මේ නංගියාට උත්තරයක් දියල්ලා

Bam

Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,287
    113
    ඉගෙන ගත්තද කියලා හිතාගන්න බැහැ..මම නම් හිතන්නේ සල්ලි තියෙන කෙනෙක් බඳින එක ඔයාටත් හොඳයි.. කොල්ලට ගොඩක් හොඳයි.නැත්නම් කොල්ලට වෙන්නේ මැරෙනකම් මම ලස්සනයි, මට කොච්චර යෝජනා ආවද?අපරාදේ..බ්ලා,බ්ලා ,බ්ලා තමයි.🤣 ඔය වගේම salary එකක් අරන් සතුටින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. අනිත් එක අනිත් මිනිස්සු කරන දේවල්ම කරන්න ඕනිද?කරා කියමු ඒවා social media දාන්න ම ඕනිද?🤭මතක තියාගන්න.. හැම පවුලක සතුටක් වගේම දුකත් තියෙනවා. ඒවා social media වල දාන්නෙ නැහැ කවුරුවත්. දෙන්නගේ උත්සහය තියෙනවා නම් ඇයි ලස්සන ජීවිතයක් ගත කරන්න බැරි.. මම හිතන්නේ ඔයත් එක්ක ජීවත් වෙන මනුස්සයට හැම අවුරුද්දේ ම වසරේ සැමියාට ලැබෙන්න ඕන සම්මානේ ලැබෙන්න ඕන.මතක තියාගන්න ගැහැණියක්ට පුලුවන් පවුලක්,ලස්සන කරන්නත් විනාස කරන්නත්..දෙන්නගෙම සහයෝගය ඕන.ඒත් පවුල් ජීවිතයක ගැහැණියකගෙ දරාගැනීම, ඉවසීම,ආදරය නැත්නම් පවුලක් නැහැ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,236
    113
    33
    Kalutara
    ඒක නෙමෙයි. මේ කතාව ඇත්ත නම් මේ පෝස්ට් එක මේකිගේ කොල්ලා දකින්නේ නැද්ද? දැක්කම කතාව අඳුරගෙන ඒ මේ දාලා තියෙන්නේ මගේ ගෑනි නේද කියල දැනගන්නේ නැද්ද? ඇනොනිමස් දැම්මත් වැඩක් තියේද බන් කතාවෙන් කවුද කියල අඳුරගන්න පුළුවන්නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    එලකිරි බිලියනියර් කෙනෙක් සෙට් කරගන්න පුලුවන් ;)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,983
    113
    අඩෝ කමෙන්ට්ස් බලපන් 🥲
    බහුතරයක් උන් කෙල්ලගෙ පැත්තට කතා කරල තියෙන්නෙ. කොල්ලව අත ඇරල දාන්නලු.

    ඔය පෝස්ට් එකනන් ragebait නෙමෙයි වගේ. ඔහොම තමයි දැන් කෙල්ලො හිතන්නෙ. Social Media වල දකිනව වගේ මාසෙට දෙතුන් පාර luxury hotels වලට යන්න බැයිනන් කාර් එකක් නැත්තන් උන් satisfied නෑ. උන් හිතන්නෙ ඒවා bare minimum කියල. හැමෝම ඒවා කරනව කියල. එහෙම දෙයක්වත් කරගන්න බැයිනන් වැඩක් නෑ කියල.

    Fucked up world බන්.
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    935
    1,767
    93
    දැන් පිස්සු ලෝකයක් තියෙන්නේ කොච්චර තිබුනත් තෘප්තිමත් වීමක් නෑ.ඒකට වග කියන්න ඕන social media බන දෙසන පන්ඩිතයින්.මං නම් ඔය හැම මගුලෙන්ම අයින් වෙලා ඉන්නේ.තමන්ට ජීවත් වෙන්න සල්ලි ඇති උනත් ලෝකෙට පේන්න ජීවත් වීමට මදි නිසා නැති ප්‍රශ්න ගොඩක් හදන් ඉන්නේ.අරුව කොරියන් යවන්න හදන එකේ ඔච්චර ඕන නම් කෙල්ලට යන්න තියෙන්නේ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,360
    9,895
    113
    අඩෝ කමෙන්ට්ස් බලපන් 🥲
    බහුතරයක් උන් කෙල්ලගෙ පැත්තට කතා කරල තියෙන්නෙ. කොල්ලව අත ඇරල දාන්නලු.

