ඩෙංගු

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,244
    2,096
    113
    experience = 5 skandas/upadhana skandas.

    අනිවර්යයෙන්ම ඔන්න ඕක දන්න කෙනෙක්ට
    දිට්ටේව දිට්ට මත්තන් කිව්වම base එකට වදිනවා base එක ගැලවෙන්න 🙂.

    experience (base) is still there for arihats without defilements

    Experince එක තමා සකස් වීමක් කියන්නේ

    experience is a conditioned phenomena. not necessarily sankara

    Experience එක තමා කර්ම බන්ධු , කර්ම යෝනි වෙන්නේ.

    experience itself is not kamma bandu/yoni

    experience + defilement = kamma banu / yoni

    Experience එක ඇරෙන්න යමක් කතා කරනවා නම් හිස් දෙයක් කිව්වේ.

    experience itself empty by itself.

    Experience එක තමා රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියලා කඩලා පෙන්නුවේ.
    yes

    Experience එක තමා අනිත්‍ය අනාත්ම දුක්ඛ කියලා පෙන්නුවේ.
    Experience එක තමා පෙර නොතිබි ම හටගන්නේ.
    Experience එකට තමා පච්චූපන්න කියන්නේ.
    🙂

    yes

    ofc- according to my understanding.

    how does all this connect to prajnapti/sammuthi..you mentioned?..
     
    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    experience = 5 skandas/upadhana skandas.

    experience itself empty by itself.

    yes

    yes

    ofc- according to my understanding.

    how does all this connect to prajnapti/sammuthi..you mentioned?..
    experience (base) is still there for arihats without defilements

    අවිද්‍යාව අවිද්‍යාව බවින් දන්නා බව විද්‍යාව . අවිධ්‍යාවෙන් තොර තැනක් /කෙනෙක් /යමක් යෙදෙන්නේ නෑ . මෙතැන සමහර විට එකග නොවෙන්න පුළුවන් , විද්‍යාව මත යමක් තියෙන්න පුළුවන් නම් පරිනිර්වානයක් අවශ්‍ය නෑ

    experience is a conditioned phenomena. not necessarily sankara

    experience itself is not kamma bandu/yoni

    experience + defilement = kamma banu / yoni

    experience එක සකස්වීමක්, සකස් කිරීම කරන්නේ කර්මය , සකස් වීමක් නොවන experience එකක් නෑ . කර්ම යෝණි වෙන්නේ එහෙම . අනික් පැත්තට නෙමේ ( කර්මය වෙන්නේ අම්මා නොදන්නා කෙනාට අම්මා/ළමයා 2ma )
    පින්තුරයක් දැක්කාම කෙනෙක් සතුටු වෙන්නේ තව කෙනෙක් දුක් වෙන්නේ ඒගොල්ලොන්ට පේන රූපය සකස් වෙන්නේම කර්මය හේතු වෙලා .

    how does all this connect to prajnapti/sammuthi..you mentioned?..

    මට ඒ වචන දෙකට ලගින් යන හැගීම සංකල්ප / concepts . අපි හිතෙන ඒවා විතරක් නෙමේ , මට තේරෙනවා කියන level එක විතරක් නෙමේ , experiences තියෙනවා මම මේක අත්දැක්කා කියලා නොයදෙන .
    උදා උණ හැදුන කෙනෙක්ට තරහා යනවා වැඩි, මුල් තරහා යන ටික එහෙම වෙනවා කියලා තේරෙන්නේවත් නෑ . දන්නෙත් නෑ
    භාවනා කරද්දී එක experience එකක් තියෙනවා කිසිම හැඩයක් නැති හැබැයි එතැන නැවතුනොත් හීනයක් වගේ කථාවක් හැදෙනවා . අර මුලික experience එකෙත් මට අනුව සංකල්ප වැඩ .
    ලෞකික ලෝකේ ගණුදෙනු කරනකොට මුලින් තියෙන්නේ හෙන බර සංකල්ප සංස්කෘතිය / සබ්යත්වය . හිතලා ඕවගේ තියෙන පුස් බව baseless බව දකින්න පුළුවන් (උපයෝගිතාවක් නෑ කියලා නෙමේ කියන්නේ).
    අර සියුම් සංකල්ප ටික අල්ලන්න තමා අමාරු
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,244
    2,096
    113
    experience (base) is still there for arihats without defilements

    අවිද්‍යාව අවිද්‍යාව බවින් දන්නා බව විද්‍යාව . අවිධ්‍යාවෙන් තොර තැනක් /කෙනෙක් /යමක් යෙදෙන්නේ නෑ . මෙතැන සමහර විට එකග නොවෙන්න පුළුවන් , විද්‍යාව මත යමක් තියෙන්න පුළුවන් නම් පරිනිර්වානයක් අවශ්‍ය නෑ

    experience is not a place/person/thing.
    I dont see if there is a NEED or not NEED of a parinibbana...

    Fueling the 5skanda fire is stopped at arihat stage and the fire still continues till the remaining oil is burnt and sets off.
    It happens not becuase someone needs it, someone suffers or someone wants an escape... it is a completely natural process.

    experience is a conditioned phenomena. not necessarily sankara

    experience itself is not kamma bandu/yoni

    experience + defilement = kamma banu / yoni

    experience එක සකස්වීමක්, සකස් කිරීම කරන්නේ කර්මය , සකස් වීමක් නොවන experience එකක් නෑ . කර්ම යෝණි වෙන්නේ එහෙම . අනික් පැත්තට නෙමේ ( කර්මය වෙන්නේ අම්මා නොදන්නා කෙනාට අම්මා/ළමයා 2ma )
    පින්තුරයක් දැක්කාම කෙනෙක් සතුටු වෙන්නේ තව කෙනෙක් දුක් වෙන්නේ ඒගොල්ලොන්ට පේන රූපය සකස් වෙන්නේම කර්මය හේතු වෙලා .

    the experience is formed by vipaka , not by kamma..the experience itself creates new kammas which will be vipakas of a new experience IMO

    arihat-experience = vipaka + kriya (no sankara/volition)

    prutakjana-experience = vipaka + klesha/defilement + javanas

    kamma-yoni = klesha/defilement + javanas

    how does all this connect to prajnapti/sammuthi..you mentioned?..

