අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    මට මාව පෙනෙන විදියයි වෙනස්
    මං අද වෙනකෙනෙක් වුණා නම් මට වෙනස් කෙනෙක් පෙනෙයි
    මට මාව වෙන පුද්ගලයෙක් වගේ දැනෙයි. අනුරාධ විදියට නැතුව

    පෙනීම, ඇසීම, දැනීම කියන සිද්ධි මුල් කරන් නේද පුද්ගලයෝ, අනුරාධ, මම.. පේනවා/ පේන්නැහැ, ඇහෙනවා/ ඇහෙන්නැහැ, දැනෙනවා/ දැනෙන්නැහැ.. කියන දේවල් ගැන කතා කරන්නේ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    පෙනීම, ඇසීම, දැනීම කියන සිද්ධි මුල් කරන් නේද පුද්ගලයෝ, අනුරාධ, මම.. පේනවා/ පේන්නැහැ, ඇහෙනවා/ ඇහෙන්නැහැ, දැනෙනවා/ දැනෙන්නැහැ.. කියන දේවල් ගැන කතා කරන්නේ?
    ඔව් නේ..
    ගිය ආත්මෙ මගේ අය වෙනුවෙන් මං අද අඩන්නෙ නෑනෙ
    මං අද අඩන්නෙ මේ ආත්මෙ ඉන්න අය ගැන හිතල
    අවස්ථා දෙකේදි මම කියල ඉදල තියෙන්නෙ දෙන්නෙක්
    පොදු කරුණකට තිබිල තියෙන්නෙ දුක දැනීම විතරයි
    ඒ කා වෙනුවෙන්ද කියන එක අපි හදාගත්තු දෙයක්
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    Sowan wechcha uthumanla ada innawada? mama nam hithanne naha ban..

    ඉන්නවා කියලා මන් විශ්වාස කරනවා.

    mokata mama upathin bauddayek unath mama gamburin budu dahama hadarala na, hadaranna giyoth eaka loku prashnayak wenawa mage family ekata, e hinda mama eaka karanna yanneth na.

    සෝවාන් වෙලත් පවුල් ජීවිත දැන්ට වඩා ආතල් එකේ ගෙනියන්න පුලුවන්.
     
    • Love
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,382
    11,105
    113
    හඳට කිට්ටුව
    onna uba oka anathma point eken balapanko,dan buduhmaduruwo kiyanawa anathmai,minihek panawanna behe,dan kauda kisima deyak gena hitanne nethuwa inne? ube palanaye tiyenawada? etakota anagathe? ekata influence karanna puluwanda.

    anagathaya gena hithanne nahane ban, me mohotha thula jeewath weema pamanai karanne. Me mohotha thula kala yuthu deyak athnam ho sithuwillak nage nam, eya pamanai karanne. Ethakota anagathaya influence wenne na neda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881

    nehe man kivve buduhamdurwo kiyanawa anathmai,pudagalayek panwanna be kiyala,dan me mothe jivath wenneth kauda,hitanne kauda
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,382
    11,105
    113
    හඳට කිට්ටුව
    ඉන්නවා කියලා මන් විශ්වාස කරනවා.

    සෝවාන් වෙලත් පවුල් ජීවිත දැන්ට වඩා ආතල් එකේ ගෙනියන්න පුලුවන්.

    ow mama ahala thiyenawa, habai me halme duwana jeewithaya ekka, apita sowan wenna puluwanda kiyana ekai lokuma prashnaya.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඔව් නේ..

    පෙනීම, ඇසීම, දැනීම.. (දැනීම කිව්වහම සිතුවිලිත් අයිතියි..) කියන සිද්ධි වල වස්තු, පුද්ගලයෝ ඉන්නවද, නැත්තම් වෙනස් වීමම ස්වභාවය වෙලා පවතින තැනක නිත්‍යව වස්තු, පුද්ගලයෝ ඉන්නවා කියලා දරාගෙනද ඉන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    පෙනීම, ඇසීම, දැනීම.. (දැනීම කිව්වහම සිතුවිලිත් අයිතියි..) කියන සිද්ධි වල වස්තු, පුද්ගලයෝ ඉන්නවද, නැත්තම් වෙනස් වීමම ස්වභාවය වෙලා පවතින තැනක නිත්‍යව වස්තු, පුද්ගලයෝ ඉන්නවා කියලා දරාගෙනද ඉන්නේ?
    onna okai man ahuwe daraganimakata anagatheta influcene karanna puluwanda?
     
