අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    rupaya pirila sidenawa,etana tamai dukka arya sathya dakinna puluwan.eka dakina puluwan dekka dekka witarai practice eke hityoth.welawaka rupaya mawila ena heti mekila yana heti penna gannawa.tanana waduwath penna gannawa.

    මන් සිය දෙනෙක් රැන්ඩම්ලි අරන් "දැක්කොත් දැක්කා විතරයි.." මේක ප්රැක්ටිස් කරන්න කියලා කියනවා..

    තව සීයක් අරන් නීවරණ සමථ වෙන ප්‍රතිපදාවක එයාලව හික්මවන ගමන්, නිතර විවිධ පර්යාය ඔස්සේ විවිධ විදිහට දේශනා කරපු ධර්මය අහන්න සලස්සන්නවා..

    මේ දෙකෙන් වඩා හොඳයි කියලා හිතන්නේ 1 ද 2?
     
    • Like
    Reactions: Naughtykolla48

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,157
    2,029
    113
    Thank you 🙏, what happens when there is no preference (when the act of control is not relevant)? Dukka cannot exists in that context right? Or can it?

    see it like this:

    there is a cup. the cup has hotness to it as its intrinsic property...because of that property (hotness) anyone who touches it gets burned.

    ordinary/dumb ppl keep touching this cup, then get burned (dukka experience/emotional/not the dukka mark)

    having undersand this nature of the cup, a wise man lable/call/mark the cup dukka (not the experience, just the mark)..not becuase the cup itself dukka but only in the sense that touching it leads to dukka

    now another wise man who listened to the previous wise man doesnt touch the cup... is dukka label relevant to him? no.

    does he see the hotness of the cup?: yes (even though it doesnt cause any burn to him, the property (hotness) which is marked as dukka is still there/valid

    hope you get the point
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    මන් සිය දෙනෙක් රැන්ඩම්ලි අරන් "දැක්කොත් දැක්කා විතරයි.." මේක ප්රැක්ටිස් කරන්න කියලා කියනවා..

    තව සීයක් අරන් නීවරණ සමථ වෙන ප්‍රතිපදාවක එයාලව හික්මවන ගමන්, නිතර විවිධ පර්යාය ඔස්සේ විවිධ විදිහට දේශනා කරපු ධර්මය අහන්න සලස්සන්නවා..

    මේ දෙකෙන් වඩා හොඳයි කියලා හිතන්නේ 1 ද 2?
    oya dekama newe.dekka dekka witarai tanata bana ahenna one kalyana maitrayagen,ita passe practice eka and discussion.
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    bana ahenna one kalyana maitrayagen

    ඔව්. මේක තමයි මෙච්චර වෙලා කිව්වේ..

    හරි බනක් ඇහෙන්නත් ඕනේ.. හරි බන හරියට, මනාව අහන්නත් ඕනේ..
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    ඔව්. මේක තමයි මෙච්චර වෙලා කිව්වේ..

    හරි බනක් ඇහෙන්නත් ඕනේ.. හරි බන හරියට, මනාව අහන්නත් ඕනේ..
    mata ahuna,so man practice eke,ahuna nan tawa digata ekama de ahanna oneth ne ekai man kivve
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    mata ahuna,so man practice eke,ahuna nan tawa digata ekama de ahanna oneth ne ekai man kivve

    හරි එකම ඇහුනා.. කියන්නේ ආයේ සිතුවිල්ලක්ම නෙමෙයිද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    හරි එකම ඇහුනා.. කියන්නේ ආයේ සිතුවිල්ලක්ම නෙමෙයිද?
    oya sake,alawaka yaka wage tawa bamunnangen ekama de ahanna one nethi widiyata eka parak ahenna one.eyath harima ekada ahune kiya kiya digatama wate ayagen ahuwada
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,157
    2,029
    113
    මන් සිය දෙනෙක් රැන්ඩම්ලි අරන් "දැක්කොත් දැක්කා විතරයි.." මේක ප්රැක්ටිස් කරන්න කියලා කියනවා..

    තව සීයක් අරන් නීවරණ සමථ වෙන ප්‍රතිපදාවක එයාලව හික්මවන ගමන්, නිතර විවිධ පර්යාය ඔස්සේ විවිධ විදිහට දේශනා කරපු ධර්මය අහන්න සලස්සන්නවා..

    මේ දෙකෙන් වඩා හොඳයි කියලා හිතන්නේ 1 ද 2?