    ඔය පෝස්ට් එකනන් ragebait නෙමෙයි වගේ. ඔහොම තමයි දැන් කෙල්ලො හිතන්නෙ. Social Media වල දකිනව වගේ මාසෙට දෙතුන් පාර luxury hotels වලට යන්න බැයිනන් කාර් එකක් නැත්තන් උන් satisfied නෑ. උන් හිතන්නෙ ඒවා bare minimum කියල. හැමෝම ඒවා කරනව කියල. එහෙම දෙයක්වත් කරගන්න බැයිනන් වැඩක් නෑ කියල.

    Fucked up world බන්.
    ඊටපස්සෙ ගෙදරට නාකි වෙනකොට නාකි රජේ සේවකයෙක් බැදගෙන අනිත් උන්ට ඊරිසියා කර කර ඉන්නවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807

    ගෑනු ඔක්කොම වගේ කියලා තියෙන්නෙ කොල්ලව අතඇරලා සල්ලි තියන එකෙක්ගෙ ප්‍රපෝසල් එකකට හා කියන්න කොල්ලා අමු කම්මැලියෙක් කියලා නෙහ්? මුං හිතන්නෙ එක්කෝ රට පනින්න හදන නැත්තං නැහිලා නැහිලා 'ගේමක් ගහන්න' හදන්නෙ නැති කොල්ලො කම්මැලියො කියලා
     
    • Sad
    Reactions: olu bakka

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    අඩෝ කමෙන්ට්ස් බලපන් 🥲
    බහුතරයක් උන් කෙල්ලගෙ පැත්තට කතා කරල තියෙන්නෙ. කොල්ලව අත ඇරල දාන්නලු.

    ඔය පෝස්ට් එකනන් ragebait නෙමෙයි වගේ. ඔහොම තමයි දැන් කෙල්ලො හිතන්නෙ. Social Media වල දකිනව වගේ මාසෙට දෙතුන් පාර luxury hotels වලට යන්න බැයිනන් කාර් එකක් නැත්තන් උන් satisfied නෑ. උන් හිතන්නෙ ඒවා bare minimum කියල. හැමෝම ඒවා කරනව කියල. එහෙම දෙයක්වත් කරගන්න බැයිනන් වැඩක් නෑ කියල.

    Fucked up world බන්.
    social media තමයි හෙණේ. ඔය හුත්තවල් නැත්තට නැති වෙලා ගියොත් මිසක් සැනසීමක් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,983
    113
    ඊටපස්සෙ ගෙදරට නාකි වෙනකොට නාකි රජේ සේවකයෙක් බැදගෙන අනිත් උන්ට ඊරිසියා කර කර ඉන්නවා
    එහෙමත් නෑ මචන්. පෙනුම ටිකක් තියෙනව නන් උන් කොල්ලෙක් අල්ලගන්නව. ඊට පස්සෙ උගෙන් සමහරවිට ගුටි කකා ඉන්නෙ. ඒ උනාට ලෝකෙට පේන්න දේවල් ටික කරගන්නව.

    දැන් පිස්සු ලෝකයක් තියෙන්නේ කොච්චර තිබුනත් තෘප්තිමත් වීමක් නෑ.ඒකට වග කියන්න ඕන social media බන දෙසන පන්ඩිතයින්.මං නම් ඔය හැම මගුලෙන්ම අයින් වෙලා ඉන්නේ.තමන්ට ජීවත් වෙන්න සල්ලි ඇති උනත් ලෝකෙට පේන්න ජීවත් වීමට මදි නිසා නැති ප්‍රශ්න ගොඩක් හදන් ඉන්නේ.අරුව කොරියන් යවන්න හදන එකේ ඔච්චර ඕන නම් කෙල්ලට යන්න තියෙන්නේ.

    ගෑනු ඔක්කොම වගේ කියලා තියෙන්නෙ කොල්ලව අතඇරලා සල්ලි තියන එකෙක්ගෙ ප්‍රපෝසල් එකකට හා කියන්න කොල්ලා අමු කම්මැලියෙක් කියලා නෙහ්? මුං හිතන්නෙ එක්කෝ රට පනින්න හදන නැත්තං නැහිලා නැහිලා 'ගේමක් ගහන්න' හදන්නෙ නැති කොල්ලො කම්මැලියො කියලා

    social media තමයි හෙණේ. ඔය හුත්තවල් නැත්තට නැති වෙලා ගියොත් මිසක් සැනසීමක් නෑ.

