"Elakiri සිත් ගත් ගී පද" නූල වෙනුවෙන් සෙට් එකම ආදරයෙන් පිළිගන්නවා. අපිට නොඇසෙන, අහම්බෙන් අහන්න ලැබෙන ලස්සන සිංදු තියනවානම් නූලට එකතු කරන් යන්න පුළුවන්.
අලුත්, පරණ සිංදු වගේම ඕනේ භාෂාවක සිංදු උනාට කමක් නැහැ
හැබැයි පරණ සිංහල සිංදු වලට වැඩි තැනක් ලැබෙනවා නම් වටිනවා
පලවෙනි සිංදුව විදිහට මට ඊයේ bus එකේදි අහන්න පුළුවන් උන සින්දුව තමයි මේක. අසංක ප්‍රියමන්ත පීරිස් මහතා තමයි ගායනා කරන්නේ