අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    eka tamai hariyata ahenna one,ekata pina tiyenna one.eka ahenakan digatama ahana eke waradak nehe,but oka hemotama apply karanna epa
    ------ Post added on Jul 2, 2026 at 11:06 PM

    බන් හරියට ඇහිලද, නැද්ද කියලා අපිට වෙරිෆයි කර ගන්න විදිහක් නැහැ..

    හරියට ඇහිලා කියලා හිතන් ඉන්න කෙනා සෝතාපන්න වෙන්නත් පුලුවන්, පෘථග්ජන වෙන්නත් පුලුවන්..

    ඉතින්, රහත් වෙනකන් අහන එක නවත්තන්න බැහැ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    අහලා තියෙනවද ගම් වල කෝටි ගනන්, දෙවියෝ.. බන අහලා සෝවාන් වුනා කියලා?
    bana ahala sowan wenna be ban,rupeka anithya dakine nethuwa kohomada sowan wenne,samma dittiyata enne.kalama wesiyoth elawalu kapana gaman sowan une. deviyonta fast puluwan athi,e gena kiyanna man danne ne,practice eka netuwa be,practice kivve rupe,sadda athi wela niridaya dakiine netuwa

    බන් හරියට ඇහිලද, නැද්ද කියලා අපිට වෙරිෆයි කර ගන්න විදිහක් නැහැ..

    හරියට ඇහිලා කියලා හිතන් ඉන්න කෙනා සෝතාපන්න වෙන්නත් පුලුවන්, පෘථග්ජන වෙන්නත් පුලුවන්..

    ඉතින්, රහත් වෙනකන් අහන එක නවත්තන්න බැහැ..
    e ubata terena heti,mokada budumaduruwo clearly blueprint eka deela tiyenawa bahiya sutre, ubata ahena de seka hinda tamai tawa ahanne.
    ------ Post added on Jul 2, 2026 at 11:10 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    bana ahala sowan wenna be ban,rupeka anithya dakine nethuwa kohomada sowan wenne,samma dittiyata enne.kalama wesiyoth elawalu kapana gaman sowan une. deviyonta fast puluwan athi,e gena kiyanna man danne ne,practice eka netuwa be,practice kivve rupe,sadda athi wela niridaya dakiine netuwa

    හරි දෙවියෝ පැත්තකින් තියන්න..

    අනාථ පිණ්ඩික සිටුතුමා සෝතාපන්න වුනේ බන අහලා නෙමෙයිද?
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    හරි දෙවියෝ පැත්තකින් තියන්න..

    අනාථ පිණ්ඩික සිටුතුමා සෝතාපන්න වුනේ බන අහලා නෙමෙයිද?
    uba hariyata path ekata watunanan terenawa oya bahiya sutren arenna samma dittiyata path wenna behe kiyala,mata ita wada kiyanna deyak ne.but uba ahana eka karan yanna.
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    uba hariyata path ekata watunanan terenawa oya bahiya sutren arenna samma dittiyata path wenna behe kiyala,mata ita wada kiyanna deyak ne.but uba ahana eka karan yanna.

    බන්, බාහිය සූත්‍රෙන් ඇරෙන්න සම්මා දිට්ටියට පත් වෙන්න බැරිනම්, බාහිය මහරහතන් වහන්සේට කලින් මාර්ගඵල ලබපු උතුමන්ලා කොහොමද මාර්ගඵල ලැබුවේ?
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    බන්, බාහිය සූත්‍රෙන් ඇරෙන්න සම්මා දිට්ටියට පත් වෙන්න බැරිනම්, බාහිය මහරහතන් වහන්සේට කලින් මාර්ගඵල ලබපු උතුමන්ලා කොහොමද මාරගඵල ලැබුවේ?
    mokadda kayanupassanwen,vedanupasanewen karanne?sakman walin mokadda karanne? oya baihya sutrema tamai
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    mokadda kayanupassanwen,vedanupasanewen karanne?sakman walin mokadda karanne? oya baihya sutrema tamai

    විවිධ පර්යාය වලින්, සූත්‍ර වලින් පෙන්නන්නේ *එකම චතුරාර්ය සතය* තමයි..
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    විවිධ පර්යාය වලින් දේශනා කළේ *එකම චතුරාර්ය සතය* තමයි..
    uba track paninawane,ekama practice eka tamai hema ekenma dunne buduhmaruwo.charhuraya sathya kalin enne ne.eka arya sathyak oya practice eken dekkata passe.eka windaiyak wennath puluwan,dawas 7k wennath puluwan,7 years wennath puluwan,sowan idan rahat wennath puluwan winadiyen
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    uba track paninawane,ekama practice eka tamai hema ekenma dunne buduhmaruwo.charhuraya sathya kalin enne ne.eka arya sathyak oya practice eken dekkata passe.eka windaiyak wennath puluwan,dawas 7k wennath puluwan,7 years wennath puluwan,sowan idan rahat wennath puluwan winadiyen

    ඔය ඔක්කොම වෙන්න මූලික වෙන්නේ ධර්ම ශ්‍රවණය කියලා පේන්නැද්ද?

    මූලිකම දේ අතැරලා ගියහම හරිද?
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    ඔය ඔක්කොම වෙන්න මූලික වෙන්නේ ධර්ම ශ්‍රවණය කියලා පේන්නැද්ද?

    මූලිකම දේ අතැරලා ගියහම හරිද?
    mokadda mulikama de,ubata hariyata ahila ne.tama sekai,itin eka hemotama apply karanna epa,mata ahilath tiyenawa blue print ekath tiyenawa,ahuna de seka nan kalyana mitareyk wenna be
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,382
    11,105
    113
    හඳට කිට්ටුව
    mokadda mulikama de,ubata hariyata ahila ne.tama sekai,itin eka hemotama apply karanna epa,mata ahilath tiyenawa blue print ekath tiyenawa,ahuna de seka nan kalyana mitareyk wenna be

    mamath me kathawata ekagai..

