අනිද්ද යාපනේ ගිහින් එන්න ඕනෙ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක යන්න බැලුවෙ. ලේසිම විදිහ මොකක්ද? දවසෙන් ගිහින් එන්නත් ඕනෙ.

බුක් කරනවනම් කරන්නෙ කොහොමද?මොරටුව ~ වෙල්ලවත්තෙන් පටන් ගන්න බස් සෙට් එකක් තියෙ.
සැපෙ ගිහින් එන්න පුලුවන්
or
Charter and Domestic Flight From Colombo To Jaffna![]()
බුක් කරනවනම් කරන්නෙ කොහොමද?
බස් වල ඉලක්කම් Roman numerals නෙමෙ නිසා හොඳයිපබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක යන්න බැලුවෙ
දවසෙන් ගිහින් නම් වැඩක් නැ. අඩුම දවස් 4 යනව. තුනෙන් අදින්නත් පුලුවන්. යන්න එන්න දවසක් යනවා බන්.අනිද්ද යාපනේ ගිහින් එන්න ඕනෙ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක යන්න බැලුවෙ. ලේසිම විදිහ මොකක්ද? දවසෙන් ගිහින් එන්නත් ඕනෙ.
පට්ට මචන්. Thank you.![]()
![]()
~ NCG யாழ் - கொழும்பு Mid Night Riders ~
•Moratuwa - Karaingar
( Via Thelippalai , Pandaththarippu , Mavady )
•Moratuwa - PointPedro
( Via Palaly Road, Achchuvely )
•Moratuwa - Jaffna
( Via Kodikamam Road. PointPedro )
•Moratuwa - PointPedro
( Via Kopay )
•Panadura - Kankesanthurai
( Via Kurunegala , Dambulla )
For Seat Reservations -![]()
www.magiya.lk
For Further Information -![]()
Colombo to Jaffna - 077 107 5555
Jaffna to Colombo - 077 555 1533
කෝල් කරලා කන්ෆර්ම් කරගන්න-
ට්‍රෙන් nam - https://seatreservation.railway.gov.lk/
InterCirty Express -
Mount Lavinia - Kankesanthurai 05:15 - 12:13 (train)
ඇවිදීන නෙමේ වැඩකට යන්නෙ.දවසෙන් ගිහින් නම් වැඩක් නැ. අඩුම දවස් 4 යනව. තුනෙන් අදින්නත් පුලුවන්. යන්න එන්න දවසක් යනවා බන්.
මන් නම් ගියා කොච්චියෙ.දවස් දෙකක් බයික් එකක් අරන් හතරවටෙම ගියා. ඩෙල්ෆ් විතරයි යන්න බැරි උනෙ. සුපිරිම එක්ස්පිරියන්ස් එකක්. ඉන්න තැනක් නොර්මල් තැනක් ගත්තෙ. ඌටම කියලා බයික් එකක් සෙට් කරගත්තා.මට ඉදපු තැන නම මතක නැ බන්.
මන් කියන්නෙ ඉන්න තැනටම කියලා බයික් එක සෙට් කරගනින්.
දවසින් ගිහින් එන්නෙ හදිසි හේතුවක් නැතුව නම් අපරාදෙ. හැබැයි මන් ගියෙ ලාවට වහින කාලෙ. රස්නෙ නැ පට්ටම ගති බන්. මෙ කලේ සැරට පායනවන්ම් ඉතින් එපා වෙනවා. යන කාලෙ අනුව අතාල්ම හො එපාම වෙන ට්‍රිප් එක වෙන්න පුලුවන්.
කෑම එහෙම ලාබයි. ගොඩක් උන්ට සින්හල ලොකුවට බැ. කඩ්ඩ පුලුවන් ගොඩක් උන්ට.
දෙමළ numberals ඉගෙන ගන්නද? ඊට කලින් Roman numerals better.ඇවිදීන නෙමේ වැඩකට යන්නෙ.
------ Post added on Jun 29, 2026 at 11:22 PM
ගිහින් අනිත්පැත්තට එනව නම් colombo-kks intercity ට්‍රේන් එකෙ යන්ඩ. AC
දවසෙන් එන්නත් ඕනෙ බන්, එහෙ පැයක විතර වැඩක් තියෙන්නෙ.train eke gamana thama recommended
kammali nam poddak nagitala karala awidinnath puluwan
polgahawelin passe issarahin ekak enakam express
Take the Train - North Gate hotel(waking distance from the station) back to colomboපට්ට මචන්. Thank you.
ඇවිදීන නෙමේ වැඩකට යන්නෙ.
------ Post added on Jun 29, 2026 at 11:22 PM
මහාලොකු හෙළයා බුලාතා යාපනෙ ගිහින් එන්න දන්නෙ නැ. හූ හූඅනිද්ද යාපනේ ගිහින් එන්න ඕනෙ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක යන්න බැලුවෙ. ලේසිම විදිහ මොකක්ද? දවසෙන් ගිහින් එන්නත් ඕනෙ.

Colombo - kks intercity train.දවසෙන් එන්නත් ඕනෙ බන්, එහෙ පැයක විතර වැඩක් තියෙන්නෙ.
බස් වල ඉලක්කම් Roman numerals නෙමෙ නිසා හොඳයි
දෙමළ numberals ඉගෙන ගන්නද? ඊට කලින් Roman numerals better.
![]()
ඔන්න නානගෙ මෝඩ ආතල් ටිකට අවදානෙ දුන්න.මහාලොකු හෙළයා බුලාතා යාපනෙ ගිහින් එන්න දන්නෙ නැ. හූ හූ