ගෙදර කුලී කාරයෝ එලව ගන්න මොකද්ද කරන්නේ

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,295
    15,959
    113
    පොලිසියට ගියාට ඒ පැමිණිලි භාර ගන්නේ නෑනෙ.??

    පැමිණිලි භාර ගන්නේ නැත්නම් කෝල් කරලා කියන්න නම්බර් එකක් තියෙනවා.
    දැන් නිදහසට හේතු කියන්න බෑ.
    හැම මගුලම ලියාගන්න ඕන.
    පිට පලාතක කේස් එකක් උනත්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,706
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕවා කරන්න බැහැ දැන්,නීති අලුත් උනා..
    එත් බදු ගිවිසුමක් ඇත්තටම තියනවා නම්, එක කල් පැනලා නම්, බදු හිමියාට එකේ විදිහට වාසි නේ.
    මොකුත් කරන්න බැරි ගිවිසුම තියන කාලෙදී.
    ගිවිසුමේ තියෙන්නේ වතුර ලයිට් ගෙවන්නේ බදු හිමියා, නමුත් රෙන්ට් එක ගෙවන්න ඕනා නම්, මාස තුනක සල්ලි නැති නිසා ගෙවන්න බැරි උනා කිව්වා නම් හරි නේ අලුත් එකේ විදිහට
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,637
    45,987

    ඒත් ප්‍රශ්ණේ බදු දුන්න කෙනා ජීවතුන් අතර නැති ඵක..
     
    • Like
    Reactions: adeeezzz

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,789
    8,563
    113
    In Your Heart
    Key money hilaw a mina httak da? Agreement eka iwara una nam dawasak thiya ganna epa. Keymoney walin loght bill tikai famage cover karan ethiriya denna .. lawyer wa contact karanna . agreement eka register karala nathi nam kisi deyak karanna ba
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,954
    49,271
    113
    සේදවත්ත
    2026 ජූලි 05 වෙනිදට බදු ඔප්පුව කල් පිරෙන්නේ තාත්තා තමයි කුලියට දීල තිබ්බේ තාත්තා මැරුණා දැන් උන් කුලී දුන්නෙත් නෑ මාර්තු අප්‍රේල් මැයි ජුනි ජූලි කී මනී හිලව් වෙන්න මාස දෙකක් ඉන්නවා කිව්වා මාර්තු අතැරලා දාමුකෝ කමක නෑ තාත්තා මැරුණ මාසෙ නිසා මුන් ලයිට් බිල් වතුර බිල් සේරම වැඩි කරලා ඊයෙ ලයිට් කපන්න ඇවිත් කුලියට දීපු බලු ගෑනි මට කතා කරල අහනවා ලයිටි බිල ගෙවන්නලු මම පාවිච්චි කලා වගේ ඒ මුන් එලව ගන්නේ පොලිසියට ගියාට ඒ පැමිණිලි භාර ගන්නේ නෑනෙ
    පෙරේත තට්ටුවක් ගහලා දාපන් , රගපාපන් රෙන්ට් ගේ දිහා බලාගෙන මතුරලා වැලි ගහනවා වගේ . ඩේලී කරන්න ඕනේ සීන් එක. උන් නැති වෙලාවට ඔය අනන් මනන් දොර ඉස්සර තියපන් . බෝනික්කෝ වගේ . ෆුල් සීරියස් වූඩූ සීන් එක්කට ගිහින් ට්‍රැක් පැනලා වගේ හැසිරියන් 😎 . තොයිලයක් නැටුවනම් ඩෙෆා යනවා
     
    dillido

    Junior member
  • Sep 17, 2025
    77
    97
    18
    බදු ඔප්පුව අරන් ගිහින් ලොයර් කෙනෙක් හම්බෙන්න. නිතීමය විධියට වෙන්න ඕන වැඩ ටික කරන්න..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,882
    11,574
    113
    හොදින් කිවුවම යන්නෙ නැතිනන් , ලෝයර් කෙනෙක් ලවුවා ලියුමක් යවන්න බදු ගිවිසුම අවසන් නිසා අහවල් දින වෙනකොට නිවස බාරදෙන්න නැතිනම් නීතිමය කටයුතු කරනව කියල. ගොඩක් උන් ඕකට යනවා. අංඩපාල නම් බලෙන් ඉන්නව එතකොට උසාවි ගිහින් එලවන්න වෙන්නෙ
    ou..letter ekak yawanna oni ..lawyer through
     
    • Like
    Reactions: Inigo Montoya

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    Key money hilaw a mina httak da? Agreement eka iwara una nam dawasak thiya ganna epa. Keymoney walin loght bill tikai famage cover karan ethiriya denna .. lawyer wa contact karanna . agreement eka register karala nathi nam kisi deyak karanna ba
    Lawyer kiyala wedk na bn gon geniyk kisima dekkyagnna ba adu mage cl akkkwath answer krne na e geni matai e genige nama dala letter ekaka gahanna kiuwe lawyer karanna one weda matai karanna une

    ou..letter ekak yawanna oni ..lawyer through
    Eka e geni mta kynawa hadala yawannalu e genige namin pissu lawyer geniyek
    ------ Post added on Jul 4, 2026 at 7:29 AM

    පෙරේත තට්ටුවක් ගහලා දාපන් , රගපාපන් රෙන්ට් ගේ දිහා බලාගෙන මතුරලා වැලි ගහනවා වගේ . ඩේලී කරන්න ඕනේ සීන් එක. උන් නැති වෙලාවට ඔය අනන් මනන් දොර ඉස්සර තියපන් . බෝනික්කෝ වගේ . ෆුල් සීරියස් වූඩූ සීන් එක්කට ගිහින් ට්‍රැක් පැනලා වගේ හැසිරියන් 😎 . තොයිලයක් නැටුවනම් ඩෙෆා යනවා
    Wihili newei mchn im in serious problem mcho
    ------ Post added on Jul 4, 2026 at 7:30 AM

    පැමිණිලි භාර ගන්නේ නැත්නම් කෝල් කරලා කියන්න නම්බර් එකක් තියෙනවා.
    දැන් නිදහසට හේතු කියන්න බෑ.
    හැම මගුලම ලියාගන්න ඕන.
    පිට පලාතක කේස් එකක් උනත්.

    Hriyaa hri civil naduwak kyla menna me mgulagen un kiyanne munge me nagarasabawe thiyen gewal kuli mandala mgula me masektaserayk thiyen akaklu eken wedak karagnna puluwan patak penne na ara pamunuwe manussyek gini thiyagena marune eth policiyen kisima paminillak satahan karagena na anthimta marunama boruwata parkshana pawatwanna enwa un
    ------ Post added on Jul 4, 2026 at 7:37 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,637
    45,987
    113
    Lawyer hari nathnam. Tikak honda lawyer kenek alla pan. Oya mongal ganu allanne nathuwa.. owa wadiya adena case nem. Wandiya kuth ekka dapan case ekak. Ethakota hari

    ඵහෙම කියන්න ඵපා..ලෝයර් ලා ගෑණු පිරිමි කියලා නෑ..ගෑණු අයගේ හොඳ අයත් ඉන්නවා., පිරමි ලෝයර්ලා තමයි ෂුවර් කරන්න බැරි..උන් සල්ලි අරන් ඕන ජරා වැඩක් කරනවා..මම දන්න ලෝ‍යර් කෙනෙක් හොර ඔප්පුවක් හදන්න උදව් කරලා වැඩේ මාට්ටු වෙලා ඵල්ලිල මළා..
     
    • Wow
    Reactions: Inigo Montoya