නාමල්ගේ එක ඉරුවේ උබනෙ ඇයි දන් නෑ වගේ අහන්නෙPolitical meme dabosa gemak gahanna වගේ යන්නෙ
නාමල් ගෙ රහ ද
නාමල්ගේ එක ඉරුවේ උබනෙ ඇයි දන් නෑ වගේ අහන්නෙPolitical meme dabosa gemak gahanna වගේ යන්නෙ
නාමල් ගෙ රහ ද
උඹට ලංකාවට reach ඕනි නම් බන්දුගෙයි ටෙනීගෙයි පරණ films වල සීන් අරං කපපං.පොඩි caption එක්ක edit එකක් ගහල දාපං. නැත්තං පරණ drama තියෙනවා. නාන කාමරය, දර ගැරේජ් වගෙත් මරු, සිරසෙ එ්වා දාන්න යන්න එපා copyright වදියි.ජෝක්
. Views 1000 කට $0.01 ක් වගෙ සෙට් වෙන්නෙ. Bonus එකෙන් ගේමක් ගහත හැකි. සතියට $51 එනව task complete කරොත්.mokakda e bonus seen 1? eka fb page wlt tynwd? poddak wistr kiypnko mchnBonus එකෙන් ගේමක් ගහත හැකි. සතියට $51 එනව task complete කරොත්.
කට්පීස් කරන්නෙ නැද්ද දැන්. මරු පේජ් එක ඒක නම්.,sri kalyani කට්පීස් කියලා පේජ් දෙකක් කරා ඒවගෙන් කරේ ඒ වගේ ආතල් ගත්ත එක.
මොකද්ද මචං ටාස්ක් සීන් එක?උඹට ලංකාවට reach ඕනි නම් බන්දුගෙයි ටෙනීගෙයි පරණ films වල සීන් අරං කපපං.පොඩි caption එක්ක edit එකක් ගහල දාපං. නැත්තං පරණ drama තියෙනවා. නාන කාමරය, දර ගැරේජ් වගෙත් මරු, සිරසෙ එ්වා දාන්න යන්න එපා copyright වදියි.
Foreign නම් ඔය උඩ කියල තියෙන විදිහට කරපං.
Anyway ලංකාවට ගෙවන ගාන නම් අඩුයි කළුවො. Views 1000 කට $0.01 ක් වගෙ සෙට් වෙන්නෙ. Bonus එකෙන් ගේමක් ගහත හැකි. සතියට $51 එනව task complete කරොත්.
මේ වගෙ එක එක page වලට වෙනස් විදිහට එනවා. මීට වඩා ලේසියෙන් complete කරන්න පුළුවන් එ්වත් එනවා.මොකද්ද මචං ටාස්ක් සීන් එක?
Ban una page ekaකට්පීස් කරන්නෙ නැද්ද දැන්. මරු පේජ් එක ඒක නම්.
meka fb page wlt tynwd? nettam professional mode witrd?මේ වගෙ එක එක page වලට වෙනස් විදිහට එනවා. මීට වඩා ලේසියෙන් complete කරන්න පුළුවන් එ්වත් එනවා.
View attachment 267551
මේක කරන්න එපා. මන් අවරුදු ගානක් හදාගෙන ආපු pages 3ක් access නැතුව ගියා. දැන් ඒ දාපු නම් වල හිටපු original උන් කරන්නේ. අපරාදේ සල්ලිත් වියදම් කරගෙන fans ල ටික build කරගත්තේ.නැත්නම් කවුරුහරි ඩෑල් එකක් රීච් වේගෙන එද්දි උගේ නමින් පේජ් එකක් හදලා පෝස්ට් දාපන්, බත්තරමුල්ලේ සීලරතන ඉස්සර fb එකේ කට්ටිය දැනගත්තෙ එහෙම ඒක කරේ මායි තව සෙට් එකකුයි.
Pagemeka fb page wlt tynwd? nettam professional mode witrd?
mage page 1 mehm ewit nani. hoda engagement tynw monetization enable welat ekka tyenne. giya mase wge enable une. ohoma 1k dakke naniPage
No idea with professional mode
Monawada කරන contents, niche එක?mage page 1 mehm ewit nani. hoda engagement tynw monetization enable welat ekka tyenne. giya mase wge enable une. ohoma 1k dakke nani
reels tm. 60k wge engagements tynw bn. mt ooka blgnna wdhk tynw nm kiynwdMonawada කරන contents, niche එක?
Reels / photos?
Engagement eka 50K - 75K වගෙ තියෙද මාසෙට?
Monetization on වුන ගමන් ම තමා එන්නෙ