CT scan machine without its outer casing

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    589
    1,831
    93
    33
    ඕක MRI එකක්ද කොහෙද බන්, ඒකේ තමා high speed spinning magenet එකක් තියෙන්නෙ.
    MRI එකේ rotation එකක් වෙන්නේ නෑ. සද්දෙ ඇහෙන්නේ electromagnets on off වෙන සද්දෙ. එකත් එක්ක tissue වල තියෙන water molecules වල hydrogen atoms වල alignment වෙනස detect කරලා image එක generate කරන්නේ.

    CT එක කියන්නේ rotate වෙන xray එකක් වගේ. Xrays වටේටම ගහලා computer එකෙන් ඔක්කොම combine කරලා image එකක් දෙනවා. එතකොට x-rays 100ක වගේ radiation එකට අපි exposed වෙනවා. MRI එකේ radiation risk එකක් නෑ. හැබැයි ඇඟේ ferromagnetic කෑලි තිබ්බොත් ඇතුලෙන් ගැලවිලා MRI magnet එකට ඇලෙනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,686
    1
    15,307
    113
    ඕක MRI එකක්ද කොහෙද බන්, ඒකේ තමා high speed spinning magenet එකක් තියෙන්නෙ.
    හැම හුත්තම දන්නවා වගෙ දොඩවන්න යනවා :lol: :lol: :lol: :coffee: ගමේගෑනු වගේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    ඕක MRI එකක්ද කොහෙද බන්, ඒකේ තමා high speed spinning magenet එකක් තියෙන්නෙ.

    CT වල තමයි ඔහොම rotate වෙන්නේ ඔය මැග්නට් නෙමේ බං x-ray unit එකම කරකැවිල එක එක හරස්කඩ වටේට සහ උඩ ඉදන් පහලට xray ගොඩාරියක් ගන්නවා

    MRI වල ඔය රව්මට තිබ්බට කරක්වෙන්නේ නෑ superconductive මැග්නට් ඔන් off වෙන සද්දේ ඇහෙන්නේ ගැඹුරු හඩින්
     
    • Wow
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,422
    72,335
    113
    CT වල තමයි ඔහොම rotate වෙන්නේ ඔය මැග්නට් නෙමේ බං x-ray unit එකම කරකැවිල එක එක හරස්කඩ වටේට සහ උඩ ඉදන් පහලට xray ගොඩාරියක් ගන්නවා

    MRI වල ඔය රව්මට තිබ්බට කරක්වෙන්නේ නෑ superconductive මැග්නට් ඔන් off වෙන සද්දේ ඇහෙන්නේ ගැඹුරු හඩින්
    මතකෙන් බන් කිව්වෙ, පටලැවෙන්න ඇති මට. කැම්පස් එකේ බයෝමෙඩිකල් ලෙක්චර්ස් වල කියපුවා තමා ලාවට ඔලුවට එන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,234
    1
    59,492
    113
    Mother Earth
    ඕක කැරකෙන්නෙ නැතුව ලෙඩාව ඔහොම කැරකෙන්න හැදුව නම් ඉවරනේ. කොහෙද මුන්ට මොළේ නෑ. 🤷‍♂️
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,856
    20,393
    113
    හස්තිශෛලපුර
    MRI එකේ rotation එකක් වෙන්නේ නෑ. සද්දෙ ඇහෙන්නේ electromagnets on off වෙන සද්දෙ. එකත් එක්ක tissue වල තියෙන water molecules වල hydrogen atoms වල alignment වෙනස detect කරලා image එක generate කරන්නේ.

    CT එක කියන්නේ rotate වෙන xray එකක් වගේ. Xrays වටේටම ගහලා computer එකෙන් ඔක්කොම combine කරලා image එකක් දෙනවා. එතකොට x-rays 100ක වගේ radiation එකට අපි exposed වෙනවා. MRI එකේ radiation risk එකක් නෑ. හැබැයි ඇඟේ ferromagnetic කෑලි තිබ්බොත් ඇතුලෙන් ගැලවිලා MRI magnet එකට ඇලෙනවා.

    MRI ekak karanna gihin, ara ape Phone Purse danna dena locker eke key eka mama athe tiyagena MRI room ekata giya.. Aru machine eka on kala witarai, ara key eka igilila giye.. ammoo..
     
    • Haha
    Reactions: Bad_horse

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    589
    1,831
    93
    33
    MRI ekak karanna gihin, ara ape Phone Purse danna dena locker eke key eka mama athe tiyagena MRI room ekata giya.. Aru machine eka on kala witarai, ara key eka igilila giye.. ammoo..
    Machine එකට damage වුණාද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,106
    36,125
    113
    කෑගල්ල
    අපේ machine කැරකෙන වේගේ දැකලා මේකනං මහලොකු වේගයක් නෙමේ වගේ පේන්නේ. අර youtube video දෙකේම count කරන්න පුළුවන් වට ගාන.. :lol: . මටනං ඔය එකක් ඇතුලත යන්න කලින්ම pressure නගි.