    @Blair Solari dharmaya shrawanaya karanawa kiyanne mokadda?
    Budhurajanan wahanse deshana kala gamburu saddarmaya kauru hari apita pahidili karana ekada?
    ehema naththan jaathaka katha, buddha charithaya hadaarala, shraddawa upadawa ganna ekada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    mamath me kathawata ekagai..

    @Blair Solari dharmaya shrawanaya karanawa kiyanne mokadda?
    Budhurajanan wahanse deshana kala gamburu saddarmaya kauru hari apita pahidili karana ekada?
    ehema naththan jaathaka katha, buddha charithaya hadaarala, shraddawa upadawa ganna ekada?
    mchn hari katha wedunoth weduna aye tawa ahanne ne,alawaka yaka wage,buduhmadruwo kiyala danne ne,yamak ahuna,budhmadruwo kivva onenan wena bamunangenuth ahanna kiyala,alawaka kivva tawa monawa kagen ahannada kiyala.e wage ahillak ahune nattan kalyana mitrayek newe,tawa digata digata ahanna dekuth ne
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    mamath me kathawata ekagai..

    @Blair Solari dharmaya shrawanaya karanawa kiyanne mokadda?
    Budhurajanan wahanse deshana kala gamburu saddarmaya kauru hari apita pahidili karana ekada?
    ehema naththan jaathaka katha, buddha charithaya hadaarala, shraddawa upadawa ganna ekada?

    ධර්ම ශ්‍රවණය කියලා අදහස් කරන්නේ චතුරාර්ය සත්‍යය..

    බුද්ධ චරිතය හදාරලා ඇති කරගන්න ශ්‍රද්ධා මාත්‍රයම වෙන්න පුලුවන් උපනිශය වෙන්නේ, බුදුහාමුදුරුවෝ ඇත්තටම දේශනා කළේ මොකක්ද කියලා හොයන්නත් කෙනෙක්ට..

    mchn hari katha wedunoth weduna aye tawa ahanne ne

    මාර්ගඵල ලාබීන් බන අහලා ඉහළ මාර්ගඵල වලට ගියපු අවස්ථා කියවලා නැද්ද?

    සෝවාන් වුනාට පස්සේ අහන්නේ නැත්තම් එයාලා ඇහුවේ ඇයී?
    ------ Post added on Jul 2, 2026 at 11:48 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113

    මාර්ගඵල ලාබීන් බන අහලා ඉහළ මාර්ගඵල වලට ගියපු අවස්ථා කියවලා නැද්ද?

    සෝවාන් වුනාට පස්සේ අහන්නේ නැත්තම් එයාලා ඇහුවේ ඇයී?
    ------ Post added on Jul 2, 2026 at 11:48 PM
    uba kage ewa ahanwada man danne.marga pala labin tawa bana ahanne nan ne sakacha karanawa misak.buduhamdurwuo kivve ekama practice eka digatama wadanna kiyala.
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    රහතන්වහන්සේලාත් බන ඇහුවා කියලා මන්නම් දන්නේ
    bana newe ban sakacha,dhamma discussion, egolonta ahapu practice eka gena sekayak ne.mokada karanna one de hariyata eka para ahenna one.ekai kalyana mitraya.ita passe wenne dharmma discussion ara ahenan one de digatama ahana eka newe
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    @Emios @Blair Solari

    Hari dan oya dennama dannawa mama inna thathwaya mokadda kiyala.

    Kalyana mithurek widihata hithala, mata dena upadeshaya mokadda aththa athi satiyen dakinna?

    පන්සිල් රකින්න
    මනුශ්‍ය ගුණාංග ටික හදාගන්න
    විවෘත මනසකින් බන අහන්න (මන් දාපු ප්ලේලිස්ට් එකෙන් පටන් ගන්න)
    අහගත්ත ධර්මය විමසන්න, තව අය එක්ක සාකච්ඡා කරන්න..

    මේ ටික උබට කිසි අවුලක් නැතුව පවුල් ජීවිතේ ආතල් එකේ ඉන්න ගමන් කරන් යන්න පුලුවන්..

    bana newe ban sakacha,dhamma discussion, egolonta ahapu practice eka gena sekayak ne.mokada karanna one de hariyata eka para ahenna one.ekai kalyana mitraya.ita passe wenne dharmma discussion ara ahenan one de digatama ahana eka newe

    සැකයක් තියෙනවනම් විතරද බන අහන්න ඕනේ?
    ------ Post added on Jul 2, 2026 at 11:57 PM
     
    • Love
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    @Emios @Blair Solari

    Hari dan oya dennama dannawa mama inna thathwaya mokadda kiyala.

    Kalyana mithurek widihata hithala, mata dena upadeshaya mokadda aththa athi satiyen dakinna?
    matanan ehema advice denna be ban,sowan nane man kalayna mitrayek wenne ne.but mata hambuna de one nan kiyala dennan

    සැකයක් තියෙනවනම් විතරද බන අහන්න ඕනේ?
    ------ Post added on Jul 2, 2026 at 11:57 PM
    banai,disccusionui dekak. mokada sariputtata hamduruwanth buduhmaduwge capacity eka ne rahat unath.eyath ahala tama denagatte rahat unata passeth.but apu maragaya gena bana digatama ahanna one ne.i mean the practice.
    ------ Post added on Jul 2, 2026 at 11:59 PM
     
    • Love
    Reactions: Naughtykolla48