බදු කොටාගේ බලු වාහන tax

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,716
    1
    15,420
    113

    Seat 5 ක KDH එකක් අරන් ලපන් ගහන්ඩද බං? 🤔🤔 මේ තියෙන්නෙ ඔය කියන එක නේද? KDH එකේ මෙහෙම seat ගහල එවනවා නම් අනිවාර්යයෙන්ම එ‍්කට luxury tax ගහන්ඩ ඕන තමයි. මොන හුත්තෙ අමාරුවකටද මේකක් ලාබෙට දෙන්නෙ? මේක පැහැදිලිවම luxury SUV එකක් කියල තමයි ගන්ඩ වෙන්නෙ.

    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    Seat 5 ක KDH එකක් අරන් ලපන් ගහන්ඩද බං? 🤔🤔 මේ තියෙන්නෙ ඔය කියන එක නේද? KDH එකේ මෙහෙම seat ගහල එවනවා නම් අනිවාර්යයෙන්ම එ‍්කට luxury tax ගහන්ඩ ඕන තමයි. මොන හුත්තෙ අමාරුවකටද මේකක් ලාබෙට දෙන්නෙ? මේක පැහැදිලිවම luxury SUV එකක් කියල තමයි ගන්ඩ වෙන්නෙ.

    oka eka variant ekak. tax eka aru kiyana widihata gahanne 5 seat any passenger van. 13 seat model eka mini bus catagary eke
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,716
    1
    15,420
    113
    oka eka variant ekak. tax eka aru kiyana widihata gahanne 5 seat any passenger van. 13 seat model eka mini bus catagary eke
    ඔව් ඉතින් එ‍්ක තමයි කියන්නෙ. KDH එකක් සාමාන්‍යයෙන් ගන්නෙ tourism හරි, staff service හරි ඔය වගේ දේකටනෙ. එ‍් වැඩේට සාධාරණ විදිහට අඩු tax එකක් දාල තියෙනවා.

    එච්චර තඩි වාහනේ අස්සෙ අර වගේ seat 5 ක් විතරක් ගහල එවනවා කියන්නෙ එක්කො එහෙම වැඩකට ගන්න නෙවෙයි වෙන දේකට ගන්නවා වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය tourist ලා, staff එකක අය ගෙවනවාට වඩා සෑහෙන ගාණක් ගෙවන්න කැමති/පුළුවන් අය වෙනුවෙන් කරන luxury / specialty service එකක් වෙන්න පුළුවන්. ඔය මොකක් වුණත් එ‍්කට අනිවාර්යයෙන්ම වැඩිපුර tax එකක් ගහන්ඩ ඕන තමයි. එ‍්ක recover කරගන්න පුළුවන් බිස්නස් එකක්නෙ එ‍්ක අරන් කරනවා අ‍ැත්තෙ.

    ඕක නෙවෙයි බස් වුණත් බලහන්කො. සාමාන්‍යයෙන් බස් එකක් ගන්නෙ මගී ප්‍රවාහනයට නිසා tax අඩුයි. හැබැයි එ‍් බස් එකම motor home එකක් විදිහට හදලා ගෙනාවොත් අනිවාර්යයෙන්ම luxury tax එකක් වදිනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,468
    28,240
    113
    Seat 5 ක KDH එකක් අරන් ලපන් ගහන්ඩද බං? 🤔🤔 මේ තියෙන්නෙ ඔය කියන එක නේද? KDH එකේ මෙහෙම seat ගහල එවනවා නම් අනිවාර්යයෙන්ම එ‍්කට luxury tax ගහන්ඩ ඕන තමයි. මොන හුත්තෙ අමාරුවකටද මේකක් ලාබෙට දෙන්නෙ? මේක පැහැදිලිවම luxury SUV එකක් කියල තමයි ගන්ඩ වෙන්නෙ.

