කීල්ස් එකේ රැ අටහමාරෙන් පස්සේ 50% */* discount බ්‍රෝ

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,802
    5,641
    113
    අඩු කුලේ හිඟන හැත්ත 8 විතර කීල්ස් එකට ගිහින් බේකරි අයිටම් බාස්කට් එකට දාගෙන කීල්ස් එක වටේ ඇවිද ඇවිද ඉන්නවා හුත්තො 9ද 8 හමාරද වෙනකල්

    කැරිම ආතල් එකක් තියෙන්නෙ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,308
    3,944
    113
    Keels wala bakery items අවුල් නැද්ද?

    මටනම් සෙට් නෑ. ගානත් වැඩීයි. වැඩකරන උන්ගෙ නමට පිරිසිදුකම 🥴

    ශෝර්ටීස් වලට ගන්නෙ උන්ගෙ තේරුනු එළවලු - ඉස්සර කපලා පැක් කරලා තිබ්බ ඒවා වගේ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,793
    5,028
    113
    Pandora
    අඩු කුලේ හිඟන හැත්ත 8 විතර කීල්ස් එකට ගිහින් බේකරි අයිටම් බාස්කට් එකට දාගෙන කීල්ස් එක වටේ ඇවිද ඇවිද ඉන්නවා හුත්තො 9ද 8 හමාරද වෙනකල්

    කැරිම ආතල් එකක් තියෙන්නෙ
    අද දන්නේ මෙහෙම සීන් එකක්. මාත් යනවා ඊලග දවසේ ඉදන් පාන් ගන්න.
     
    BODHIEE

    Active member
  • Nov 23, 2023
    128
    170
    43
    මට keells එකේ loyalty කාඩ් එකක් නෑනේ. අපිට ළඟම Arpico එක. ඒ නිසා keells කාඩ් එකක් මම ගත්තෙ නෑ. උබලට කොහොමද ඔය offer notification එන්නෙ ? කාඩ් එක තියෙන නිසා SMS වගේ එනවද ? 🤷‍♂️
    Nexus eka app eka dagena hadaganna
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,595
    1
    15,275
    113
    කීල්ස් එකේ රැ අටහමාරෙන් පස්සේ 50% */* discount බ්‍රෝ මොනාටද බන් offers යන්නෙ ...bakery items විතරයි නේද
    50% නෙවෙයි නිකන් දුන්නත් කන්ඩ හොඳ නැති මළ ජරාව ජාතිවලට තමයි ඔය discount හම්බෙන්නෙ. තැලිච්ච නිසා, නරක් වෙන්ඩ ලඟ නිසා පලතුරු කෑලිවලට සීනි නාවලා අඹරලා හදන ජූස් හුත්තවලුයි, පාන් පිටි, පාම් තෙල් අනලා හදන පිටි ගොඩවලුයි. මොළයක් අ‍ැති එකෙක් ඕවා කන්නෙ නෑ.

    පලතුරු ගෙඩියක් කන්ඩ ඕන නම් ගෙඩිය පිටින් අරගෙන කාපන් බං හුත්ත. ඕක අඹරලා සීනි නාවලා හොදි කරල බොන්ඩ අ‍ැයි තොපිට කටේ දත් නැද්ද? පිටි තලිත් එච්චරයි. බේකරි හූකරි item කියල ගිලින දහ ජරාව තනිකරම දියවැඩියා ගොඩවල් විතරයි.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    859
    1,421
    93
    අඩු කුලේ හිඟන හැත්ත 8 විතර කීල්ස් එකට ගිහින් බේකරි අයිටම් බාස්කට් එකට දාගෙන කීල්ස් එක වටේ ඇවිද ඇවිද ඉන්නවා හුත්තො 9ද 8 හමාරද වෙනකල්

    කැරිම ආතල් එකක් තියෙන්නෙ
    everyone tries to live a bit bro dont talk ill of them
     
    • Like
    Reactions: windows_ubuntu

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,576
    925
    113
    Mawanella Town
    මට keells එකේ loyalty කාඩ් එකක් නෑනේ. අපිට ළඟම Arpico එක. ඒ නිසා keells කාඩ් එකක් මම ගත්තෙ නෑ. උබලට කොහොමද ඔය offer notification එන්නෙ ? කාඩ් එක තියෙන නිසා SMS වගේ එනවද ? 🤷‍♂️
    number registration karanna wenawa. naththam sms enna na
     
    • Love
    Reactions: Candid-B

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,901
    8,740
    113
    Cenon
    cenon.com
    Keels bakery eke hadanne, wikunanna genalla itiri wena ewa walin.
    and unge rice and curry th ehemai, narak wela na but ain karana ewa danawa, eka cheff ge mainma task ekak, wastage adu karana eka.
    hariyatama seen eka danna nisa kiyanne, but un narak una ewa wikunanne na eka guranteed.
    fruit juice, salad ewath ehemai, shelf walin ain karana ewalin hadanne.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,953
    25,161
    113
    Fantasy
    Keels bakery eke hadanne, wikunanna genalla itiri wena ewa walin.
    and unge rice and curry th ehemai, narak wela na but ain karana ewa danawa, eka cheff ge mainma task ekak, wastage adu karana eka.
    hariyatama seen eka danna nisa kiyanne, but un narak una ewa wikunanne na eka guranteed.
    fruit juice, salad ewath ehemai, shelf walin ain karana ewalin hadanne.
    100% sureda? Mn godak welawata keels eken knne. Den kandath mokkda wage
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,901
    8,740
    113
    Cenon
    cenon.com
    100% sureda? Mn godak welawata keels eken knne. Den kandath mokkda wage
    sure kiyanne ban surema sure, mehemai koi hotel eketh karana wadak wenna one oka, gdraka kama hadanawa wage nemeine.
    names and branch reveal karanna vdyak na, example ekak kiyannam onnam balanna, keels eke vegetables walin ada hawasa bel-pepper gerkin wage ewa ain karala tibboth (30% off deelath wikunaganna bari wela wage) heta rice eke badu tynwa, un normally nasi and rice walata owa danne na but ain karapu dawasata tynwa macho.
    kottu gana katha karala wadak nane :D