ගිනිබෝල අනතුර

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    රාගම වල්පොල පැවති පෙරහරේදී අති දක්ෂ ගිනිබෝල කලාකරුවෙකු අනතුරකට පත්වී ඇත. ඔහු දැනට රෝහල්ගතව අසාධ්‍යව ප්‍රතිකාර ලබයි. ඔහුට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරමු.

     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    එහෙම අසාධ්‍ය වෙන්න තරම් දෙයක් වුණේ නෑනේ එතන...
    රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, සැත්කමක් කරලා කියලා තමයි ආරංචිය...
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,916
    7,874
    113
    වටේ උන් වටවෙලා ගැහුවනෙ ගින්න නිවෙන්න
    වුෂනකෝෂ එහෙම තැලිලලු
    @shenat ට වුණෙත් ඕකම තමයි.
    උගේ ගෑනිට හුකන්න තියෙන ආසාවට පැලවත්තේ උන් උගේ වෘෂණ කෝෂ තැලුවා..
    😂😅😂🤌
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,416
    5,506
    113
    යකෝ අසාද්‍ය වෙන්න තරම් පිච්චුනේ නෑනෙ.

    අනික ඕකුන් ෆුල් කිට් ඇදගෙන ඉන්නෙ ඒවල වතුර පොගවල ගිනි රස්නෙ යන්න.

    හිතාගන්න අමාරුයි.