ඉගෙනගන්න උන්ට, කැම්පස් යන උන්ට, ගෙදර ඉන්න උන්ට පොඩි අදායමක්?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මම මේ වගේ ideas හොය හොයා හිටියේ.නයි මිරිස් වලට අවධානය ටිකක් වැඩියෙන් දෙන්න වෙලා නෑ.Exam,classes නිසා.ඒත් කෝමාරිකා හොඳද??වවන්න ලේසිද,කොහෙටද කාටද සාධාරණ ගාණකට විකුණන්න පුලුවන්...කාලේ කොච්චර යනවද හැදෙන්න...වැඩේට මුලින් කොච්චර යයිද...මොහොකෙද වවන්න හොඳ???
    කෝමාරිකා වවන්නනම් හරි යන්නේ බිම
    උබට ටිකක් ඉඩ තියෙනවනම් අවුලක් නෑ.
    උබ කොහෙද ඉන්නේ.
    උබට ඕනෙනම් කෙලින්ම කඩවත ස්මැක් බීම කම්පැනි එකා බාන්න පුළුවන්.
    උන් ගන්නවා, හැබැයි මිල පපොඩ්ඩක් අඩුයි.
     
    • Like
    Reactions: x game

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    220
    188
    43
    A - Z විස්තරයක් දෙන්නකෝ මේක ගැන. පස් ටික හදන හැටි. දිලීර,බැක්ටීරියා හානි වලක්වා ගන්න හැටි, පොහොර වර්ග ගැන
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    කෙහෙල් පොතු ලුණු පොතු වතුරේ දාලා පල් කරලා මිරිස් ගස් වලට ස්ප්‍රේ කරපල්ලා. බලාගෙන ඉද්දී පලදාව එන්නේ. අවුවත් හොදට තියෙනවා නම් ගොඩ. කෙසෙල් කඩේකට ගිහිල්ලා කුණු වෙන්න ළග කෙසෙල් ඇවරි 50ක් වගේ ගනිං. ගොඩක් අඩුවට දෙනවා.
     
    • Like
    Reactions: residue

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    මේ කියන්නේ යන්නෙ ලේසියෙන්ම උබලට කීයක් හරි හොයාගන්න පුළුවන්, වැඩි මහන්සියක් නැති, පොඩි උන්ට ඉස්කෝලේ යන උන්ට කැම්පස් යන උන්ට ලේසියෙන්ම කීයක් හරි හොයාගන්න පුලුවන් විදිහක් ගැන.

    ඒ තමයි නයි මිරිස්.




    මේක මේ කියන්නේ ලක්ශ ගණන් හම්බ කරන උන්ට නෙමෙයි.
    පොඩි අමතර අතට ආදයමක් ඕන උන්ට.

    මේක හරිම සරල වැඩක්.
    රුපියල් 15000 කින් වගේ පටන් ගන්න පුළුවන් වැඩක්.

    මහ ලොකු ඉඩ කඩ ඕනෙත් නෑ.
    කලු උර වල දාලා හදන්න පුලුවන්.

    සාමාන්‍යයෙන් පැල 100කින් අවම සතියට කිලෝ 5ක් කඩන්න පුළුවන්.
    අවම.. ඊට වඩා ලේසියෙන්ම එනවා.

    කොම්පෝස්ට් පොහොර ටිකක් දාල මහ ලොකුවට බෙහෙත් ජාති එහෙම නොගහ හදන්න පුළුවන්.
    ඔය ඇල්බට් සෝරෝ වගේ පොඩි පොඩි බෙහෙත් ජාති ටිකක් විතරයි ගහන්න තියෙන්නේ.
    මම මෙතන සේරම කියන්න යන්නේ නෑ.
    උබලා පොඩි රිසර්ච් එකක් කරලා අයිඩියා එකක් ගනින් මේ ගැන.

    පොඩියට පැල 100ක් මුලින් කරලා බලපල්ලා.
    පස්සේ ආදායම හොද නම් uv පොලිතීන් එහෙම ගහලා හරියට කරගෙන පලයන්.

    හරියන්න හරි වරදින්න හරි කියලා පොඩි 10000ක් 15000ක් වියදම් කරලා මේ වැඩේට අතගහලා බලපල්ලා.

