හොරු ගෙදර ඇතුලටම ඇවිල්ලා බයික් එක උස්සනවා.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,235
    5,066
    113
    Loading...
    මරන්න එපා
    දනිස් ජො‍යින්ට් එක හොදට චප්ප වෙනකන් කුඩු කරපන්, පොලු වලින් ගහල,
    ආයෙ හදන්න බෑ, ජීවිතෙට බර වැඩක් කරගන්න බෑ
    ජීවත් වෙනකල් මතක් වෙන්න තියෙන්න ඕන



    හොරු අහු උනාම කැරි ඩ්‍රාම දාන්නෙ බන්
    මිනිස්සු ඉතින් ඇන්දෙනවා

    නානට බැන්නට, අල්කයිඩ ලෙවල් පනිශ්මන්ට් තමා හරි යන්නෙ
    අතක්, කකුලක් කපල දැම්මම ඉවරයි
    ------ Post added on Jul 4, 2026 at 6:08 PM
    එහෙම ඩැමේජ් වෙන්න ගහන්න අයිතියක් නැහැ බන් සිවිල් මිනිස්සුන්ට. බැරි වෙලාවත් හොරා කේස් එක ඇද්දොත් බඩු බනිස් වෙනවා ගහපු එකාට. හොඳම දේ අල්ලලා පොලිසියට බාර දෙන එක. පොලිසියෙන් ඉතුරු ටික බලා ගන්නවා.

    අපේ පැත්තෙ එවුන් දෙන්නෙක් ග්‍රීස් යකෙක්ට කඩු පාරක් ගහලා තිබ්බා රෑක හොරකමේ යනකොට. කැපෙන්න නෙමෙයි. නොකැපෙන පැත්තෙන් ගහලා තිබ්බෙ. හොරත් මන්න පාරවල් ගහලා අරුන් දෙන්නට. උන්ටත් තුවාලයි. අන්තිමට හොරාගෙ ගෑණි, අත දරුවෙකුත් වඩාගෙන පොලිසි ගිහින් අනුකම්පාව අරගෙන, හොරා හොස්පිටල් ඇඩ්මිට් වෙලා. කඩු පාර ගහපු එවුන් දෙන්නට නඩු යන්න වුණා. වන්දිත් ගෙවන්න වුණා හොරාට. පොලිසියත් අන්තිමට හොරාගෙ පැත්තෙ. ඕවා නොහිතන පැති වලටයි කැරකෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and PK Amaris

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,649
    113
    33
    Kalutara
    Lesson what i learned:

    Dont fall sleep when 11pm
    build a fence and gate around the land
    and use this kind of lock instead the traditional handle lock

    RueJ0ex.png
     
    • Love
    • Like
    Reactions: NRTG and max_pain

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    861
    1,309
    93
    එහෙම ඩැමේජ් වෙන්න ගහන්න අයිතියක් නැහැ බන් සිවිල් මිනිස්සුන්ට. බැරි වෙලාවත් හොරා කේස් එක ඇද්දොත් බඩු බනිස් වෙනවා ගහපු එකාට. හොඳම දේ අල්ලලා පොලිසියට බාර දෙන එක. පොලිසියෙන් ඉතුරු ටික බලා ගන්නවා.

    අපේ පැත්තෙ එවුන් දෙන්නෙක් ග්‍රීස් යකෙක්ට කඩු පාරක් ගහලා තිබ්බා රෑක හොරකමේ යනකොට. කැපෙන්න නෙමෙයි. නොකැපෙන පැත්තෙන් ගහලා තිබ්බෙ. හොරත් මන්න පාරවල් ගහලා අරුන් දෙන්නට. උන්ටත් තුවාලයි. අන්තිමට හොරාගෙ ගෑණි, අත දරුවෙකුත් වඩාගෙන පොලිසි ගිහින් අනුකම්පාව අරගෙන, හොරා හොස්පිටල් ඇඩ්මිට් වෙලා. කඩු පාර ගහපු එවුන් දෙන්නට නඩු යන්න වුණා. වන්දිත් ගෙවන්න වුණා හොරාට. පොලිසියත් අන්තිමට හොරාගෙ පැත්තෙ. ඕවා නොහිතන පැති වලටයි කැරකෙන්නෙ.

    ඔව් එක හරි
    බදු ගෙවාගෙන, සාදාරන විදියට ජීවත් වෙන එකාට තමයි ඔක්කොම කැරි වැඩ වෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and SpinXO

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,148
    20,424
    113
    Panadura
    UK වල එහෙම වෙන ඒව උබ දන්නවද? දූපත ඇතුලේ නේද ඉන්නේ
    උබ එහෙම හිටහන් පොන්නයෝ තොට දූපත උනාට අපිට මේ ලංකාව වටිනවා අවජාතක පොන්න වේස බල්ලා තෝ වගේ අමනයෝ චප්ප වෙලා මැරෙන්න ඕනේ ඉපදුන රටට ගරු කරලා කතා කරපන් තිරිසනෝ හරියට
     
    • Haha
    Reactions: elektro

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,368
    1
    32,043
    113
    - උඩරට -
    අල්ලගෙන අතයි කකුලයි කඩලා දාන්න පුලුවන් නම් හොදයි !!! 💥🤩

    මම ඊයේ දැක්කා ගෙදරකට තාප්පෙන් පැනලා ගෙදර තිබ්බ අලුත්ම මවුන්ටන් බයික් එකක් ඇරන් යනවා.. 😕
     
    • Like
    Reactions: NRTG and HKavinda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,649
    113
    33
    Kalutara
    ක්ලච් එකනෙ යකෝ මේ අල්ලල තියෙන්නෙ. උන්ට තල්ලු කරගෙන යන්න ලේසි වෙන්නද? :LOL:
    ඕක නම් ATV brake එකක්. ඒ කියන්නේ ස්කුටර් ටයිප්. පිටිපස්ස බ්රේක් එක.
     
    • Like
    Reactions: NRTG and max_pain

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    925
    508
    93
    Homagama
    හොරා විශේෂ බලකායෙ හරි කොමාන්ඩෝ එකේ උනොත් මොකද කරන්නේ?
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,378
    1
    50,966
    113
    ප*යාගල
    sorry.com
    වටින දේවල් එලියෙ තියෙනවනම් බල්ලෙක් දෙන්නෙක් හදන්න ඕන. අපේ ගෙදර එහෙම ඔහොම ආවනම් උදේට කෑලි ටික තමයි එකතුකරන්න වෙන්නෙ හොරුන්ගෙ. :LOL:
    සවලෙන් එකතු කරලා ලැට් වලට දාල වහලා... CCTV ඔක්කොම Delete කරලා .. හොද රට වටේ රවුමක් දාල එන්න තියෙන්නෙ :D
     
    • Haha
    Reactions: max_pain

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,882
    113
    mn ape gedara pol horen kadana ewunta nam gemak dunna.

    gahe palleha idan adi 10 k withra yanakan kambi watak othala udinuyi yatinuyi gahata fit kara.

    dan habayi pol watenakanma inna oni.

    kekkak nathi handa kadanna widiyak nathiwa inne.