අඩුම මේ ගාණටවත් ඔළුව ඉදිමෙන්න ඕනේ ජනතා සේවකයෙක් උනාම

nul

Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    දැන් පීඩිත පන්තිය නියෝජනය කරපු ජෙප්පොයි උන්ට දර දිය ඇද්ද ඩෝබියොය් ඉන්නේ වෙනම ලෙවල් එකක නෙහ්
    පච වෙලා බලු කෙඳිරි 😂😂😂
     
    Dan9

    Member
    Aug 8, 2025
    16
    23
    3
    දැන් මේක බලලා @shenat @nul @Max_r @tinto brass ලා දුවගෙන ඇවිත් ලාලා කරපු දේ හරි කියන්න ලියන හෑලි ටික අපි බලමු මිතුරේ

    අනුන්ගෙන් කාපු එවුන්ගේ ගණන් කොහොමද දැන් මිතුරේ. 2029ත් අපි මේ අන්කල්වම ගේමු රට ගොඩ දාන්න

    ubama kiyapn balanna meeta wada honda kauru balayata awodda, Ranil, Sajith , Namal
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,414
    9,032

    යකෝ මහින්දට තමයි මේ රට සුපිරියටම ගොඩ ගන්න තිබ්බේ.
    2014 වෙනකල් කොච්චර සල්ලියක් ලංකාවට ආවාද
    හැබැයි ඌ පිස්සු කෙලියා. දැන් කියනවා දැන් තමයි අපිට තේරුනේ කියලා
    වැඩක් නෑ. පෙරහැර ගිහින්. සෝ තවදුරටත් මහින්ද නාමල් කියන සංකල්ප ගේන්න එපා බන්
    සජියා උප්පත්තියෙන්ම පිස්සෙක්. ඌට රටක් බර වැඩි
    රනිලා උගේ ජිවිතේ හොඳම කාලේ වැඩ පෙන්නුවේ නෑ.
    මැරෙන්න ලං වෙලා 2022 ඉඳන් 2024 වෙනකල් කරපු ටිකට මම සැටිස් සහ මැරෙන්න කලින් උගේ මොලේ ටිකක් ප්‍රයෝජනේට ගත්තා
    හැබැයි උ දැන් වයසයි. තව දුරටත් එපා. මොකද ඕනේම මනුස්සයෙක්ට කාලයක් තියෙනවා දුවන්න පුළුවන්.

    මේ 3 නැතිව උඹලට ඔය දූපතේ වෙන එකෙක්වත් නැද්ද බන් ජාත්‍යන්තර ලෙවල් එකෙන් පීචන් නොවි රටක් කරගෙන යන්න පුළුවන්?? ඉංග්‍රිසි ටිකක් හරියට කතා කර ගන්න පුළුවන්?? සුද්දෝ ඉස්සරහ දෙකට නැමෙන් නැතිට මූනටම ගේම ඉල්ලන්න පුළුවන් , නෙගෝෂියේට් කරන්න පුළුවන්??

    අනුර සහ උගේ පිරිවර වගේ අබ්බගාත පර්සනැලිටි තියෙන උන් කොලේ කටපාඩම් කරන් ගිහින් සමුළු නියෝජනය කරලා උඹලා හිතනවද රටට වැඩක් වෙයි කියලා? ඉට හොඳයි නිලධාරි යවන එක