    පැල 100 සතියට කිලෝ 5 - අවම
    කිලෝ එකක් 1500 වෙනවා.
    සතියට රු 5000 - 7000 වගේ ගත්ත හැකි මුලින්.
    උබට වගාව ටිකක් තේරෙනකොට, පැල මේන්ටේන් කරන විදිහ උබ පොඩ්ඩ පොඩ්ඩ ඉගනගන්නකොට පැල 100 සතියට 10000, ඒ කියන්නේ මාසෙට 40000 වගෙව් හෙව්ව හැකි.
    ඒ මදැයි බන් ඔය තොපේ පොඩි පොඩි දේවල් වියදම් කවර් කරගන්න.


    දැන් ටිපර් වෙලා පුක උඩ දාගෙන මෙතන එන්න එපා සතියට 10000 හොයන්න උබ කියල දෙන්න ඕනෙද ෆයිවර් කරානම් ඕඩෙස්ක් කරානම් ඩ්‍රොප් ශිපින් අනන්මනන් කරානම් ඩොලර් 400 500 දවසට හොයන්න පුළුවන් නේ, උබ එන්න ඕනෙද සතියට 10000 හොයන හැටි කියල දෙන්න කියලා.

    මේක දැක්කේ ලක්ශ පතියන්ට නෙමෙයි.
    පොඩි උන්ට ලේසියෙන් ගානක් හොයාගන්න.

    මහා ලොකුවට පැල 400 500 දාගෙන පටන් ගන්න එපා.
    පැල 100කින් ටෙස්ට් රන් එකක් දුවලා බලපන්.

    ආවොත් මාසෙන් 40000, ගියොත් 15000
    සල්ලි නැතිවෙයි, පාඩුවෙයි කියලා බයේ නම් ජීවිතේට බිස්නස් කරන්න බෑ.


    පැල ටික හරියට බලාගන්නේ නැතුව කුණු වෙලා ගියාට පස්සේ මෙතන රෙද්ද කරේ තියන් දුවන් එන්න එපා උබ කියන හුත්තවල් කරන්න ගිහිල්ලා අපරාදේ 15000 නැති උනා කියලා,
    මම දුන්නේ බේසික් අයිඩියා එක විතරයි,
    අර ඉන්ද්‍රසිරිය වගේ ඉන්ස්ටග්‍රම් එකේ ගෑනු බල බල අතේ ගගහා පරිප්පුයි බතුයි කකා ඉන්න වෙලාවේ පොඩි ට්‍රයි එකක් දීපන්.

    උබට වැඩේ නැගලා යනවනම් පස්සේ uv polythene ටිකක් එහෙම ගහලා ලස්සනට කරගෙන පලයන්.
    හරියට කරනවනම් ලක්ශ ගානක් හොයන්න පුළුවන් වගාවක්.


    ආයෙ කියනවා, සාර්ථක වීම අසාර්ථක වීම උබ මේ වැඩේ කොහොමද කරන්නේ කියන එක මතයි තීරණය වෙන්නේ.
    වැඩෙ අනාගෙන මාව කන්න එන්න එපා.
    ලොකු මහන්සියක් ඕනෙ නෑ වැඩේ පුරුදු උනාම.
    පුරුදු වෙනකම් පොඩ්ඩක් රිසර්ච් පාරක් දාල ඉගෙනගන කරපන්.


    පොඩ්ඩක් හොයලා බලලා බැහැපල්ලා එහෙනම් වැඩේට.
    තව ඔය වගේ එක එක බිස්නස් අයිඩියා මන් බොලාට කියල දෙන්නම්.

    වගා කරනවා නම් වගා කරලා බලපන් නැත්තන් බොහුකාපන්.

    බඩගිනී බන්.
    කන්නේ මොනවද,
    මුං ඇට කනවද කියලා බැලුවේ අද උදේට ලුණු මිරිසුයි පොලුයි එක්ක.
    ඒ උනාට මේ බලපන් එක නහයකුත් බ්ලොක් වෙලා සීතලයි නේද මුං ඇට කලා වැඩි වෙයිද දන්නේ නෑ.

    යකෝ උබ තාම මෙතනද?
    හරි හරි මගේ උදේ කෑම එක මම කාගන්නම් ත්‍රෙඩ් එක මෙතනින් ඉවරයි තෝ පලයන් තවත් මේක දිහා බලාගෙන ඉන්නේ නැතුව.
    Elama kolla
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    හොඳ අදහසක් කියන්නම්.
    හම්බන්තොට පැත්තේ උන් දැන් ඉඩනුත් විකුනලා onmax වගේ කරන නිසා එහෙන් ඉඩම් අරන් වගාවට බහින්න හොඳම කාලේ තමයි මේ.
     
    • Like
    Reactions: Mancheter