    ඕවා නෙමෙයි super gl කියලා එන ඒවා මේ වගේ -> https://ikman.lk/en/ad/toyota-kdh-super-gl-2026-for-sale-gampaha
    ඔය උඹ දාලා තියෙන්නේ custom හදාගන්න ඒවා. උඹ ජීවිතේට ලංකාවේ van එකක ගිහිල්ලා නැද්ද.
     
    • Like
    Reactions: hapriyankara

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    oka case eka KDH / Suzuki Lorry ehema Motor car category eke dn tiyenne. Dual purpose newe
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,716
    1
    15,420
    113
    ඕවා නෙමෙයි super gl කියලා එන ඒවා මේ වගේ -> https://ikman.lk/en/ad/toyota-kdh-super-gl-2026-for-sale-gampaha
    ඔය උඹ දාලා තියෙන්නේ custom හදාගන්න ඒවා. උඹ ජීවිතේට ලංකාවේ van එකක ගිහිල්ලා නැද්ද.
    Custom හැදුවත් එකයි නැතත් එකයි ඉතින්. Purpose එක පැහැදිලිවම වෙනස්නෙ. Seat 13 ක් ගහන්ඩ තියෙන තැන luxury seat 5 ක් ගහනවා කියන්නෙ එ‍්කට අනිවාර්යයෙන්ම luxury use වලට අදාළ tax වදිනවා තමයි. ඔව් මම KDH seat 5 ගහපු එකක ගිහින්ම නෑ. 13 තියෙන එ‍්වගෙ නම් ගිහින් තියෙනවා කොච්චරවත්.

    Seat 5 තියෙන එකේ යනවා නම් යන්නෙ ලොකු ගාණක් ගෙවන්ඩ පුළුවන් මිනිස්සු. සාමාන්‍ය tourist ලාට, staff එකක වගේ අයට එහෙම ගාණක් ගෙවන්න බෑනෙ. ඉතින් එහෙම වාහනයක් අරන් කරන මොන බිස්නස් එකක් වුණත් එ‍්කට අදාළ ගාණක් ගන්න එකක් වෙන්ඩ එපැයි. ඉතින් ගාණ වැඩි වුණාට එ‍්ක recover කරගන්න කිසිම ප්‍රශ්නයක් නෑනෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,540
    12,575
    113
    35
    Spain
    Seat 5 ක KDH එකක් අරන් ලපන් ගහන්ඩද බං? 🤔🤔 මේ තියෙන්නෙ ඔය කියන එක නේද? KDH එකේ මෙහෙම seat ගහල එවනවා නම් අනිවාර්යයෙන්ම එ‍්කට luxury tax ගහන්ඩ ඕන තමයි. මොන හුත්තෙ අමාරුවකටද මේකක් ලාබෙට දෙන්නෙ? මේක පැහැදිලිවම luxury SUV එකක් කියල තමයි ගන්ඩ වෙන්නෙ.

