Dengu Solution (ඩෙංගු වලට විසදුම)

renas

Member
Jan 6, 2024
6
9
3
මේක බලන්න.

1782844699425.png


තර්ක විතර්ක හොද නරක කීමෙන් තේරුමක් නොමැත, පාවිච්චි කිරීමෙන් අගුණයක් ද නැත., අවශ්‍ය රෝගියා සුවපත් වීම පමණි.

ඩෙංගු බව තහවුරු වූ වාර්තාව අවශ්‍ය වේ.
 
Last edited:

rraths

Junior member
  • Apr 11, 2024
    99
    80
    18
    තනිකරම බොරු වැඩ මෙවා මෝඩයො අන්දන්න.

    රෝහලෙ මැනල දෙන ගාන වගෙ මේකා මෙකත් පැයකට මිලි 50 ගානෙ දෙන්න කියනව, හරියට දන්න එකෙක් වගේ.

    නිකන් වතුර බිවත් ඇති එහෙම හරි විදිහට. මේ මඟුලෙ ඇති බෙහෙතක් නෑ.
    මෙ කන්න එපා කියපුව උනත් කෑවට අවුලක් වෙන්නෙ නෑ. කන්න එපා කියන්නෙ තද කලු, රතු පැහැ කෑම, ලේ වගෙ පිට උනොත් අදුරගන්න බැරි නිසා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,946
    7,444
    113
    Galaha
    ඌ නෙමෙයි අර හෝමාගම පැත්තේ කට්ටඩි වෙදා
    ඒ පොරව දන්නෙ නෑ බං. මොනව උනත් ගේමක් ගහන්න පොටක් පෑදෙනකල් බලන් ඉන්න සෙට් ඉන්නවනෙ කොහෙත්. මේ ඩෙංගු වසංගතෙනුත් ගානක් ගොඩදාන්න තමයි කට්ටිය බලන් ඉන්නෙ. ගංවතුරක් ගැලුවත් සුනාමියක් ආවත් නියගයක් ආවත් ඔච්චරයි. :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    මේ හික්කඩුව පැත්තෙ සිංහල වෙද මහත්මියගෙ බෙහෙත නේද? මේක බීලා මගේ යාළුවෙක්ගෙ අක්කා කෙනෙක්ට හොඳ උනා.

    හැමදේටම බැන බැන ඉන්න එක මෝඩ වැඩක්.
     

    Sen-lu

    Well-known member
  • මේ හික්කඩුව පැත්තෙ සිංහල වෙද මහත්මියගෙ බෙහෙත නේද? මේක බීලා මගේ යාළුවෙක්ගෙ අක්කා කෙනෙක්ට හොඳ උනා.

    හැමදේටම බැන බැන ඉන්න එක මෝඩ වැඩක්.
    ඩෙංගු කොහොමත් ඇඟේ ප්‍රතිශක්තිකරණය එක්ක හොඳ වෙන ලෙඩක්. බහුතරයට ඕව දුන්නත් නැතත් හොඳවෙනව. රෙස්ට් එකයි මොනිටර් කරන එකයි තමා වැදගත්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    ඩෙංගු කොහොමත් ඇඟේ ප්‍රතිශක්තිකරණය එක්ක හොඳ වෙන ලෙඩක්. බහුතරයට ඕව දුන්නත් නැතත් හොඳවෙනව. රෙස්ට් එකයි මොනිටර් කරන එකයි තමා වැදගත්.
    ප්‍රතිශක්තිකරණය හැමෝගෙම සමාන නෑනේ. අඩු අයට බාහිරින් තල්ලුවක් අවශ්‍යයි.
     

    rraths

    Junior member
  • Apr 11, 2024
    99
    80
    18
    මේ හික්කඩුව පැත්තෙ සිංහල වෙද මහත්මියගෙ බෙහෙත නේද? මේක බීලා මගේ යාළුවෙක්ගෙ අක්කා කෙනෙක්ට හොඳ උනා.

    හැමදේටම බැන බැන ඉන්න එක මෝඩ වැඩක්.
    ඔක බොන්නෙ නැතිව වතුරයි පැනඩොලුයි බීල හිටියත් හොඳ වෙනව.

