මම මුලින්ම ඉන්ටර්න් ගියපු දවස් වල හිටිය සුපිරි ලීඩ් කෙනෙක් සයිලන්ට් පොරක්
ගොඩක් සීනියර්
අපි අතින් වෙන මිස්ටේක් උනාට බනින්නෙ නෑ කියල දෙනව. ටීම් එක කෙලපු පිස්සුවකට දවසක් මැනේජ්මන්ට් එක පොරට හොද බැනිල්ලක් බැන්න මම හිතුව දැන් මූ ඇවිල්ල ඔක්කොටම අරියි කියල පොර ඇවිල්ල වාඩි වෙලා විනාඩි දහයක් වගේ හිටිය ඉදල තේකක් බීල එමු කියල එලියට ගිහිං පේස්ට්‍රියක් එහෙම කාල නෙස්කැෆේ එකක් බොන ගමං කිව්ව මිස්ටේක් එහෙම අඩුකරල ශේප් එකේ වැඩටික කරං යං කියල
පොර හෙන නිවුන මනුස්සයෙක්
දැන් නං කැනඩා ඉන්නෙ
මට හම්බුන සුපිරිම ලීඩ්