    දැන් අර මොල බාග පිස්සු සුකන්නා @Max_r ඇවිත් මේකේ කෑලි කෝට් කරන නිසා ඒ මොල බාගෙවත් මේකට ටැග් කරලම තියන්නම්. අනික @tinto brass @nul @shenat දැන් ඇවිත් මේක සාධාරණිකරණය කරයි. හැබැයි මම ටොයි බයි නැතිව මැද ඉඳන් කියන්නේ උඹලා අතේ තියෙන කිසිම කාඩ් එකකින් රට නම් ගොඩ එන්නේ නෑ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    නැතිව උඹලට ඔය දූපතේ වෙන එකෙක්වත් නැද්ද බන් ජාත්‍යන්තර ලෙවල් එකෙන් පීචන් නොවි රටක් කරගෙන යන්න පුළුවන්?? ඉංග්‍රිසි ටිකක් හරියට කතා කර ගන්න පුළුවන්?? සුද්දෝ ඉස්සරහ දෙකට නැමෙන් නැතිට මූනටම ගේම ඉල්ලන්න පුළුවන් , නෙගෝෂියේට් කරන්න පුළුවන්??
    දෙන ටෝක් වල හැටියට උඹ තමා බං සුදුසුම එකා 😂😂
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,479
    6,014
    113
    යකෝ මහින්දට තමයි මේ රට සුපිරියටම ගොඩ ගන්න තිබ්බේ.
    2014 වෙනකල් කොච්චර සල්ලියක් ලංකාවට ආවාද
    හැබැයි ඌ පිස්සු කෙලියා. දැන් කියනවා දැන් තමයි අපිට තේරුනේ කියලා
    වැඩක් නෑ. පෙරහැර ගිහින්. සෝ තවදුරටත් මහින්ද නාමල් කියන සංකල්ප ගේන්න එපා බන්
    සජියා උප්පත්තියෙන්ම පිස්සෙක්. ඌට රටක් බර වැඩි
    රනිලා උගේ ජිවිතේ හොඳම කාලේ වැඩ පෙන්නුවේ නෑ.
    මැරෙන්න ලං වෙලා 2022 ඉඳන් 2024 වෙනකල් කරපු ටිකට මම සැටිස් සහ මැරෙන්න කලින් උගේ මොලේ ටිකක් ප්‍රයෝජනේට ගත්තා
    හැබැයි උ දැන් වයසයි. තව දුරටත් එපා. මොකද ඕනේම මනුස්සයෙක්ට කාලයක් තියෙනවා දුවන්න පුළුවන්.

    මේ 3 නැතිව උඹලට ඔය දූපතේ වෙන එකෙක්වත් නැද්ද බන් ජාත්‍යන්තර ලෙවල් එකෙන් පීචන් නොවි රටක් කරගෙන යන්න පුළුවන්?? ඉංග්‍රිසි ටිකක් හරියට කතා කර ගන්න පුළුවන්?? සුද්දෝ ඉස්සරහ දෙකට නැමෙන් නැතිට මූනටම ගේම ඉල්ලන්න පුළුවන් , නෙගෝෂියේට් කරන්න පුළුවන්??

    අනුර සහ උගේ පිරිවර වගේ අබ්බගාත පර්සනැලිටි තියෙන උන් කොලේ කටපාඩම් කරන් ගිහින් සමුළු නියෝජනය කරලා උඹලා හිතනවද රටට වැඩක් වෙයි කියලා? ඉට හොඳයි නිලධාරි යවන එක

    දැන් අර මොල බාග පිස්සු සුකන්නා @Max_r ඇවිත් මේකේ කෑලි කෝට් කරන නිසා ඒ මොල බාගෙවත් මේකට ටැග් කරලම තියන්නම්. අනික @tinto brass @nul @shenat දැන් ඇවිත් මේක සාධාරණිකරණය කරයි. හැබැයි මම ටොයි බයි නැතිව මැද ඉඳන් කියන්නේ උඹලා අතේ තියෙන කිසිම කාඩ් එකකින් රට නම් ගොඩ එන්නේ නෑ
    අනේ මේ නිකන් පල හුත්ති යන්න.. ජනෙල්ලෙන් පුක දෙන් නැතුව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක

    උඹලගේ දේශපාලන ඇඩිල්ල එපා වෙලා තියෙන්නේ බන්.

    🙈🤣
     
    ithin yyako baluwama ubatath wena wikalpa na. dn rate balaya labila tiyenne danata inna ekama saha hondama balawegayata.

