Biriyani kala nadda oi?පැය 4 ක වාර්තාවකුත් තිබ්බා පෝලිමේ ඉදලා. කන්න දුන්නා එකට නම් පින්. ඒත් රස්තියාදු කරලා කන්න දුන්නා එක දුකයි. 6.30.ට පෝලිමට ගියෙ. 10.45 ට කන්න ලැබුනේ. අපිට ඉදිරියෙන් හිටියෙත්. 300ක් විතර පිටිපස්සේ හිටපු අය පාන්දර එන්න ඇත්තේ.
ගෙදර බිරියානි හදන් කන්න තිබ්බ නේද? පැයක් යයි. ඉතුරු පැය තුනේ බනක් අහන්න තිබ්බපැය 4 ක වාර්තාවකුත් තිබ්බා පෝලිමේ ඉදලා. කන්න දුන්නා එකට නම් පින්. ඒත් රස්තියාදු කරලා කන්න දුන්නා එක දුකයි. 6.30.ට පෝලිමට ගියෙ. 10.45 ට කන්න ලැබුනේ. අපිට ඉදිරියෙන් හිටියෙත්. 300ක් විතර පිටිපස්සේ හිටපු අය පාන්දර එන්න ඇත්තේ.
ඔව් නේදගෙදර බිරියානි හදන් කන්න තිබ්බ නේද? පැයක් යයි. ඉතුරු පැය තුනේ බනක් අහන්න තිබ්බ