යාපනේ ගිහින් එන්න..

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,081
    5,678
    113
    අනිද්ද යාපනේ ගිහින් එන්න ඕනෙ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක යන්න බැලුවෙ. ලේසිම විදිහ මොකක්ද? දවසෙන් ගිහින් එන්නත් ඕනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,748
    1
    15,408
    113
    මොරටුව ~ වෙල්ලවත්තෙන් පටන් ගන්න බස් සෙට් එකක් තියෙ.
    සැපෙ ගිහින් එන්න පුලුවන්

    or
    Charter and Domestic Flight From Colombo To Jaffna ;)
     
    බුක් කරනවනම් කරන්නෙ කොහොමද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,748
    1
    15,408
    113
    බුක් කරනවනම් කරන්නෙ කොහොමද?
    616804179_122274250790018372_7534952912184405011_n.jpg
    657240248_1656409036492719_6680115199741181729_n.jpg

    ~ NCG யாழ் - கொழும்பு Mid Night Riders ~
    •Moratuwa - Karaingar
    ( Via Thelippalai , Pandaththarippu , Mavady )
    •Moratuwa - PointPedro
    ( Via Palaly Road, Achchuvely )
    •Moratuwa - Jaffna
    ( Via Kodikamam Road. PointPedro )
    •Moratuwa - PointPedro
    ( Via Kopay )
    •Panadura - Kankesanthurai
    ( Via Kurunegala , Dambulla )
    🔺
    For Seat Reservations -
    www.magiya.lk
    🔺
    For Further Information -
    Colombo to Jaffna - 077 107 5555
    Jaffna to Colombo - 077 555 1533

    කෝල් කරලා කන්ෆර්ම් කරගන්න-
    ට්‍රෙන් nam - https://seatreservation.railway.gov.lk/

    InterCirty Express -
    Mount Lavinia - Kankesanthurai 05:15 - 12:13 (train)
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,879
    13,937
    113
    අනිද්ද යාපනේ ගිහින් එන්න ඕනෙ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක යන්න බැලුවෙ. ලේසිම විදිහ මොකක්ද? දවසෙන් ගිහින් එන්නත් ඕනෙ.
    දවසෙන් ගිහින් නම් වැඩක් නැ. අඩුම දවස් 4 යනව. තුනෙන් අදින්නත් පුලුවන්. යන්න එන්න දවසක් යනවා බන්.
    මන් නම් ගියා කොච්චියෙ.දවස් දෙකක් බයික් එකක් අරන් හතරවටෙම ගියා. ඩෙල්ෆ් විතරයි යන්න බැරි උනෙ. සුපිරිම එක්ස්පිරියන්ස් එකක්. ඉන්න තැනක් නොර්මල් තැනක් ගත්තෙ. ඌටම කියලා බයික් එකක් සෙට් කරගත්තා.මට ඉදපු තැන නම මතක නැ බන්.
    මන් කියන්නෙ ඉන්න තැනටම කියලා බයික් එක සෙට් කරගනින්.
    දවසින් ගිහින් එන්නෙ හදිසි හේතුවක් නැතුව නම් අපරාදෙ. හැබැයි මන් ගියෙ ලාවට වහින කාලෙ. රස්නෙ නැ පට්ටම ගති බන්. මෙ කලේ සැරට පායනවන්ම් ඉතින් එපා වෙනවා. යන කාලෙ අනුව අතාල්ම හො එපාම වෙන ට්‍රිප් එක වෙන්න පුලුවන්.
    කෑම එහෙම ලාබයි. ගොඩක් උන්ට සින්හල ලොකුවට බැ. කඩ්ඩ පුලුවන් ගොඩක් උන්ට.
     
    පට්ට මචන්. Thank you.

    ඇවිදීන නෙමේ වැඩකට යන්නෙ.
    ------ Post added on Jun 29, 2026 at 11:22 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,268
    5,835
    113
    train eke gamana thama recommended
    kammali nam poddak nagitala karala awidinnath puluwan
    polgahawelin passe issarahin ekak enakam express
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,081
    5,678
    113
    ගිහින් අනිත්පැත්තට එනව නම් colombo-kks intercity ට්‍රේන් එකෙ යන්ඩ. AC
    train eke gamana thama recommended
    kammali nam poddak nagitala karala awidinnath puluwan
    polgahawelin passe issarahin ekak enakam express
    දවසෙන් එන්නත් ඕනෙ බන්, එහෙ පැයක විතර වැඩක් තියෙන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,142
    113
    අනිද්ද යාපනේ ගිහින් එන්න ඕනෙ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක යන්න බැලුවෙ. ලේසිම විදිහ මොකක්ද? දවසෙන් ගිහින් එන්නත් ඕනෙ.
    මහාලොකු හෙළයා බුලාතා යාපනෙ ගිහින් එන්න දන්නෙ නැ. හූ හූ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,865
    34,182
    113
    කෝච්චියේ 1st class පලයං. අතපය දිග ඇරගෙන රිලැක්ස් එකේ යන්න පුලුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,626
    1
    6,329
    113
    පැයක වගේ පොඩි වැඩක්නම් තියෙන්නේ, උදේ කොටුවෙන් 5.45am intercity express එකේ පලයන්, 12pm වෙද්දි jaffna.. ගිහින් ආපහු ඒකෙම හවස 2.15pm යාපනෙන්. එන්න. බස් එකට වඩා කෝච්චිය relax කම්මැලිකම යන්න හිටගෙන ඇවිදින්න එහෙම පුලුවන්නේ.. ඕක full ac train එකක්.. 1st class only.

    එහෙම නැතුව ලොකු වෙලාවක් ඕන්නම් magiya.lk එකෙන් intercity XL බස් එකක් book කරන්න උබට ඕන ටයිම් බලල.. කලින් දවසෙ රැ නැග්ගොත් එලි වෙද්දි ජැෆ්නා ඉන්න යන්නත් පුලුවන්.:yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    506
    388
    63
    Colombo
    දවසෙන් එන්නත් ඕනෙ බන්, එහෙ පැයක විතර වැඩක් තියෙන්නෙ.
    Colombo - kks intercity train.
    12.15pm to Jaffna
    2.15pm from Jaffna

    or Colombo night mail - 8.30pm
    night mail එකේ අනිවා සීට් එකක් බුක් කරන්න. නැත්තන් සොරි වෙනව.
     
    • Like
    Reactions: nalin0001

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,081
    5,678
    113
    බස් වල ඉලක්කම් Roman numerals නෙමෙ නිසා හොඳයි
    දෙමළ numberals ඉගෙන ගන්නද? ඊට කලින් Roman numerals better.

    The Office Lol GIF
    මහාලොකු හෙළයා බුලාතා යාපනෙ ගිහින් එන්න දන්නෙ නැ. හූ හූ
    ඔන්න නානගෙ මෝඩ ආතල් ටිකට අවදානෙ දුන්න. 😂