    " සුද්දෝ ඉස්සරහ දෙකට නැමෙන් නැතිට මූනටම ගේම ඉල්ලන්න පුළුවන් , නෙගෝෂියේට් කරන්න පුළුවන්?"
    ehema gema illnnna yako api develop country ekk neme., yannatmata IMF saha wena naya arn dn yaanthamata nagitina ratakneh.

    අනුර සහ උගේ පිරිවර වගේ අබ්බගාත පර්සනැලිටි තියෙන උන් කොලේ කටපාඩම් කරන් ගිහින් සමුළු නියෝජනය කරලා උඹලා හිතනවද රටට වැඩක් වෙයි කියලා? ඉට හොඳයි නිලධාරි යවන එක"
    kalin hitiya unta wada nm wadak kala saha karamin pawathinwa.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,346
    1,815
    113
    colombo
    ඇන්ටිජන් හොරාගෙ චැනල් එකට සලකන්න ඕන ඔහොම තමා. යල කන්නෙ වී ගැන httk අහන්න දෙයක් නෑනේ කතාවෙදි ඔක්කොම කියන්න ඇති. දේශපාලන ඇජෙන්ඩා රන් කරන මීඩියා ඔක්කෝටම දෙන්න ඕන ඔය බෙහෙත තමා. මෙතන ලාලගෙන් කාපු එකේ දුක යන්න ඇන්ටිජන් හොරා කාට හරි 2000ක් දීලා වී විකුණගන්න විදියක් නෑ කියලා ආණ්ඩුවට බනින වොයිස් කට් එකක් අරන් මේකට පස්සෙ නිව්ස් එකට දාන්න ඇති.😅😅
    ඔය කියන්නෙ... ITN එකටයි, ජාතික රූපවාහිනියට යි ද එත්කොට...?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,346
    1,815
    113
    colombo
    නෑ රටට බන්.
    ඒ උනාට බම් දැන් ආණ්ඩුව කියන්නෙ ඔප්පු කරනකල් වැරදි නෑ කිය්ල ගල් අඟුරු හොරාවත් ඒකගෙ පෝර සංස්තාවෙ හොරකමවත්... ඉතින් ඇන්ටිජන් එකෙන් දිලිත් වැර්දි කාරයා උනේ මොන නඩුවෙද බම්...
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,414
    9,032
    113
    ඒ උනාට බම් දැන් ආණ්ඩුව කියන්නෙ ඔප්පු කරනකල් වැරදි නෑ කිය්ල ගල් අඟුරු හොරාවත් ඒකගෙ පෝර සංස්තාවෙ හොරකමවත්... ඉතින් ඇන්ටිජන් එකෙන් දිලිත් වැර්දි කාරයා උනේ මොන නඩුවෙද බම්...
    ඒ උනාට කිසිම ඔප්පු කිරීමක් නැති දිලිත් වැරදි
    උගන්ඩාවට සල්ලි පටෝපු උන් වැරදි උගන්ඩා කුමාරි බොරුවක් කිව්වා කියලා කිව්වත්
    රොකට් යවපු චිචි වැරදි අගමැතිනි එහෙම දෙයක් වෙලා නැ කිව්වත්
    තාජුඩීණ්, එක්නැලිගොඩලා කුණු වෙනවා බලේ තිබිලත් ඇක්ෂන් ගන් නැතිව. ආයේ උඩ එන්නේ 2029
    රත්තරන් අස්වයෝ ලැම්බොගිනි, ප්‍රයිවෙට් ජෙට් ඇහැට දැක්කේ නැති උනත් ඇත්ත
    පාස්කුවට සම්බන්ධ එවුන් එලිකරන්න අවු 2ක් ලැබුනත් අන්තිමේ හෙංචයියෙක් අල්ලන් නටනවා තෝරු මෝරු එලියේ ආතල් ගද්දි
    පයිල් 400 ගාණ පුස් කනවා

    මේ මී හරක් @shenat @Max_r @nul වගේ එවුන් ඉන්නකල් අන්රයා යහතින්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,385

    හෑලි ජයන්තයා 😂
     
    • Haha
    Reactions: tinto brass