KIA SORENTO 2026

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,852
    12,348
    113
    🤍
    375-hero-my26-sorento-ice.jpg


    706981986_1436900225147324_7439080639036518659_n.jpg


    mEKA HODAIDA?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,852
    12,348
    113
    🤍
    ඉන්දියන් නම් මම අහල තියෙන විදියට තහඩුව දාන්නේ recycled ඒවගෙන් හදපුවා

    ගන්න එකේ කොරියන් ම ගන්න
    INDIAN ,CHINEESE NAM ARAN WADK NA
     
    • Like
    Reactions: NRTG

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    863
    1
    1,744
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    වාහනේ හොදයි, උබ රුපියල් 2000හෙ පුටාර් එකේ ඉදන් කෙලින්ම මිලියන 32 සොරෙන්ටෝ එකක් බස්සන්න මනෝපාරක් අදින එක තමයි දවසේ විහිලුව 🤭🤭
     
    • Sad
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,487
    8,490
    113
    kandy
    ඉස්සර නම් හොදයි ] . දැන් නම් ඔය ගානට පාඩුයි . කොටි 3 කට ඕකට වඩා ගොඩක් හොද වාහන තියනවා .
     
    • Like
    Reactions: NRTG