    මේවා කස්ටම් වෑන් බන්. ඒවා නෙවේ මේ 5 සීටර් ඒවා. ඉස්සරහ සීට් දෙයක් ඊට පස්සේ බංකු සීට් එක ඊට පස්සේ කාගෝ ඒරියා එක. මේවා ඩිලිවරි වෑන්. කෘ එකක් බඩු දාගෙන යන බෙසික්ම වෙරියන්ට් එක, ඩුවල් ඒසී ඒවා මොකක්වත් නැහැ ඒසී හයි කරගන්නවා. මන් එකක් දැක්ක කොම්ප්රෙසර් එක වෑන් එක ඇතුලේ නිසා ඇතුලේ බිම රස්නෙයි අඩිය තියන්න බැහැ. . මෙහෙ උන් කරන්නේ ඒවා අරන් සීට් ගහල උන්ට ඕන විදියට හදා ගන්නවා. එහෙම හදාගත්තුව තමයි කස්ටම් ඒවා. සමහරු පාවිච්චි කරපු ජපානේ කස්ටම් වෑන් ගෙන්වනවා. නමුත් ටොයෝටා ලංකා එකේ එහෙම ඒවා විකුනන්නේ නැහැ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,716
    1
    15,420
    113
    මේවා කස්ටම් වෑන් බන්. ඒවා නෙවේ මේ 5 සීටර් ඒවා. ඉස්සරහ සීට් දෙයක් ඊට පස්සේ බංකු සීට් එක ඊට පස්සේ කාගෝ ඒරියා එක. මේවා ඩිලිවරි වෑන්. කෘ එකක් බඩු දාගෙන යන බෙසික්ම වෙරියන්ට් එක, ඩුවල් ඒසී ඒවා මොකක්වත් නැහැ ඒසී හයි කරගන්නවා. මන් එකක් දැක්ක කොම්ප්රෙසර් එක වෑන් එක ඇතුලේ නිසා ඇතුලේ බිම රස්නෙයි අඩිය තියන්න බැහැ. . මෙහෙ උන් කරන්නේ ඒවා අරන් සීට් ගහල උන්ට ඕන විදියට හදා ගන්නවා. එහෙම හදාගත්තුව තමයි කස්ටම් ඒවා. සමහරු පාවිච්චි කරපු ජපානේ කස්ටම් වෑන් ගෙන්වනවා. නමුත් ටොයෝටා ලංකා එකේ එහෙම ඒවා විකුනන්නේ නැහැ.
    හඳ පෙන්නුවාම පයිය බලනවා කියන්නෙ ඕකට. යකෝ සීට් එක කොහොම ගහල තිබ්බත් 13 යි 5 යි අතර වෙනසක් තියෙනවනෙ. එ‍්ක ගැනයි කියන්නෙ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,468
    28,240
    113
    Custom හැදුවත් එකයි නැතත් එකයි ඉතින්. Purpose එක පැහැදිලිවම වෙනස්නෙ. Seat 13 ක් ගහන්ඩ තියෙන තැන luxury seat 5 ක් ගහනවා කියන්නෙ එ‍්කට අනිවාර්යයෙන්ම luxury use වලට අදාළ tax වදිනවා තමයි. ඔව් මම KDH seat 5 ගහපු එකක ගිහින්ම නෑ. 13 තියෙන එ‍්වගෙ නම් ගිහින් තියෙනවා කොච්චරවත්.
    seats 5 කියන්නේ මෙහෙම එන්නේ japan වලින්. car seats වගේ. :lol: උඹ කියන්නේ seats 5ට මිලියන 33, seats 13ට මිලයන 21 එක හරිද

    yWvFkoZ.jpeg

    1zkAdIo.jpeg

    PH4GMES.jpeg

    https://www.sbtjapan.com/used-cars/AM2181
    https://www.sbtjapan.com/used-cars/AM0872
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,540
    12,575
    113
    35
    Spain
    හඳ පෙන්නුවාම පයිය බලනවා කියන්නෙ ඕකට. යකෝ සීට් එක කොහොම ගහල තිබ්බත් 13 යි 5 යි අතර වෙනසක් තියෙනවනෙ. එ‍්ක ගැනයි කියන්නෙ.
    ඕක තේරුමක් නැති බහු බූත ටැක්ස් එකක් බන්. වාහනේ බේසික් ද නැද්ද කියල තමයි ටැක්ස් එක ගහන්න ඕන. සීට් 5 කියල ලක්ෂරි කියල උපකල්පනය කරලා ටැක්ස් ගහන එක මොන හුත්තේ ටැක්ස් එකක්ද බන්? හරිම වදිය වාහනේ බලන්න ඕන මොඩිෆයි කරලා ලක්ෂරි එකක් කරලා නම් හෝ ලක්ෂරි ඔප්ෂන්ස් තියෙනවා නම් ලක්ෂරි ටැක්ස්. සීට් 5 එකට ගහන්න පුළුවන් සීට් 9යි. සීට් 13 එක වෙන හුත්තක් එක තඩි වෑන් එකක් හයිරූෆ් තියෙනවා ඩුවල් ඒසී තියෙනවා. වෑන් කියනවට වැඩිය හරියන්නේ පොඩි බස් කැටගරි එකට.
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,468
    28,240
    113
    ඕක තේරුමක් නැති බහු බූත ටැක්ස් එකක් බන්. වාහනේ බේසික් ද නැද්ද කියල තමයි ටැක්ස් එක ගහන්න ඕන. සීට් 5 කියල ලක්ෂරි කියල උපකල්පනය කරලා ටැක්ස් ගහන එක මොන හුත්තේ ටැක්ස් එකක්ද බන්? හරිම වදිය වාහනේ බලන්න ඕන මොඩිෆයි කරලා ලක්ෂරි එකක් කරලා නම් හෝ ලක්ෂරි ඔප්ෂන්ස් තියෙනවා නම් ලක්ෂරි ටැක්ස්. සීට් 5 එකට ගහන්න පුළුවන් සීට් 9යි. සීට් 13 එක වෙන හුත්තක් එක තඩි වෑන් එකක් හයිරූෆ් තියෙනවා ඩුවල් ඒසී තියෙනවා. වෑන් කියනවට වැඩිය හරියන්නේ පොඩි බස් කැටගරි එකට.
    මූ ජීවිතේට අලුතෙන් ආපු van එකක් දැකල නැහැ. :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    Dan kawruth loku van 5 seater genath luxury tax gewanne naha. Mehe genath options, seat wenas karanne.
    oya tax eka wadinne Voxy wage ewata.

