ඉන්දියන් නම් මම අහල තියෙන විදියට තහඩුව දාන්නේ recycled ඒවගෙන් හදපුවාiNDIAN DA KOREAN DA?
INDIAN ,CHINEESE NAM ARAN WADK NAඉන්දියන් නම් මම අහල තියෙන විදියට තහඩුව දාන්නේ recycled ඒවගෙන් හදපුවා
ගන්න එකේ කොරියන් ම ගන්න
මිනිහා Jihad කරනවාමොනවද බං මේ අදාල නැති ඒව හැම නූලකම අටවලා යන්නෙ උඹ?![]()
monawada?ඉස්සර නම් හොදයි ] . දැන් නම් ඔය ගානට පාඩුයි . කොටි 3 කට ඕකට වඩා ගොඩක් හොද වාහන තියනවා .
අන්න එකයි . ඉස්සර වගේ නෙවෙයි . තරග කාරයෝ ගොඩයි .අර 2.85 ට තියන JETOUR T2 එක ඔයිට වැඩිය පෙනුමයි, ඔප්ෂනුත් තියේ
අර 2.85 ට තියන JETOUR T2 එක ඔයිට වැඩිය පෙනුමයි, ඔප්ෂනුත් තියේ