    දැන් මචන් realxed life එකක් ගත කරන්න හිතනව නන් බඳින එක අමතක කරල දාන්න වෙනව.
    බඳින්න ඕනෙනන් පිස්සෙක් වගේ workaholic වෙලා ලෝන් ගෙවාගෙන ඉන්න වෙන ෆුල් ස්ට්‍රෙස්ඩ් ලයිෆ් එකකට හුරුවෙන්න වෙනව.
    ඉස්සර කොල්ලෙක්ව කම්පෙයා උනේ අල්ලපු ගෙදර එකත් එක්ක නැත්තන් නෑදෑයෙක් එක්ක. දැන් සෝෂල් මීඩියා හින්ද කම්පෙයා වෙන්නෙ CEO ල එක්ක නලුවො එක්ක.
    ඒ ලෙවල් එකට නැත්තන් කෙල්ලො unsatisfied.

    ------ Post added on Jul 4, 2026 at 7:05 PM
     
    Last edited:
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    එහෙමත් නෑ මචන්. පෙනුම ටිකක් තියෙනව නන් උන් කොල්ලෙක් අල්ලගන්නව. ඊට පස්සෙ උගෙන් සමහරවිට ගුටි කකා ඉන්නෙ. ඒ උනාට ලෝකෙට පේන්න දේවල් ටික කරගන්නව.

    දැන් මචන් realxed life එකක් ගත කරන්න හිතනව නන් බඳින එක අමතක කරල දාන්න වෙනව.
    බඳින්න ඕනෙනන් පිස්සෙක් වගේ workaholic වෙලා ලෝන් ගෙවාගෙන ඉන්න වෙන ෆුල් ස්ට්‍රෙස්ඩ් ලයිෆ් එකකට හුරුවෙන්න වෙනව.
    ඉස්සර කොල්ලෙක්ව කම්පෙයා උනේ අල්ලපු ගෙදර එකත් එක්ක නැත්තන් නෑදෑයෙක් එක්ක. දැන් සෝෂල් මීඩියා හින්ද කම්පෙයා වෙන්නෙ CEO ල එක්ක නලුවො එක්ක.
    ඒ ලෙවල් එකට නැත්තන් කෙල්ලො unsatisfied.

    ------ Post added on Jul 4, 2026 at 7:05 PM
    ඔය ගේමක් ගහලා ගොඩ යනවා කියන එක ප්‍රමෝට් කරෙත් ටියුෂන් කාරයො එතකොට බිස්නස් කරලා ගොඩ ගිය උන් නැත්තං කොරියන් හරක්. Fb tik tok දානවා ඉස්සර මැටි ගෙදර ඉදන් ගේම් ගහලා දැන් luxury ගෙවල්, වාහන අරන් ඉන්න විදිහ. කොරියන් හරක් ටික පැත්තක තිබ්බොත් ටියුෂන්, බිස්නස් කරන්න පටන් ගන්න උන්ගෙන් ලක් එකත් කැරකෙන 1/1000 යි ගොඩයන්නෙ. වැඩියෙන්ම දක්ෂ එකාවත් වැඩියෙන්ම මහන්සිවෙන එකාවත් නෙවෙයි ලක් එකත් කැරකෙන එකා. ඉතිං ඌ උගෙ මෝටිවේශනල් කතාව වීඩියෝ ශෙයා කරාම ලංකාවෙ මෝඩ ගෑනු හිතන්නෙ මහන්සිවෙලා ගේමක් ගහන්න හදන උන් ඔක්කොම ගොඩ යනවා එහෙම ගොඩ නොගිය උන් ඔක්කොම කම්මැලියො කියලා. අර ගොඩ ගිය උන් පටන්ගන්න කාලෙම ටියුෂන්/බිස්නස් කරන්න පටන්ගෙන ගොඩ ගිය උන්ටත් වඩා පට්ටම ටැලන්ටඩ් උන්ට වඩා සිය ගුණයක් මහන්සි උන හැබැයි ලක් එක කැරකුනේ නැති නිසා කෙලවුන 999/1000 ගැන මොකෙක්වත් මීක් නෑ
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    182
    257
    63
    අඩෝ කමෙන්ට්ස් බලපන් 🥲
    බහුතරයක් උන් කෙල්ලගෙ පැත්තට කතා කරල තියෙන්නෙ. කොල්ලව අත ඇරල දාන්නලු.

