කීල්ස් එකේ රැ අටහමාරෙන් පස්සේ 50% */* discount බ්‍රෝ

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,248
    1
    996
    113
    Borella
    කීල්ස් එකේ රැ අටහමාරෙන් පස්සේ 50% */* discount බ්‍රෝ මොනාටද බන් offers යන්නෙ ...bakery items විතරයි නේද
     
    • Like
    Reactions: SK29

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,306
    1
    59,613
    113
    Mother Earth
    මට keells එකේ loyalty කාඩ් එකක් නෑනේ. අපිට ළඟම Arpico එක. ඒ නිසා keells කාඩ් එකක් මම ගත්තෙ නෑ. උබලට කොහොමද ඔය offer notification එන්නෙ ? කාඩ් එක තියෙන නිසා SMS වගේ එනවද ? 🤷‍♂️
     
    • Like
    Reactions: Be_Positive

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,187
    24,463
    113
    all spoiled, inedible, stale, rotten, rancid, crumbly & moldy bakery items get price dropped in the evening hours

    so you're the captain of your toilet destiny
    මට ඉංගිරිසි බෑ, චන්දිගර්හ් බිච් ගැන නේද මේ කියන්නෙ?
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,750
    4,095
    113
    Un dawasak magen kibula banis walata 50% dun na only savory items kiyala. Eta passe dawase nam seratama dunna. Poddak ahala balapan board daala tbba paliyata serama ganna epa
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,709
    8,120
    113
    කීල්ස් එකේ රැ අටහමාරෙන් පස්සේ 50% */* discount බ්‍රෝ මොනාටද බන් offers යන්නෙ ...bakery items විතරයි නේද
    bakery items and juice vitharai

    mata nam hitenne...hadapuwa ayin karanna wena nisa dena offer ekak
    ------ Post added on Jun 30, 2026 at 7:26 PM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,176
    4,960
    113
    Loading...
    Not for toilet lol
    ඉන්දරේ දන්නවා ඇති කියලා මචන් mention කලේ. නැතුව වෙන හේතුවක් නැහැ. ඌට එහෙම කියන්න එපා. මොනව වුණත් කොල්ලෙක්නෙ මචන්. හදිස්සියට බොකක් චාර්ජ් වුණාම කීල්ස් එකට යන එක වරදක් නෙමෙයිනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,972
    31,763
    113
    ඉන්දරේ දන්නවා ඇති කියලා මචන් mention කලේ. නැතුව වෙන හේතුවක් නැහැ. ඌට එහෙම කියන්න එපා. මොනව වුණත් කොල්ලෙක්නෙ මචන්. හදිස්සියට බොකක් චාර්ජ් වුණාම කීල්ස් එකට යන එක වරදක් නෙමෙයිනෙ.
    Hmmmm kalaguna vidya eke inna thibba ekek lol
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    858
    1,420
    93
    මට keells එකේ loyalty කාඩ් එකක් නෑනේ. අපිට ළඟම Arpico එක. ඒ නිසා keells කාඩ් එකක් මම ගත්තෙ නෑ. උබලට කොහොමද ඔය offer notification එන්නෙ ? කාඩ් එක තියෙන නිසා SMS වගේ එනවද ? 🤷‍♂️
    Nexus app ekak thiyenwa

    Only bakery item going for 50% muffins yanne na mata mathaka widiyata
     
    • Love
    Reactions: Candid-B

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,244
    1
    31,891
    113
    - උඩරට -
    පාන් බනිස් ටමා ඉතින්..
    හෝතඹුවෝ ඔක්කොම ඒ වෙලාවට එනවා දුවගෙන පාන් ගන්න..

    run away GIF