හාමුදුරුවෝ උනාම කන්නෝනේ බොන්නෝනේ ද බන්?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,414
    9,032
    113
    ඒ කනේ පාරට නම් වෙරි බහින්න ඇති නේහ්. හාමුදුරුවෝ දායක සභාවෙන් ආතල් ගන්න සීන් එකක් යන්නේ. ඒ පාර සැර වැඩි වගේ උඹලට හිතෙන් නැද්ද


    https://www.facebook.com/share/r/1GyEmk7ezy/




    @nul @shenat @Max_r දැන් මේකටත් ඇවිත් රෙන්න එපා අනුර ජනාධිපති උනානම් සාසනේ පිරිසිදු කරන්න හිටියේ මුන්ට ඒකවත් කරගන්න බෑ කියලා හරිද. උඹලගේ දේශපාලන ඇඩිල්ල එපා වෙලා තියෙන්නේ බන්.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    උඹේ මොලේ කොලොප්පං වෙලාද බං උදේ ඉඳන් රෑවෙනකම් දේශපාලනේ ඇදගෙන මේකෙ නාහෙන් අඬන්නෙ 😂😂😂 .
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    උඹලගේ දේශපාලන ඇඩිල්ල එපා වෙලා තියෙන්නේ බන්.

    උබනෙ බයියෝ මෙතන පඩයක් ගියත් ත්‍රෙඩ් දාගෙන අඬන්නෙ. අපිද? 😹



    උඹේ මොලේ කොලොප්පං වෙලාද බං උදේ ඉඳන් රෑවෙනකම් දේශපාලනේ ඇදගෙන මේකෙ නාහෙන් අඬන්නෙ 😂😂😂 .

    ඌ ත්‍රෙඩ් දාගෙන අඬ අඬ අපිට කියනවා ඇඬිල්ල එපා වෙලාලු. මරු බයියෙක් ඌ. 😹
    ------ Post added on Jul 3, 2026 at 5:49 AM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,385
    113
    Track ජයන්තයා 😅😅😅
    පව් ඔයි..
    Reply 3y thread එකටම එකත් ටැග් කරේ නැතිනම් නෑ 😂😂