උඹලට දේශපාලනිකව වෙනස් අදහසක් තියෙන කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න පුලුවන්ද? මම කියන්නෙ ඇන්න පැන්න නෙවී, මම කියන්නෙ විවාහෙකින් කෙලවර වෙන දිගුකාලීනා සම්බන්දයක් ගැන
politically active ඒ කියන්නෙ ඡන්දෙ ඉල්ලන එකක් නෙවී ඒත් actively ඒක ගැන කතා කරන එකක් එක්කනම් මට ඉන්න බෑ. ඒත් තමන්ගෙ පාඩුවෙ තමන් කැමැති පක්ශෙකට ගිහින් ඡන්දෙ දාන, ඒ ගැන ගෙදර කියවන්නෙ නැති කෙනෙක් එක්කනම් අවුලක් නෑ. මාත් ගෙදර දේශපාලනය කතා කරන්න යන්නෙ නෑ. දැකලා තියෙන විදියට වයිෆ්ගෙ දේශපාලන අදහසුත් මට වඩා වෙනස් අවස්තා තිබිලා තියෙනවා. ඒත් ඒවා නිසා ලොවෙත් කවදාවත් වලි ගිහින් නෑ.
ඔය වගේ situation එකක් උඹලා කොහොමද හැන්ඩ්ල කරන්නෙ?

Last edited: