Elakiri සිත් ගත් ගී 😀🎷

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,982
    6,358
    113
    kandy
    "Elakiri සිත් ගත් ගී පද" නූල වෙනුවෙන් සෙට් එකම ආදරයෙන් පිළිගන්නවා. අපිට නොඇසෙන, අහම්බෙන් අහන්න ලැබෙන ලස්සන සිංදු තියනවානම් නූලට එකතු කරන් යන්න පුළුවන්.

    අලුත්, පරණ සිංදු වගේම ඕනේ භාෂාවක සිංදු උනාට කමක් නැහැ

    හැබැයි පරණ සිංහල සිංදු වලට වැඩි තැනක් ලැබෙනවා නම් වටිනවා

    පලවෙනි සිංදුව විදිහට මට ඊයේ bus එකේදි අහන්න පුළුවන් උන සින්දුව තමයි මේක‍. අසංක ප්‍රියමන්ත පීරිස් මහතා තමයි ගායනා කරන්නේ

     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,982
    6,358
    113
    kandy

    Meka mageth asama sinduwak.

    Patta lassana music taste ekak thiyana set ekak innawane.

    Supiri bn. Thawa add karan yanna

    Reply karapu okkotama sthuthi!!!!
    ------ Post added on Jun 29, 2026 at 8:41 PM


    Sudu araliya mala sinduwa maru

    Bus ajiya kiwwata, lassanata gemak gahuwa porak

    Porage lassana sindu thiyanawa
    ------ Post added on Jun 29, 2026 at 8:42 PM


    ------ Post added on Jun 29, 2026 at 8:47 PM


    ------ Post added on Jun 29, 2026 at 8:47 PM
     
    • Like
    Reactions: NRTG