දෙවන ලෝක යුද්ධය ගැන දන්න දේවල් ටිකක් share කරගමුද?
හොද ආරම්භයක්.....දෙවන ලෝක යුද්දෙ පටන් ගත්තෙ 1939 සැප්තැම්බර් 1 ජ'මනිය පෝලන්තෙට ගහල.
ජපන්නු 1941 දෙසැම්බර් 7 ප'ල් හාබර් එකට බෝම්බ දැම්මට පස්සෙ තමයි ඇමරිකාව යුද්දෙට සම්බන්ද උනේ.
ඇමරිකාව ජපානෙට පරමානු බෝම්බ දැම්මෙ ජ'මනිය යටත් උනාට පස්සෙ.
Ban karapu document ekak tibba. Europa: The Last Battlebump
Netflix eke supiri documentary ekak tibba. WW2 gena
ටයිම් ලයින් එක විතරයි වෙනස් වෙන්නේ, ප්‍රොඩක්ශන් කැපෑසිටි එකයි ටොක්නොලොජි ඇඩ්වාන්ස්මන්ට් එකයි අතින් මිත්‍ර රටවල් ඉස්සරහ හිටියේ. පරමානු බෝම්බේ, රේඩාර්, ටියුරින් ප්‍රොඑක්ට් එක, මේවා ලගට එන්නවත් ප්‍රොඑක්ට් ජර්මන් උන්ගාව තිබ්බෙ නෑ. යුද්දෙ උපරිමේදි ඇමරිකාව එක නැවක් දවසට එලියට දානවා.ප්ලේන් එකක් නන් විනාඩි ගානක් වගේ. ඒ කැපෑසිටි එකට මැච් කරන්න බෑ අරුන්ට1919 පළවැනි ලෝක යුද්ධයෙන් පස්සේ අත්සන් කරපු ගිවිසුම ගැන ජර්මන් සොල්දාදුවො, සාමාන්‍ය ජනයා හිටියේ කේන්තියෙන්. මොකද ජර්මනියට අයත්ව තිබූ රයින්ලන්තය භූමි ප්‍රදේශ විවිධ රටවල් අතර බෙදා දුන්න හින්දා. ඒ අතර ජර්මනියේ ආපු අධි උද්ධමනය රටේ අසහනය තවත් වැඩි කරා. මේ සේරම හිට්ලර්ට බලයට එන්න මග පෑදුවා.
ජර්මනිය, පෝලන්තය ආක්‍රමණය කරන්න මූලිකම හේතුව වුණේ කලින් එහෙම ජර්මනියට අයිති වෙලා තිබුන වෙරලබඩ ප්‍රදේශයක් WW1 න් පස්සේ පෝලන්තයට පවරා දීපු එක.
හිට්ලර් ඩන්කර්ක් වල අවසාන ප්‍රහාරය ප්‍රමාද නොකරා නම්, සෝවියට් රුසියාව ආක්‍රමණය නොකරා නම් (operation Barbarossa), ජපානය පර්ල් වරායට පහර නොදුන්නා නම් ඉතිහාසය බොහෝ වෙනස් එකක් වෙන්න තිබුණා.
Me mini series okkoma baluwa:Band of Brothers balanna ita passe the Pacific Balanna.
Meka godak paranai neda?World at War බැලුවා. සැබෑ යුද්දයේදීම ගත්ත රේකොඩින් වලින් කරපු එකක් නිසා සුපිරියටම යුද්දේ ගැන අවබෝදයක් ගන්න පුළුවන්.
Name?bump
Netflix eke supiri documentary ekak tibba. WW2 gena
දෙවෙනි ලෝක යුද්දෙ ගැන කියනකොට මේ ගැනත් කියන්ඩ ඕනෙ

Therune na banහිට්ලර් ඩබල් පෙනිටරේශන් කරන්න ගියේ නැත්‍තම් අද හැන්ඩ් මේට් ටේල් ප්‍රැක්ටිකල් සීන් එකක් .![]()