පොලිසියට ගියාට ඒ පැමිණිලි භාර ගන්නේ නෑනෙ.??
එත් බදු ගිවිසුමක් ඇත්තටම තියනවා නම්, එක කල් පැනලා නම්, බදු හිමියාට එකේ විදිහට වාසි නේ.ඕවා කරන්න බැහැ දැන්,නීති අලුත් උනා..
එත් බදු ගිවිසුමක් ඇත්තටම තියනවා නම්, එක කල් පැනලා නම්, බදු හිමියාට එකේ විදිහට වාසි නේ.
මොකුත් කරන්න බැරි ගිවිසුම තියන කාලෙදී.
ගිවිසුමේ තියෙන්නේ වතුර ලයිට් ගෙවන්නේ බදු හිමියා, නමුත් රෙන්ට් එක ගෙවන්න ඕනා නම්, මාස තුනක සල්ලි නැති නිසා ගෙවන්න බැරි උනා කිව්වා නම් හරි නේ අලුත් එකේ විදිහට
පෙරේත තට්ටුවක් ගහලා දාපන් , රගපාපන් රෙන්ට් ගේ දිහා බලාගෙන මතුරලා වැලි ගහනවා වගේ . ඩේලී කරන්න ඕනේ සීන් එක. උන් නැති වෙලාවට ඔය අනන් මනන් දොර ඉස්සර තියපන් . බෝනික්කෝ වගේ . ෆුල් සීරියස් වූඩූ සීන් එක්කට ගිහින් ට්‍රැක් පැනලා වගේ හැසිරියන්2026 ජූලි 05 වෙනිදට බදු ඔප්පුව කල් පිරෙන්නේ තාත්තා තමයි කුලියට දීල තිබ්බේ තාත්තා මැරුණා දැන් උන් කුලී දුන්නෙත් නෑ මාර්තු අප්‍රේල් මැයි ජුනි ජූලි කී මනී හිලව් වෙන්න මාස දෙකක් ඉන්නවා කිව්වා මාර්තු අතැරලා දාමුකෝ කමක නෑ තාත්තා මැරුණ මාසෙ නිසා මුන් ලයිට් බිල් වතුර බිල් සේරම වැඩි කරලා ඊයෙ ලයිට් කපන්න ඇවිත් කුලියට දීපු බලු ගෑනි මට කතා කරල අහනවා ලයිටි බිල ගෙවන්නලු මම පාවිච්චි කලා වගේ ඒ මුන් එලව ගන්නේ පොලිසියට ගියාට ඒ පැමිණිලි භාර ගන්නේ නෑනෙ
ou..letter ekak yawanna oni ..lawyer throughහොදින් කිවුවම යන්නෙ නැතිනන් , ලෝයර් කෙනෙක් ලවුවා ලියුමක් යවන්න බදු ගිවිසුම අවසන් නිසා අහවල් දින වෙනකොට නිවස බාරදෙන්න නැතිනම් නීතිමය කටයුතු කරනව කියල. ගොඩක් උන් ඕකට යනවා. අංඩපාල නම් බලෙන් ඉන්නව එතකොට උසාවි ගිහින් එලවන්න වෙන්නෙ
Lawyer kiyala wedk na bn gon geniyk kisima dekkyagnna ba adu mage cl akkkwath answer krne na e geni matai e genige nama dala letter ekaka gahanna kiuwe lawyer karanna one weda matai karanna uneKey money hilaw a mina httak da? Agreement eka iwara una nam dawasak thiya ganna epa. Keymoney walin loght bill tikai famage cover karan ethiriya denna .. lawyer wa contact karanna . agreement eka register karala nathi nam kisi deyak karanna ba
Eka e geni mta kynawa hadala yawannalu e genige namin pissu lawyer geniyekou..letter ekak yawanna oni ..lawyer through
Wihili newei mchn im in serious problem mchoපෙරේත තට්ටුවක් ගහලා දාපන් , රගපාපන් රෙන්ට් ගේ දිහා බලාගෙන මතුරලා වැලි ගහනවා වගේ . ඩේලී කරන්න ඕනේ සීන් එක. උන් නැති වෙලාවට ඔය අනන් මනන් දොර ඉස්සර තියපන් . බෝනික්කෝ වගේ . ෆුල් සීරියස් වූඩූ සීන් එක්කට ගිහින් ට්‍රැක් පැනලා වගේ හැසිරියන්. තොයිලයක් නැටුවනම් ඩෙෆා යනවා
පැමිණිලි භාර ගන්නේ නැත්නම් කෝල් කරලා කියන්න නම්බර් එකක් තියෙනවා.
දැන් නිදහසට හේතු කියන්න බෑ.
හැම මගුලම ලියාගන්න ඕන.
පිට පලාතක කේස් එකක් උනත්.
Lawyer hari nathnam. Tikak honda lawyer kenek alla pan. Oya mongal ganu allanne nathuwa.. owa wadiya adena case nem. Wandiya kuth ekka dapan case ekak. Ethakota hari