ඔව් ඉතින් එ‍්ක තමයි කියන්නෙ. KDH එකක් සාමාන්‍යයෙන් ගන්නෙ tourism හරි, staff service හරි ඔය වගේ දේකටනෙ. එ‍් වැඩේට සාධාරණ විදිහට අඩු tax එකක් දාල තියෙනවා.oka eka variant ekak. tax eka aru kiyana widihata gahanne 5 seat any passenger van. 13 seat model eka mini bus catagary eke
ඕවා නෙමෙයි super gl කියලා එන ඒවා මේ වගේ -> https://ikman.lk/en/ad/toyota-kdh-super-gl-2026-for-sale-gampaha
Custom හැදුවත් එකයි නැතත් එකයි ඉතින්. Purpose එක පැහැදිලිවම වෙනස්නෙ. Seat 13 ක් ගහන්ඩ තියෙන තැන luxury seat 5 ක් ගහනවා කියන්නෙ එ‍්කට අනිවාර්යයෙන්ම luxury use වලට අදාළ tax වදිනවා තමයි. ඔව් මම KDH seat 5 ගහපු එකක ගිහින්ම නෑ. 13 තියෙන එ‍්වගෙ නම් ගිහින් තියෙනවා කොච්චරවත්.ඕවා නෙමෙයි super gl කියලා එන ඒවා මේ වගේ -> https://ikman.lk/en/ad/toyota-kdh-super-gl-2026-for-sale-gampaha
ඔය උඹ දාලා තියෙන්නේ custom හදාගන්න ඒවා. උඹ ජීවිතේට ලංකාවේ van එකක ගිහිල්ලා නැද්ද.
මේවා කස්ටම් වෑන් බන්. ඒවා නෙවේ මේ 5 සීටර් ඒවා. ඉස්සරහ සීට් දෙයක් ඊට පස්සේ බංකු සීට් එක ඊට පස්සේ කාගෝ ඒරියා එක. මේවා ඩිලිවරි වෑන්. කෘ එකක් බඩු දාගෙන යන බෙසික්ම වෙරියන්ට් එක, ඩුවල් ඒසී ඒවා මොකක්වත් නැහැ ඒසී හයි කරගන්නවා. මන් එකක් දැක්ක කොම්ප්රෙසර් එක වෑන් එක ඇතුලේ නිසා ඇතුලේ බිම රස්නෙයි අඩිය තියන්න බැහැ. . මෙහෙ උන් කරන්නේ ඒවා අරන් සීට් ගහල උන්ට ඕන විදියට හදා ගන්නවා. එහෙම හදාගත්තුව තමයි කස්ටම් ඒවා. සමහරු පාවිච්චි කරපු ජපානේ කස්ටම් වෑන් ගෙන්වනවා. නමුත් ටොයෝටා ලංකා එකේ එහෙම ඒවා විකුනන්නේ නැහැ.
හඳ පෙන්නුවාම පයිය බලනවා කියන්නෙ ඕකට. යකෝ සීට් එක කොහොම ගහල තිබ්බත් 13 යි 5 යි අතර වෙනසක් තියෙනවනෙ. එ‍්ක ගැනයි කියන්නෙ.මේවා කස්ටම් වෑන් බන්. ඒවා නෙවේ මේ 5 සීටර් ඒවා. ඉස්සරහ සීට් දෙයක් ඊට පස්සේ බංකු සීට් එක ඊට පස්සේ කාගෝ ඒරියා එක. මේවා ඩිලිවරි වෑන්. කෘ එකක් බඩු දාගෙන යන බෙසික්ම වෙරියන්ට් එක, ඩුවල් ඒසී ඒවා මොකක්වත් නැහැ ඒසී හයි කරගන්නවා. මන් එකක් දැක්ක කොම්ප්රෙසර් එක වෑන් එක ඇතුලේ නිසා ඇතුලේ බිම රස්නෙයි අඩිය තියන්න බැහැ. . මෙහෙ උන් කරන්නේ ඒවා අරන් සීට් ගහල උන්ට ඕන විදියට හදා ගන්නවා. එහෙම හදාගත්තුව තමයි කස්ටම් ඒවා. සමහරු පාවිච්චි කරපු ජපානේ කස්ටම් වෑන් ගෙන්වනවා. නමුත් ටොයෝටා ලංකා එකේ එහෙම ඒවා විකුනන්නේ නැහැ.
seats 5 කියන්නේ මෙහෙම එන්නේ japan වලින්. car seats වගේ.Custom හැදුවත් එකයි නැතත් එකයි ඉතින්. Purpose එක පැහැදිලිවම වෙනස්නෙ. Seat 13 ක් ගහන්ඩ තියෙන තැන luxury seat 5 ක් ගහනවා කියන්නෙ එ‍්කට අනිවාර්යයෙන්ම luxury use වලට අදාළ tax වදිනවා තමයි. ඔව් මම KDH seat 5 ගහපු එකක ගිහින්ම නෑ. 13 තියෙන එ‍්වගෙ නම් ගිහින් තියෙනවා කොච්චරවත්.
