රුවන්වැලි සෑයට චොක්ලට් බඩගිනියි 😁 😂

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,831
    99,003
    113
    @UbeThaththa @හෙළයෙක් @Bitter Truth මේවා එළියේ ඉන්න දුප්පත් ළමයෙක්ට දුන්නා නං හරිනෙ? රුවන්වැලි සෑයට කටක් නැහැනෙ මේවා කන්න. ලෝකෙට පෙන්න පුජා කරන බහුජ්ජයෝ. :LOL:
    මෙහෙම කියන උන් තමා අන්තිමට බලද්දි මොක්වත් පිනට දෙන්නේ නැත්තෙ. එකත් ඔය පූජා කරන උන්ම තමා කරන්නේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,869
    11,562
    113
    තමන්ගේ පුක හෝදනවා වෙනුවට
    අනුන්ගේ පුකට ඇගිල්ල ගහලා කටේ දාලා සූප්පන එක
    බෞද්ධ නොවන උන්ගේ විනෝදේ!
    sirama kathawa
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,359
    4,296
    113
    @UbeThaththa @හෙළයෙක් @Bitter Truth මේවා එළියේ ඉන්න දුප්පත් ළමයෙක්ට දුන්නා නං හරිනෙ? රුවන්වැලි සෑයට කටක් නැහැනෙ මේවා කන්න. ලෝකෙට පෙන්න පුජා කරන බහුජ්ජයෝ. :LOL:
    ලෝකෙ වැඩියෙන්ම පොඩි උන්ට පුකේ ඇරල ලෝක වාර්තා තියල තියෙන්නෙ මොන ආගමේ උන්ද බං? :ROFLMAO:
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,359
    4,296
    113
    ගෑණි අන්තිමේට හුකන්න දුන්නු දවස මතක නැති පිම්පියා. 😂 අතේ පාරක් වත් ගහපං ගෑණි නිදා ගත්තම බොස් ඔෆිස් එකේ තියං ගහන විදිහ මතක් කරගෙන අනාතයා.
    මම අහපු ප්‍රශ්නෙට උත්තරේ කියන්ඩ ලැජ්ජයි වගේද? 😂
     

    krisco

    Well-known member
  • May 28, 2022
    659
    722
    93
    Thamanta kamathi one deyak eyala dunna den

    Ubata chocolate ekak one nm kaden ganin
    ganna bari nm bath tikak alayak kala nidaganin

    Danaya danayak eka chocolate da pizza da salli da iphone ekak da kiyala na
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,003
    113
    පුජා කරන උන් කරනවා පක. කවුරු හරි ඕක පොටෝ එක ගහන්න කලින් ආසාවට කෑවා නං සඳ බොඳ වෙන්න ගුටි කනවා පුජා බුමිය මැද. ඕවා ෂෝ එකට පුජා කරලා හිගන ළමයෙක් ආවම බැනලා එලව ගන්න බහුජ්ජයෝ. 😂
    Address එක දෙන්න chocolate එකක් ඒවන්න
     
    • Like
    Reactions: Be_Positive

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    ඇත්තටම කීවොත් මට මේවගේ කෑමක් කන්න හම්බෙන්නෙ රට ගිහින් ආව කවුරුහරි දුන්නොත් විතරයි. තුන්වේල කන්නෙත් අමාරුවෙන්. ඒත් මහ ගොඩක් නෑනෙ. අන්තිමට කෑවෙ අවුරුදු ගානකට කලින්. මං ඔතනින් එකක් අරගෙන කෑවොත් මිනිස්සු මට ගහයිද?
    සාමාන්‍යයෙන් ඉන්න හිඟන මිනිස්සු ඔව්වා අරන් යනවා.එහෙම නැතිනම් වඳුරො රිලව් වගෙ සත්තු පැනිරහට ආස නිසා අරගෙන යනවා

    Aththatama ahanne mewa wisi karanawada? Kauruhari kanawda?
    හිඟන මිනිස්සු ඉන්නව වන්දනාකරුවො වගෙ ,ඒ අය කනවා මන් අනන්ත දැකලා තියනවා.එහෙම නැත්තන් වඳුරො රිලව් වගෙ පැනිරහට ආස සත්තු ඔව්වා අරන් යනවා.
    ------ Post added on Jul 4, 2026 at 8:27 PM
     
