දිට්ටා පරදා අනුර ප්‍රමුඛ මාලිමාව ජය ලබයි.......දුම්රිය නුවරට......

පේරාදෙනිය පරන පාලමෙන් ගියොත් සේරම මහවැලි ගඟේ තියෙයි බරට.ටොන් 150ක් අදින්න නම් සෑහෙන්න ට්‍රේලර් ඕන වෙයි.
bell 212 helicopters 2 king kiyanawa ethaning ussala ganne. Lankawe first air lift train mission eka lu. Iye anurata(President) allocate karala tibba ambulance ekath release karala public ekata.පේරාදෙනිය පරන පාලමෙන් ගියොත් සේරම මහවැලි ගඟේ තියෙයි බරට.![]()
අවුරුදු 12කට කලින් ගංවතුරට ගෙවල් කැඩිච්ච මිනිස්සුන්ට මේ ආණ්ඩුවෙන් ගෙවල් හදල දෙද්දී මුං එනවා කාර්යක්ෂමතාවය ගැන කතා කරන්නදිටවා ඉවර වෙලත් මාස 6ක විතර
තව අවුරැදදකින් විතර කරා නම් හොදයි, පුදුම කාර්යක්ෂමතාවයක් තියෙන්නේ![]()
ගංවතුරට ගිය ගෙවල් වගේද බං, දවසට දහස් ගානක් පාවිච්චි කරන රේල් පාරඅවුරුදු 12කට කලින් ගංවතුරට ගෙවල් කැඩිච්ච මිනිස්සුන්ට මේ ආණ්ඩුවෙන් ගෙවල් හදල දෙද්දී මුං එනවා කාර්යක්ෂමතාවය ගැන කතා කරන්න![]()
![]()
එක තමයි බං කියන්නේ. ගෙයක් වත් හද ගන්න බැරි වෙච්ච උන්නේ මේ රේල් පාරවල් හදන්න අච්චර කාලයක් යනවා මෙච්චර කාලයක් යනවා කියා කියා වැලපෙන්නේගංවතුරට ගිය ගෙවල් වගේද බං, දවසට දහස් ගානක් පාවිච්චි කරන රේල් පාර![]()
2029 Chande onna menna open karala publicity deiදිටවා ඉවර වෙලත් මාස 6ක විතර
තව අවුරැදදකින් විතර කරා නම් හොදයි, පුදුම කාර්යක්ෂමතාවයක් තියෙන්නේ![]()