උඹ කියන්නේ seats 5ට මිලියන 33, seats 13ට මිලයන 21 එක හරිද
ඕක තේරුමක් නැති බහු බූත ටැක්ස් එකක් බන්. වාහනේ බේසික් ද නැද්ද කියල තමයි ටැක්ස් එක ගහන්න ඕන. සීට් 5 කියල ලක්ෂරි කියල උපකල්පනය කරලා ටැක්ස් ගහන එක මොන හුත්තේ ටැක්ස් එකක්ද බන්? හරිම වදිය වාහනේ බලන්න ඕන මොඩිෆයි කරලා ලක්ෂරි එකක් කරලා නම් හෝ ලක්ෂරි ඔප්ෂන්ස් තියෙනවා නම් ලක්ෂරි ටැක්ස්. සීට් 5 එකට ගහන්න පුළුවන් සීට් 9යි. සීට් 13 එක වෙන හුත්තක් එක තඩි වෑන් එකක් හයිරූෆ් තියෙනවා ඩුවල් ඒසී තියෙනවා. වෑන් කියනවට වැඩිය හරියන්නේ පොඩි බස් කැටගරි එකට.හඳ පෙන්නුවාම පයිය බලනවා කියන්නෙ ඕකට. යකෝ සීට් එක කොහොම ගහල තිබ්බත් 13 යි 5 යි අතර වෙනසක් තියෙනවනෙ. එ‍්ක ගැනයි කියන්නෙ.
මූ ජීවිතේට අලුතෙන් ආපු van එකක් දැකල නැහැ.ඕක තේරුමක් නැති බහු බූත ටැක්ස් එකක් බන්. වාහනේ බේසික් ද නැද්ද කියල තමයි ටැක්ස් එක ගහන්න ඕන. සීට් 5 කියල ලක්ෂරි කියල උපකල්පනය කරලා ටැක්ස් ගහන එක මොන හුත්තේ ටැක්ස් එකක්ද බන්? හරිම වදිය වාහනේ බලන්න ඕන මොඩිෆයි කරලා ලක්ෂරි එකක් කරලා නම් හෝ ලක්ෂරි ඔප්ෂන්ස් තියෙනවා නම් ලක්ෂරි ටැක්ස්. සීට් 5 එකට ගහන්න පුළුවන් සීට් 9යි. සීට් 13 එක වෙන හුත්තක් එක තඩි වෑන් එකක් හයිරූෆ් තියෙනවා ඩුවල් ඒසී තියෙනවා. වෑන් කියනවට වැඩිය හරියන්නේ පොඩි බස් කැටගරි එකට.

ඔව් ඉතින් එ‍්ක තමයි කියන්නෙ. KDH එකක් සාමාන්‍යයෙන් ගන්නෙ tourism හරි, staff service හරි ඔය වගේ දේකටනෙ. එ‍් වැඩේට සාධාරණ විදිහට අඩු tax එකක් දාල තියෙනවා.
එච්චර තඩි වාහනේ අස්සෙ අර වගේ seat 5 ක් විතරක් ගහල එවනවා කියන්නෙ එක්කො එහෙම වැඩකට ගන්න නෙවෙයි වෙන දේකට ගන්නවා වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය tourist ලා, staff එකක අය ගෙවනවාට වඩා සෑහෙන ගාණක් ගෙවන්න කැමති/පුළුවන් අය වෙනුවෙන් කරන luxury / specialty service එකක් වෙන්න පුළුවන්. ඔය මොකක් වුණත් එ‍්කට අනිවාර්යයෙන්ම වැඩිපුර tax එකක් ගහන්ඩ ඕන තමයි. එ‍්ක recover කරගන්න පුළුවන් බිස්නස් එකක්නෙ එ‍්ක අරන් කරනවා අැත්තෙ.
ඕක නෙවෙයි බස් වුණත් බලහන්කො. සාමාන්‍යයෙන් බස් එකක් ගන්නෙ මගී ප්‍රවාහනයට නිසා tax අඩුයි. හැබැයි එ‍් බස් එකම motor home එකක් විදිහට හදලා ගෙනාවොත් අනිවාර්යයෙන්ම luxury tax එකක් වදිනවා.