එහෙම ඩැමේජ් වෙන්න ගහන්න අයිතියක් නැහැ බන් සිවිල් මිනිස්සුන්ට. බැරි වෙලාවත් හොරා කේස් එක ඇද්දොත් බඩු බනිස් වෙනවා ගහපු එකාට. හොඳම දේ අල්ලලා පොලිසියට බාර දෙන එක. පොලිසියෙන් ඉතුරු ටික බලා ගන්නවා.මරන්න එපා
දනිස් ජොයින්ට් එක හොදට චප්ප වෙනකන් කුඩු කරපන්, පොලු වලින් ගහල,
ආයෙ හදන්න බෑ, ජීවිතෙට බර වැඩක් කරගන්න බෑ
ජීවත් වෙනකල් මතක් වෙන්න තියෙන්න ඕන
හොරු අහු උනාම කැරි ඩ්‍රාම දාන්නෙ බන්
මිනිස්සු ඉතින් ඇන්දෙනවා
නානට බැන්නට, අල්කයිඩ ලෙවල් පනිශ්මන්ට් තමා හරි යන්නෙ
අතක්, කකුලක් කපල දැම්මම ඉවරයි
------ Post added on Jul 4, 2026 at 6:08 PM
අපේ පැත්තෙ එවුන් දෙන්නෙක් ග්‍රීස් යකෙක්ට කඩු පාරක් ගහලා තිබ්බා රෑක හොරකමේ යනකොට. කැපෙන්න නෙමෙයි. නොකැපෙන පැත්තෙන් ගහලා තිබ්බෙ. හොරත් මන්න පාරවල් ගහලා අරුන් දෙන්නට. උන්ටත් තුවාලයි. අන්තිමට හොරාගෙ ගෑණි, අත දරුවෙකුත් වඩාගෙන පොලිසි ගිහින් අනුකම්පාව අරගෙන, හොරා හොස්පිටල් ඇඩ්මිට් වෙලා. කඩු පාර ගහපු එවුන් දෙන්නට නඩු යන්න වුණා. වන්දිත් ගෙවන්න වුණා හොරාට. පොලිසියත් අන්තිමට හොරාගෙ පැත්තෙ. ඕවා නොහිතන පැති වලටයි කැරකෙන්නෙ.