    බිව්ව හන්ද හොඳ උනා කියල හිතන එක සුපිරිම මෝඩකම

    ප්‍රතිශක්තිකරණය හැමෝගෙම සමාන නෑනේ. අඩු අයට බාහිරින් තල්ලුවක් අවශ්‍යයි.
    Bahira thalluwa me wikara nam neme. Mehema ewa biwa kiyala hoda wenne ne
    ------ Post added on Jul 1, 2026 at 9:58 AM
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,785
    39,670
    113
    Homagama
    @emoji diaries මෙන්න මේ වගේ වැදගත් දේවල් වලට රිප්ලයි එකක් දාපන්කො.
    මොකක්ද වැදගත්කම? 50ml ෆ්ලුයිඩ් කැල්ල කොහෙන්හරි අහුලගත්ත වෙදෙක්. මූ වගේ එවුන්ව කමෙන්ට් වලින් එකකින් වත් උස්සලා අවධානේ දිලා තේරුමක් නැ.
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,520
    6,797
    113
    Gedara
    උෟ හෙනම කුහක ඩයල් ඵකක් නේද..පක්ෂ පාට බලලා වගේ උදව් කරන්නේ..🥴
    නෑ එහෙම දේකට නෙමේ කිව්වෙ. මේ සබ්ජෙක්ට් එක දන්න පොරනෙ මිනිහා. ජෙප්පො චූන් වෙන ත්‍රෙඩ් වලට මිනිහා දුවන් ආවට මේවට එන්නෙ නෑ කියලා මගෙ නෝක්කඩුව කිව්වෙ

    මොකක්ද වැදගත්කම? 50ml ෆ්ලුයිඩ් කැල්ල කොහෙන්හරි අහුලගත්ත වෙදෙක්. මූ වගේ එවුන්ව කමෙන්ට් වලින් එකකින් වත් උස්සලා අවධානේ දිලා තේරුමක් නැ.
    ඔය ගස්ලබු යුශ සීන් එකෙන් කෙලවෙන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දාපන්. ත්‍රෙඩ් එකක් හරි කමක් නෑ. කාටහරි වැදහත්
    වෙයිනෙ.
    ------ Post added on Jul 1, 2026 at 10:51 AM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,785
    39,670
    113
    Homagama
    ඔය ගස්ලබු යුශ සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරලා දාපන්. ත්‍රෙඩ් එකක් හරි කමක් නෑ. කාටහරි වැදහත්
    වෙයිනෙ
    ------ Post added on Jul 1, 2026 at 10:51 AM
    පට්ටිකා වැඩි කරන්න කියලානේ ඕක උසසං එන්නේ.
    ඩෙංගු වල ප්‍රශ්නය පට්ටිකා(ප්ලේට්ලට්) බහින එක නෙවෙයි. බ්ලඩ් රිපොට් වල පට්ටිකා බැස්ස ගමන් ලෝක විනාසේ වගේ ලෙඩ්ඩුත් නටනවා ඕකට හරියනන අපේ පොඩි දොස්තරලත් නටනවා. හරියට මොකක්ද මේ ඩෙංගු කියන කරනාව සංනිවේදනය වෙලා නැ.

    ඩෙංගු වලින් මැරෙන්නේ ලේ නහර වල තියන වතුර හො ලේ එලියට ඇවිල්ලා වෙන සංකුලතා නිසා. ඕක හරියට කලට වෙලාවට බලලා මැනලා කලාම ලෙඩාව ගානට ගොඩදාන්න පුලුවන්. දහට සන්නිය නටන්න ඕනා නැ. හරියට බලන එකයි වැදගත්. පට්ටිකා හරියනවා ලෙඩේ හරියද්දි. බහුතරයක් ඉස්පිරිතාලේ නවත්තවන්න වත් ඕනා නැ. ඕනා එකාවයි එපා එකාවයි නවත්නන් ගත්තාම වෙන්නෙත් අන්තමේදි අවධානේ ඕකා එකාට හම්බවෙන්නේ නැ. ඇන්ජන් කරගන්න රැල්ලක් යනවා. ඇන්ටිජන් එක හරියන්නේ උණ හැදුන දවසෙම කලොත්. පහු වෙලා කලාට ඇන්ටජන් සාර්ථක නැ. ඊට පස්සේ බ්ලඩ් රිපොට් වලින් තමයි බලන්න ඕනා.


    මෙතන දෙළුම් ලියලා තියනවා. රතු පාට ජාති බීම සුදුසු නැ. හේතුව ලෙඩාට ලේ වමනේ ගියොත් මේ ලේද බීපු රතු පාට ජූස් ද කියලා එක පාරට කියන්න අමාරුයි ⁣ගෙදර බලන කෙනාට. අන්තිමේදි ස්පිරිතාලේ නොගෙනල්ලා ඉදි මේ ජුස් වෙන්නැති කියලා.