rupaya pirila sidenawa,etana tamai dukka arya sathya dakinna puluwan.eka dakina puluwan dekka dekka witarai practice eke hityoth.welawaka rupaya mawila ena heti mekila yana heti penna gannawa.tanana waduwath penna gannawa.
මන් සිය දෙනෙක් රැන්ඩම්ලි අරන් "දැක්කොත් දැක්කා විතරයි.." මේක ප්රැක්ටිස් කරන්න කියලා කියනවා..
තව සීයක් අරන් නීවරණ සමථ වෙන ප්‍රතිපදාවක එයාලව හික්මවන ගමන්, නිතර විවිධ පර්යාය ඔස්සේ විවිධ විදිහට දේශනා කරපු ධර්මය අහන්න සලස්සන්නවා..
මේ දෙකෙන් වඩා හොඳයි කියලා හිතන්නේ 1 ද 2?