    මට ඒ වචන දෙකට ලගින් යන හැගීම සංකල්ප / concepts . අපි හිතෙන ඒවා විතරක් නෙමේ , මට තේරෙනවා කියන level එක විතරක් නෙමේ , experiences තියෙනවා මම මේක අත්දැක්කා කියලා නොයදෙන .
    උදා උණ හැදුන කෙනෙක්ට තරහා යනවා වැඩි, මුල් තරහා යන ටික එහෙම වෙනවා කියලා තේරෙන්නේවත් නෑ . දන්නෙත් නෑ
    භාවනා කරද්දී එක experience එකක් තියෙනවා කිසිම හැඩයක් නැති හැබැයි එතැන නැවතුනොත් හීනයක් වගේ කථාවක් හැදෙනවා . අර මුලික experience එකෙත් මට අනුව සංකල්ප වැඩ .
    ලෞකික ලෝකේ ගණුදෙනු කරනකොට මුලින් තියෙන්නේ හෙන බර සංකල්ප සංස්කෘතිය / සබ්යත්වය . හිතලා ඕවගේ තියෙන පුස් බව baseless බව දකින්න පුළුවන් (උපයෝගිතාවක් නෑ කියලා නෙමේ කියන්නේ).
    අර සියුම් සංකල්ප ටික අල්ලන්න තමා අමාරු

    sorry, but dont get your point. concepts are baseless, is that what are you trying to show? or something else?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    ..

    sorry, but dont get your point. concepts are baseless, is that what are you trying to show? or
    experience is not a place/person/thing.

    I dont see if there is a NEED or not NEED of a parinibbana.

    * If we talk about anything other than experience it's just words. So called world/ego /everything (සබ්බ) is the experience in that moment.
    When lord Buddha said රූපයෙහි කළකිරෙයි, වේදනාවේ කළකිරෙයි, පේ...
    It was about the experience.
    Experience= පංචස්කන්ධය/ පංච උපදානස්කන්ධ ය. If පංචස්කන්ධය was ok target would be attain pure පංචස්කන්ධය without උපාදානය ස්කන්ධ.

    the experience is formed by vipaka
    *Agreed surname of Vipaka is karama.
    Full name is Vipaka karma hence the confusion

    something else?.
    It's pointless to show you concept are developed on false input, you know it.
    Needed to show experience is not limited to what "I" feel, it's much broader and subtle.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,244
    2,096
    113
    experience is not a place/person/thing.

    I dont see if there is a NEED or not NEED of a parinibbana.

    * If we talk about anything other than experience it's just words. So called world/ego /everything (සබ්බ) is the experience in that moment.
    When lord Buddha said රූපයෙහි කළකිරෙයි, වේදනාවේ කළකිරෙයි, පේ...
    It was about the experience.

    overall agree with miner disagreement

    world=/=ego=/=everything(sabba) IMO

    Experience= පංචස්කන්ධය/ පංච උපදානස්කන්ධ ය. If පංචස්කන්ධය was ok target would be attain pure පංචස්කන්ධය without උපාදානය ස්කන්ධ.

    well, there is no pure targeting to 5skandas...targeting would make it automatically 5upadana sakandas...

    5 skanda - fire (we call it bad/dukka coz, it has the tendency to burn IF you touch...)
    upadanaya - touching fire, targeting 5 skandas means touching the fire... that is the problem, not the fire itself.
    dukka (feeling/emotional) - get burned

    5 skandas are not OK, NOT becuase they are not OK but YOU are not OK when you touch/cling to it.

    Fire is not OK not because it inherently BAD, it is not OK because you get burn when you TOUCH..

    not sure, how else to put this...

    @nuwan9999 copied you coz, this is related to 3marks on the other thread

    Needed to show experience is not limited to what "I" feel, it's much broader and subtle.

    can you explain a bit more pls?
     
    • Like
    Reactions: nuwan9999

    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    Fire is not OK not because it inherently BAD, it is not OK because you get burn when you TOUCH..

    1.This is based on skanda and I are separate.
    "I"/ is one of the manifestation of the Skanda. Those are not two separate entities.
    Someone touching Skanda is incorrect IMHO.
    *****
    world=/=ego=/=everything(sabba) IMO
    2. I didn't get it.
    ****

    Needed to show experience is not limited to what "I" feel, it's much broader and subtle.
    3. Example is what we call subconscious
    Gut feeling of something is off. We only get the final not ok feel . But it is also culmination of same process of thinking. But ego is not aware of this. Subconscious is also pachchupanna

    PS

    Add to that the body is also as it is due to Vipaka karma. Even a small birth mark is said to be due to Vipaka.
    Death as separation mind and body is wrong in this sense.
    Your house is also as it is due to Vipaka. If not you would get the urge to change is which is also Vipaka. It's said for Yakka and sentinel beings house appear when they are born according to vipaka. It's same for humans albeit slower.
    ------ Post added on Jul 3, 2026 at 9:09 AM