    • Like
    Reactions: fdk and Be_Positive

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    මේවට ඇත්තටම මොකක්ද වෙන්නෙ අහන අයට කියන්න තියෙන්නෙ මේවා බොහො විට වඳුරො/රිලව්/කුරුල්ලො වගෙ සත්තු එහෙමම පාත්වෙලා අරගෙන ගිහිල්ලා කනවා (කිරි ආහාර පූජාවන්,වෙනත් ආහාර පූජාවන්).මල් වගෙ නම් නන් බඹරු/මීමැස්සො වගෙ සත්තු කැරකිල පැනි බොනවා.ගිලන්පස/අෂ්ඨපාන වර්ග නම් බොහො විට වන්දනාකරුවො වගෙ ඉන්න ආච්චිලා සීයල බොනවා.එක ආච්චි අම්මෙක් හිටියා -උන්දැගෙ වැඩේම ගිලන්පසට ගේන පලතුරු යුෂ ජාති ගේන එක.සිහිය විකල් වෙච්ච කෙනෙක්.ඕවා පිලිගන්වන අය ගේන කෝප්ප විදුරු වලින් ගොඩක් ඒවා එහෙමම මලුව සුද්ධ කරද්දි ඒ ගිලන්පස වර්ග, bin වලට හලල පිලිගන්වන කෝප්ප /භාජන එක මුල්ලක තියන පරණ මල් ආසනේක අඩුක්කරනවා.කැමති කෙනෙක්ට ඒ බාජනම ආයෙ අරන් තමන්ගෙ ගිලන්පස පූජාවක් ආහාර පූජාවක් කරන්න බාදාවක් නෑ.

    මල් ආසන නම් අස් කරනවා 🙏
     
    Last edited:

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    ඉතිං කෝම් පිට්ටුවකට දෙන්නෙ මොකටද? ඕක ඉස්සරහම තියන්න කියල බුදු හාමුදුරුවෝ කිවුවද? කෙලින්ම නැති බැරි කෙනෙක්ට සතෙක්ට දැම්මා නං ඉවරනෙ? ඒක නෙවේ බහුජ්ජ බොරු ෂෝ එක පොටෝ එකට. 😂
    කෝම්පිට්ටුවක් කොහෙද යෝදයො ඔතන.අනේ මන්දා මොනා කියනවද කියලා??

    මෙහෙමයි අපි දෙයක් පූජා කරන්නෙ අපේ ආගමේ උතුම් ශාස්තෲන් වහන්සේ වන බුදුන්වහන්සේට පූජාවේවා කියලා පිරිසිදු හිතකින්.එතකොට දෙන්නන් වාලෙ දානයක් දෙනවට වඩා "සකසා දන්දීම" තමා වඩා වැදගත්..ආගමානුකූලව හොඳ කටයුත්තක් කරනකොට ඒක ඉතාම පිලිවලකට කරන එක අපේ ආගමෙන්ම අපට උගන්වන හොඳ පුරුද්දක් 😌🙏

    In conclusion ,

    "අපි දානය දුන්නා-ඒක දීලා ඉවරයි-අපි ඒක හිතෙන් අත ඇරලත් ඉවරයි.ඔයාලත් ඒක අත ඇරලා දාන්ඩ" 😌🙏

    තෙරුවන් සරණයි 🥰🙏
    ------ Post added on Jul 4, 2026 at 8:40 PM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    ආච්චි පලවෙනි සැරේ පලතුරු යුෂ බොද්දි ජඩ බෞද්දයෝ වට වෙලා ගුටි පුජාවක් දෙන්න ඇති ඕවා බුදුන්ට ගෙනාපු දේවල් ඇයි තෝ බොන්නෙ කියලා. ඊට පස්සෙ වැදුණු පාරවල් වලට සිහි විකල් වෙන්න ඇත්තේ?
    අනේ නෑ ,ඒ ආව මිනිස්සු වගයක් ආච්චි අම්මට කන්න කෑමත් දීලා අතට සල්ලිත් දීලා ගියා.....
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    කෝම්පිට්ටුව කිවුවේ රුවන්වැලි සෑයට. ඒ හැඩයනෙ. කුක්කුවක හැඩයක් කියන්නත් පුළුවන්.

    කෝම්පිට්ටුව කිවුවේ රුවන්වැලි සෑයට. ඒ හැඩයනෙ. කුක්කුවක හැඩයක් කියන්නත් පුළුවන්.
    ඔබ නිදුක් වේවා!!!
    නීරෝගි වේවා !!!
    සුවපත් වේවා !!!
    🥰😍🪷🙏😌


     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,519
    6,046
    113
    උබලා මැරුනාම යන තැන දන්නවද? ලොකු පොරවල්ල වගේ ටෝක් දුන්නට පුලුවන් නම් මේකට උත්තරයක් දීපන්කෝ..

    නොදන්න නොපෙනන දේවල් .. ඒක හැම තැනටම අදාලයි හොඳේ?
    ------ Post added on Jul 4, 2026 at 10:02 PM