    • Like
    Reactions: Naughtykolla48

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    අනාත්ම වෙන්න මැරිල උපදින්නම ඕනෙ නෑ

    කසාද බැදල පවුලෙන් වෙන් වුණාම මිනිස්සු කොච්චර වෙනස් වෙනවද...
    එදා හිටපු කෙනාමද මේ ඉන්නෙ කියල හිතෙනවනෙ
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,382
    11,105
    113
    හඳට කිට්ටුව
    nehe man kivve buduhamdurwo kiyanawa anathmai,pudagalayek panwanna be kiyala,dan me mothe jivath wenneth kauda,hitanne kauda

    mata hithenne mehemai machan, me mohothe pamanak jeewath wenawa nam ethana thiyenne process ekak witharai, choo barai nam choo daanawa, kakka barai nam kakka daanawa, badagini nam, kanna haki deyak laga thiyei nam kanawa, naththan eakath atha harala daanawa.

    me de kaalayak purudu puhunu karaama, sithata sithuwillak athi wenne naha, ekthara process ekak witharai kriyathma wenne.

    Anna eaka therum ganna puluwan wechchara dawasaka, apita darmaya dakinna puluwan wei kiyala hithenawa.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    දැං බලන්න මගෙ pc එක
    එදා ගත්තු දවසෙ ඉදල අද වෙනකං තියෙන්නෙ එකම එක දෙයයි Seagate hdd එක, අනිත් සේරම කෑලි වෙනස් වුණා කාලෙන් කාලෙට
    ඒකත් දවසක අයින් කරයි. ඒත් මගෙ pc එක කියල අදහසක මම ඉන්නව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    mata hithenne mehemai machan, me mohothe pamanak jeewath wenawa nam ethana thiyenne process ekak witharai, choo barai nam choo daanawa, kakka barai nam kakka daanawa, badagini nam, kanna haki deyak laga thiyei nam kanawa, naththan eakath atha harala daanawa.

    me de kaalayak purudu puhunu karaama, sithata sithuwillak athi wenne naha, ekthara process ekak witharai kriyathma wenne.

    Anna eaka therum ganna puluwan wechchara dawasaka, apita darmaya dakinna puluwan wei kiyala hithenawa.
    anna ubata teruna,oka tamai budumahruwo kivve, dekka dekka witarai practice eka,metana aye man kiyala ganna eka gena tamai man dicuss kare,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද අපි අනුන් දිහා බලනව වගේ
    මම මං දිහාත් බලාගෙන ඉන්නව කියල

    වෙලාවකට මම මාත් එක්ක කතා කරනව
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    onna okai man ahuwe daraganimakata anagatheta influcene karanna puluwanda?

    කලින් කිව්වා වගේ බන් context එක අනුව තමයි අදහස..

    ow mama ahala thiyenawa, habai me halme duwana jeewithaya ekka, apita sowan wenna puluwanda kiyana ekai lokuma prashnaya.

    පුලුවන්. අර ප්ලේ ලිස්ට් එක හිමීට බලන්න.

    අනාත්ම වෙන්න මැරිල උපදින්නම ඕනෙ නෑ

    කසාද බැදල පවුලෙන් වෙන් වුණාම මිනිස්සු කොච්චර වෙනස් වෙනවද...
    එදා හිටපු කෙනාමද මේ ඉන්නෙ කියල හිතෙනවනෙ

    ජීවිතේ කියන්නේ අත්දැකීමටනේ..
    අත්දැකීම තමයි පෙනීම, ඇසීම, දැනීම..

    පිසිකල් ඇහැ, කන, සංවේදී ඉන්ද්‍රියන් ගැන නෙමෙයි මේ කියන්නේ.. හීනයක් ඇතුලෙත් ඇහෙනවා, පේනවා, දැනෙනවා.. ඒත් පිසිකල් ඇහැ, කන.. වැහිලා. පිසිකල් ඇහෑ, කන ගැන ආයේ දැනගන්නෙත් පෙනීම, ඇසීම, දැනීම කියන මූල සිද්ධි ටිකෙන්..
    ඇහැ ගැලෙව්වත්, "කලින් පෙනුනා, දෑන් මට පේන්නැහැ"..

    පෙනීමෙම මෝඩ් දෙකක් තමයි රූප ඇත වගේම රූප නැතත්..

    උඩ කියපු මූල සිද්ධි 3 න් කතාවක් හැදෙනවා වගේ පේන්නැද්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    hari ithin, apita practically ape life ekata me theory eka apply kara ganna bahane ban.
    Puluwan ,dekka dekka witarak eka godak aya patalan inne dekka eka etanin nawatanna one kiyala. Ehema karoth practical karanna be,otana practice eke wena context ekak tiyenne,otana budumahruwo mean kare eka welawakata ekai kiyala.penima nan e mohthe penima witarai ilagata eka gena hitena eka.ahena eka wena wenama balanna kivve
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    penima nan e mohthe penima witarai

    පේනවා කියන්නෙත් ආයෙම සිතුවිල්ලක්මනේ..

    ගලන ගග පෝස් වෙවී ගලනවද නැත්තම් ගැලීමම ස්වභාවය වෙලා තියෙන නිසා ගඟ කියලා කියනවද?