බිස්නස් ගැන දන්න උන් වරෙන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    ලංකාවෙ සාර්තක වෙන්න නන් කරන්න හොඳම import business එකක්ද?
    ලංකාව ඇතුලෙ production කරන්න යන එක තේරුමක් නැද්ද?

    උඹලගෙ අදහස මොකක්ද?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,814
    113
    -~උලක් උඩ-~
    ඔයා ගාව හොඳම අයිඩියා එකක් , යූනික් ප්‍රොඩක්ට් එකක් නැත්තම් ඉම්පෝට් කරන එක තමා වඩාත්ම සාර්තක. බිස්නස් එකකින් අතරමැදියෙක් වෙලා අඩු රිස්ක් එකකින් හොඳ ලාබයක් ගන්න පුලුහන්. මේකයි මගෙ අදහස
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    ඔයා ගාව හොඳම අයිඩියා එකක් , යූනික් ප්‍රොඩක්ට් එකක් නැත්තම් ඉම්පෝට් කරන එක තමා වඩාත්ම සාර්තක. බිස්නස් එකකින් අතරමැදියෙක් වෙලා අඩු රිස්ක් එකකින් හොඳ ලාබයක් ගන්න පුලුහන්. මේකයි මගෙ අදහස
    Unique products වල ප්‍රශ්නෙත් already available market එකක් නෑනෙ. මාකට් එක හදල විකුණන්න වෙනව. ඒකට වෙනම වියදම් කරන්න වෙනව මාකටින් වලට.

    අනිත් පැත්තෙන් ලොකුම ප්‍රශ්නෙ ලංකාවෙ small-medium scale production එකක් කරන්න වටපිටාවක් නෑ. අඩුම පොඩි woodwork එකක්වත් කරගන්න හරි තැනක් නෑ. customized packaging එකක් අඩු quantity එකකින් කරගන්නවත් තැනක් නෑ.

    ඔය input ටිකෙන් විතරක් උත්තරයක් දෙන්න අමාරුයි මචං..
    Genrally මචන් අහන්නෙ. Specific business එකක් ගැන නෙමෙයි.
    ------ Post added on Jul 1, 2026 at 12:09 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,038
    13,894
    113
    Import karana eke ekama vaasiya mehen product eka hadanna ekko technology naha. Ekko total cost wadi imported goods walata wada.

    Oya serama match wenawa saha supply chain disruptions walin product eka beraganna puluwan nam mehe karana eka thamai hodama.
     
    • Like
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,468
    113
    රටක් හැටියට නම් මෙහෙ නිශ්පාදනය කරන එක වටිනව. දැන් electrical electronic components නිෂ්පාදනය, (අපනයනය සඳහා) වැඩිදියුණු කරන්න රජයෙත් උනන්දුවක් හා වැඩපිළිවෙලක් තියනව IDB එකෙන් විස්තර ගන්න. දැන්ම ම ඇතුළු වුනොත් ගොඩයන්න පුළුවන්. දැනටමත් ඉන්දියන් ආයෝජකයො ඕක කරගෙනත් යනව.
    තව logistics පැත්තත් තියනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,694
    113
    ලංකාවෙ සාර්තක වෙන්න නන් කරන්න හොඳම import business එකක්ද?
    ලංකාව ඇතුලෙ production කරන්න යන එක තේරුමක් නැද්ද?

    උඹලගෙ අදහස මොකක්ද?
    බිස්නස් ගැනනම් දන්නෙ නෑ, ඒත් consumer කෙනෙක් විදියට දන්නෙ මෙච්චරයි.

    ලංකාවෙ උන් ලොකු ගනන් ගෙවන්නෙ නෑ quality එකට උනත්. ලාබ ඒවා තමා හොයන්නෙ.

    අපේ උන් ආස ට්‍රෙන්ඩින් වෙන ඒවට. බෙට්ටක් උනත් කමක් නෑ ට්‍රෙන්ඩින් නම්.

    ගොඩක් දේවල් ටික කාලයයි විකුනන්න පුලුවන්, ඊටපස්සෙ ආසාව නැති වෙනවා.

    ඔය ඔක්කොම බැලුවාම චීනෙන් මොනාහරි ගෙනල්ලා ටික්ටොක්/බුකියේ මාර්කටින් පාර දාල විකුනන එක තමා ලාබ/ලේසි. උඹේම ඩිසයින් එකක් කරන්න ඕනම් ඒකත් චීනෙට යවලා ප්‍රඩක්ශන් එක කරපන්. උන්ගෙ production cost එකත් එක්ක උඹට මෙහෙ කරලා හැරෙන්නවත් බෑ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    ලංකාවෙ සාර්තක වෙන්න නන් කරන්න හොඳම import business එකක්ද?
    ලංකාව ඇතුලෙ production කරන්න යන එක තේරුමක් නැද්ද?

    උඹලගෙ අදහස මොකක්ද?

    product ekath ekka depend wenne. FMCG / Foods wage nm mehe manufacture karana eka cheap. hodama export karana eka
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    චීනේ කොම්පැනියකින් හදවාගන්න පුළුවන්. මේක ලාබයි. හැබැයි යුනික් අයිඩියා එකක් නම් චීන්නු එක කොපි කරාවි. හැබැයි ටෙක් එකත් නැත්නම් අයිඩියා එක පල් වෙන්න නොදී හවුල්කරුවන් ලෙස බිස්නස් එක කරන්න බලන්න.
     
    • Like
    Reactions: tharakaf