කරන්නාගොඩ අත්අඩංගුවට

topkollek

Well-known member
  • May 22, 2014
    43,253
    1
    57,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ව මේ සිල්ලර දේවල් වලට ඇතුලට දාල රගපෑමක් කරන්නෙ, කොච්චර අපරාද වලට චෝදනා තියෙනවද?
    ලොකු වැරදිවල සාක්ෂි නැති කරල තියෙන්නෙ. දැන් අල්ලන්න වෙන්නෙ උන්ටත් අමතක වුන වැරදි වලට
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    786
    1,174
    93
    Admiral without fleet


    Respect Salute GIF
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,537
    113
    අර ළමයි 11ක් පැහරගන ගියපු කෙස් එකකුත් තියනවා නේද මුට?
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,293
    2,894
    113
    කොටි මරුවාව වැඩක් නෑ, ඇඟේ ඉඳන් අල්ලස් කොමිස් ගූ නම්
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    කවුද බන් ඒ දෙවියා?
    මේ උබලාගේ දෙවියානේ බං. උබලාට පැලවත්තෙන් පඩි ගෙවන්නේ මූ මැරෙන්න ඉස්සෙල්ලා හදාපු ව්‍යාපාර ජාලයෙන් ලැබෙන ඉන්කම් එකෙන්. 😂😂😂😂😂
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    ලොකු වැරදිවල සාක්ෂි නැති කරල තියෙන්නෙ. දැන් අල්ලන්න වෙන්නෙ උන්ටත් අමතක වුන වැරදි වලට

    අැයි කෝ උඹලගේ ලපයගේ ෆයිල්?..ලපයා ඒවට ගිණි තියලද?..ඒ ෆයිල් වලින් දැන් 100කට වත් අඩු ගානේ දැන් නඩුවක් හරි දාල තියෙන්න ඕන...🤣

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,561
    113
    මාලඹේ
    LTTE ඩයස්පෝරාව වැඩ පෙන්වයි❤️

    මේ විදියට යුද්දේ ඉවර කරන්න සක්ක්‍රියව දායක වෙච්ච අය හිරේ දානවා නම් Next යුද්දේදි කිසිම කෙනෙක් සිංහලු වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැති වෙයි🤮

    මේ අපරාදවලට NPP එකට ඡන්දේ දුන්න හැමොම වග කියන්න ඔනේ🤮🤮🤮
     
    • Like
    Reactions: U.N.C.L.E