Great leaders we met in life.

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    880
    1,464
    93
    මම මුලින්ම ඉන්ටර්න් ගියපු දවස් වල හිටිය සුපිරි ලීඩ් කෙනෙක් සයිලන්ට් පොරක්
    ගොඩක් සීනියර්

    අපි අතින් වෙන මිස්ටේක් උනාට බනින්නෙ නෑ කියල දෙනව. ටීම් එක කෙලපු පිස්සුවකට දවසක් මැනේජ්මන්ට් එක පොරට හොද බැනිල්ලක් බැන්න මම හිතුව දැන් මූ ඇවිල්ල ඔක්කොටම අරියි කියල පොර ඇවිල්ල වාඩි වෙලා විනාඩි දහයක් වගේ හිටිය ඉදල තේකක් බීල එමු කියල එලියට ගිහිං පේස්ට්‍රියක් එහෙම කාල නෙස්කැෆේ එකක් බොන ගමං කිව්ව මිස්ටේක් එහෙම අඩුකරල ශේප් එකේ වැඩටික කරං යං කියල

    පොර හෙන නිවුන මනුස්සයෙක්
    දැන් නං කැනඩා ඉන්නෙ
    මට හම්බුන සුපිරිම ලීඩ්
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,251
    1
    997
    113
    Borella
    1782839403864.png
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,767
    8,179
    113
    මම මුලින්ම ඉන්ටර්න් ගියපු දවස් වල හිටිය සුපිරි ලීඩ් කෙනෙක් සයිලන්ට් පොරක්
    ගොඩක් සීනියර්

    අපි අතින් වෙන මිස්ටේක් උනාට බනින්නෙ නෑ කියල දෙනව. ටීම් එක කෙලපු පිස්සුවකට දවසක් මැනේජ්මන්ට් එක පොරට හොද බැනිල්ලක් බැන්න මම හිතුව දැන් මූ ඇවිල්ල ඔක්කොටම අරියි කියල පොර ඇවිල්ල වාඩි වෙලා විනාඩි දහයක් වගේ හිටිය ඉදල තේකක් බීල එමු කියල එලියට ගිහිං පේස්ට්‍රියක් එහෙම කාල නෙස්කැෆේ එකක් බොන ගමං කිව්ව මිස්ටේක් එහෙම අඩුකරල ශේප් එකේ වැඩටික කරං යං කියල

    පොර හෙන නිවුන මනුස්සයෙක්
    දැන් නං කැනඩා ඉන්නෙ
    මට හම්බුන සුපිරිම ලීඩ්
    seriously.
    matat ohoma leadla set wela thiyenawa.

    mgt eken, client gen ena pressure eka ehemma team ekata denneth nathuwa but welawata team eken tasks tika complete kara ganna eka art ekak.
     
    • Like
    Reactions: windows_ubuntu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,201
    25,349
    113
    GM බුවෙක් හිටියා... කිසිම සද්දයක් නෑ.
    දවසක් එකෙන් document එකක් බාරදිලා තියෙන්නේ වෙලව පැනලා.
    අරූ resign දෙන්න හිතාගෙන ඇවිත් GM හම්බවෙලා, office එකේ එවුනුත් බය කරලා.
    GM කිවලු ඊළඟ පාර වෙලාවට දාන්න.
    යමුද සිගරට් එකක් බොන්න....

    මූ ආතතියට බෑ කියවුනාලු.
    ඔන්න එතකොට මළ පැනලා තොපි සිගරට් එකක් වත් නොබී කොච්චර කල් ජිවත් වෙන්න ද හිතාගෙන ඉන්නේ කියලා, දොරටත් පයින් ගහලා ගිහින්., 😂🤣