙන්නේ නෑ කියන්නේ ගණන් ගන්න තරම් ගල් නෑ කියන එක. අනික CT එකෙන් එහෙම පොඩි ගලක් තිබ්බ කියල රෝග ලක්ෂණ නැත්නම් මොකුත් ප්‍රතිකාර අවශ්‍ය නෑ.
    1000143191.jpg
     
    • Sad
    • Like
    Reactions: imhotep and lilman