    ඔය දෙකෙන් එකක් වත් හරියන්නෙ නැ බන්... :(
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඔය දෙකෙන් එකක් වත් හරියන්නෙ නැ බන්... :(

    හරියන්නැහැ කියලා හිතන්නේ ඇයි?

    now another wise man who listened to the previous wise man doesnt touch the cup... is dukka label relevant to him? no.

    imho, ඇල්ලිලාමයි, නැත්තම් තන්හාව යෙදිලමනේ තියෙන්නේ? අල්ලන්නැහැ.. කියලා යෙදෙනවද?
    ------ Post added on Jul 3, 2026 at 12:53 AM

    සැක *මොනවා* ගැනද?
    ------ Post added on Jul 3, 2026 at 12:54 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    හරියන්නැහැ කියලා හිතන්නේ ඇයි?

    imho, ඇල්ලිලාමයි, නැත්තම් තන්හාව යෙදිලමනේ තියෙන්නේ? අල්ලන්නැහැ.. කියලා යෙදෙනවද?
    ------ Post added on Jul 3, 2026 at 12:53 AM

    සැක *මොනවා* ගැනද?
    ------ Post added on Jul 3, 2026 at 12:54 AM
    you go to shunyatha or netha anthaya randomly.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,157
    2,029
    113
    හරියන්නැහැ කියලා හිතන්නේ ඇයි?

    කම්මැලී බන්...උබට ඕවා කියල ඇති ඕනෙවටත් වැඩිය...උබල දෙන්න ඇදගෙන පලයල්ල... :p

    imho, ඇල්ලිලාමයි, නැත්තම් තන්හාව යෙදිලමනේ තියෙන්නේ? අල්ලන්නැහැ.. කියලා යෙදෙනවද?
    ------ Post added on Jul 3, 2026 at 12:53 AM

    wise man = arihat... no craving
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,471
    6,085
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද අපි අනුන් දිහා බලනව වගේ
    මම මං දිහාත් බලාගෙන ඉන්නව කියල
    ඊයේ රෑ මම මං දිහාම බලාගෙන, මාත් එක්ක සීරියස් කතාවක් දාගෙන හිටියා.

    මම: 'මචං අනුරාධ, උඹ මේ ලෝකෙට ආවේ ලොකු වැඩක් කරන්න.'
    කන්නාඩියෙන් පේන මම: 'ඔව් බං, හැබැයි අදට නිදාගෙන හෙට ඉඳන් ඒ ලොකු වැඩේ කරමු. ඔන්න ඔහොම කතා කර කර ඉන්නකොට තමයි මට මීටර් වුණේ... මම මටම 'තෑන්ක්ස් මචං' කියලා කාමරේ ලයිට් එක නිවලා බුදියගත්තා. හැබැයි මම තාම හිතන්නෙ මම කාමරේ ඇතුළේ ඉන්නවා, ඒත් මම ඇඳේ නිදි. එතකොට ඇඳේ ඉන්න මම කවුද? වැදගත්ම දේ: වෙලාවකට මම මාත් එක්ක කතා කරනකොට මට මාවම මඟඇරෙනවා බං. මම කියන ඒව මටම තේරෙන්නෙ නෑ. උඹලටත් එහෙම වෙනවද?"

    මම: "මචං අනුරාධ, උඹ දැන් සෑහෙන්න දාර්ශනිකයි."
    මං දිහා බලාන් ඉන්න මම: "පිස්සුද බං, මේ ඩේටා ඉවර වෙන්න ළඟයි, ඒකයි මේ ලෝකල් විදිහට හිතන්නෙ. උඹලට හිතෙන්නෙ නැද්ද මම මේ දාපු කමෙන්ට් එක දිහාත් මමම බලාගෙන හිනාවෙවී ඉන්නවා වගේ? 😂
     
    • Angry
    Reactions: AnuradhaRa

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    758
    631
    93
    see it like this:

    there is a cup. the cup has hotness to it as its intrinsic property...because of that property (hotness) anyone who touches it gets burned.

    ordinary/dumb ppl keep touching this cup, then get burned (dukka experience/emotional/not the dukka mark)

    having undersand this nature of the cup, a wise man lable/call/mark the cup dukka (not the experience, just the mark)..not becuase the cup itself dukka but only in the sense that touching it leads to dukka

    now another wise man who listened to the previous wise man doesnt touch the cup... is dukka label relevant to him? no.

    does he see the hotness of the cup?: yes (even though it doesnt cause any burn to him, the property (hotness) which is marked as dukka is still there/valid

    hope you get the point
    Yes, got it. Thank you again 🙏
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113

    ස්කන්ධ/ උපාදානස්කන්ධ ස්වභාවය තමයි පැවැත්ම..

    රහතන් වහන්සේ ස්කන්ධ 5

    පෘථග්ජන, සේඛ උතූමන්ලා උපාදානස්කන්ධ 5

    පැවැත්මේ, නැත්තම් ස්කන්ධ/ උපාදානස්කන්ධ යථා, intrinsic ස්වභාවය තමයි අනිච්ච, දුක්ඛ, අනාත්ම

    imho
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    ස්කන්ධ/ උපාදානස්කන්ධ ස්වභාවය තමයි පැවැත්ම..

    රහතන්වහන්සේ ස්කන්ධ 5

    පෘථග්ජන, සේඛ උතූමන්ලා උපාදානස්කන්ධ 5

    පැවැත්මේ නැත්තම් ස්කන්ධ/ උපාදානස්කන්ධ යථා ස්වභාවය තමයි අනිච්ච, දුක්ඛ, අනාත්ම

    imho
    රහතන්වහන්සේ ta kohomada ban skanda 5k panawanne? rahathan wahanse ethula nane.