    ඔය පෝස්ට් එකනන් ragebait නෙමෙයි වගේ. ඔහොම තමයි දැන් කෙල්ලො හිතන්නෙ. Social Media වල දකිනව වගේ මාසෙට දෙතුන් පාර luxury hotels වලට යන්න බැයිනන් කාර් එකක් නැත්තන් උන් satisfied නෑ. උන් හිතන්නෙ ඒවා bare minimum කියල. හැමෝම ඒවා කරනව කියල. එහෙම දෙයක්වත් කරගන්න බැයිනන් වැඩක් නෑ කියල.

    Fucked up world බන්.
    Social Media වල රගන උන් මවලා පෙන්නන ජීවිතේට රැවටෙනවා කෙල්ලො
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,287
    113
    ඔය ගේමක් ගහලා ගොඩ යනවා කියන එක ප්‍රමෝට් කරෙත් ටියුෂන් කාරයො එතකොට බිස්නස් කරලා ගොඩ ගිය උන් නැත්තං කොරියන් හරක්. Fb tik tok දානවා ඉස්සර මැටි ගෙදර ඉදන් ගේම් ගහලා දැන් luxury ගෙවල්, වාහන අරන් ඉන්න විදිහ. කොරියන් හරක් ටික පැත්තක තිබ්බොත් ටියුෂන්, බිස්නස් කරන්න පටන් ගන්න උන්ගෙන් ලක් එකත් කැරකෙන 1/1000 යි ගොඩයන්නෙ. වැඩියෙන්ම දක්ෂ එකාවත් වැඩියෙන්ම මහන්සිවෙන එකාවත් නෙවෙයි ලක් එකත් කැරකෙන එකා. ඉතිං ඌ උගෙ මෝටිවේශනල් කතාව වීඩියෝ ශෙයා කරාම ලංකාවෙ මෝඩ ගෑනු හිතන්නෙ මහන්සිවෙලා ගේමක් ගහන්න හදන උන් ඔක්කොම ගොඩ යනවා එහෙම ගොඩ නොගිය උන් ඔක්කොම කම්මැලියො කියලා. අර ගොඩ ගිය උන් පටන්ගන්න කාලෙම ටියුෂන්/බිස්නස් කරන්න පටන්ගෙන ගොඩ ගිය උන්ටත් වඩා පට්ටම ටැලන්ටඩ් උන්ට වඩා සිය ගුණයක් මහන්සි උන හැබැයි ලක් එක කැරකුනේ නැති නිසා කෙලවුන 999/1000 ගැන මොකෙක්වත් මීක් නෑ
    ඉතිං බං හැමෝම ආසා කාලා බීලා ලස්සනට ඇදලා ඉන්නනෙ.

    කෙල්ලො කියලා අමුතු ජාතියක් නෙවෙයිනෙ.

    කොහොම හරි සල්ලි හොයලා ඒවා දෙන කෙනෙක් ලගට යන එකේ වරදක් නෑ.

    හැමදාම දුක් විදගෙන සැබෑ ආදරේ හොයන්න ගියොත් පිස්සු හැදිලා තමයි නතර වෙන්නෙ.
     
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    566
    709
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඉතිං බං හැමෝම ආසා කාලා බීලා ලස්සනට ඇදලා ඉන්නනෙ.

    කෙල්ලො කියලා අමුතු ජාතියක් නෙවෙයිනෙ.

    කොහොම හරි සල්ලි හොයලා ඒවා දෙන කෙනෙක් ලගට යන එකේ වරදක් නෑ.

    හැමදාම දුක් විදගෙන සැබෑ ආදරේ හොයන්න ගියොත් පිස්සු හැදිලා තමයි නතර වෙන්නෙ.

    ඒක තමයි. කම්මැලි එවුන් ටික ෆයර් වෙලා
     
    • Like
    Reactions: Bam