    Anik de KDH eka loku bus tax gewala genapuwa padinna heavy vehicle licence eka ona. Eka ithin hama welema renew kara kara medical penna penna chater kanna ona.
     
    • Like
    Reactions: Inigo Montoya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඔව් ඉතින් එ‍්ක තමයි කියන්නෙ. KDH එකක් සාමාන්‍යයෙන් ගන්නෙ tourism හරි, staff service හරි ඔය වගේ දේකටනෙ. එ‍් වැඩේට සාධාරණ විදිහට අඩු tax එකක් දාල තියෙනවා.

    එච්චර තඩි වාහනේ අස්සෙ අර වගේ seat 5 ක් විතරක් ගහල එවනවා කියන්නෙ එක්කො එහෙම වැඩකට ගන්න නෙවෙයි වෙන දේකට ගන්නවා වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය tourist ලා, staff එකක අය ගෙවනවාට වඩා සෑහෙන ගාණක් ගෙවන්න කැමති/පුළුවන් අය වෙනුවෙන් කරන luxury / specialty service එකක් වෙන්න පුළුවන්. ඔය මොකක් වුණත් එ‍්කට අනිවාර්යයෙන්ම වැඩිපුර tax එකක් ගහන්ඩ ඕන තමයි. එ‍්ක recover කරගන්න පුළුවන් බිස්නස් එකක්නෙ එ‍්ක අරන් කරනවා අ‍ැත්තෙ.

    ඕක නෙවෙයි බස් වුණත් බලහන්කො. සාමාන්‍යයෙන් බස් එකක් ගන්නෙ මගී ප්‍රවාහනයට නිසා tax අඩුයි. හැබැයි එ‍් බස් එකම motor home එකක් විදිහට හදලා ගෙනාවොත් අනිවාර්යයෙන්ම luxury tax එකක් වදිනවා.

    KDH එක ඔය තඩි එක විතරක් නෙමේ එන්නේ

    කොට , දිග, හයිරුෆ් , සුපර් GL, commuter, Cargo හට හුටමාරක් එනවා මොඩල්

    මේකේ කියන විදිහට flat රුෆ් කොට මොඩල් එකට ලක්සරි ටැක්ස් වදින්නේ. එක සිට් 5. එතකොට බේසික් කොටයක් ගෙනාවත් එකයි මේ වගේ කස්ටම් ලක්සරි එකක් ගෙනාවත් එකයි

    KDH flat රුෆ් කොට tourism කරන උන් ඕන තරම් ඉන්නව. හැමෝම හයිරුෆ් ලොකු එක ගන්නේ නෑ 4-5 ක ටුවර් එහෙකට හරියන්නේ කොටේ
     
    • Like
    Reactions: Inigo Montoya