රාගම වල්පොල පැවති පෙරහරේදී අති දක්ෂ ගිනිබෝල කලාකරුවෙකු අනතුරකට පත්වී ඇත. ඔහු දැනට රෝහල්ගතව අසාධ්‍යව ප්‍රතිකාර ලබයි. ඔහුට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරමු.
the best option is for them to soak their clothes during the entire show to avoid catching fireThe guy should've rolled on the floor to cut out Oxygen..
කලාවට වැටෙන්න ඕනෙ, නැත්තං සොරිjsut imagine if that stilt walker stumbles while walking.their face will be crushed.
![]()
රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, සැත්කමක් කරලා කියලා තමයි ආරංචිය...එහෙම අසාධ්‍ය වෙන්න තරම් දෙයක් වුණේ නෑනේ එතන...
වටේ උන් වටවෙලා ගැහුවනෙ ගින්න නිවෙන්නඑහෙම අසාධ්‍ය වෙන්න තරම් දෙයක් වුණේ නෑනේ එතන...
@shenat ට වුණෙත් ඕකම තමයි.වටේ උන් වටවෙලා ගැහුවනෙ ගින්න නිවෙන්න
වුෂනකෝෂ එහෙම තැලිලලු