හැබැයි ඔහොම හිතන ගෑනු ඉන්නවා සිරාවටත්. එහෙම ගෑනුන්ව ට්රෝල් කරන්න කොල්ලෙක් දාලා වගේ මේක#ragebait
ඊටපස්සෙ ගෙදරට නාකි වෙනකොට නාකි රජේ සේවකයෙක් බැදගෙන අනිත් උන්ට ඊරිසියා කර කර ඉන්නවාඅඩෝ කමෙන්ට්ස් බලපන්
බහුතරයක් උන් කෙල්ලගෙ පැත්තට කතා කරල තියෙන්නෙ. කොල්ලව අත ඇරල දාන්නලු.
ඔය පෝස්ට් එකනන් ragebait නෙමෙයි වගේ. ඔහොම තමයි දැන් කෙල්ලො හිතන්නෙ. Social Media වල දකිනව වගේ මාසෙට දෙතුන් පාර luxury hotels වලට යන්න බැයිනන් කාර් එකක් නැත්තන් උන් satisfied නෑ. උන් හිතන්නෙ ඒවා bare minimum කියල. හැමෝම ඒවා කරනව කියල. එහෙම දෙයක්වත් කරගන්න බැයිනන් වැඩක් නෑ කියල.
Fucked up world බන්.
ගෑනු ඔක්කොම වගේ කියලා තියෙන්නෙ කොල්ලව අතඇරලා සල්ලි තියන එකෙක්ගෙ ප්රපෝසල් එකකට හා කියන්න කොල්ලා අමු කම්මැලියෙක් කියලා නෙහ්? මුං හිතන්නෙ එක්කෝ රට පනින්න හදන නැත්තං නැහිලා නැහිලා 'ගේමක් ගහන්න' හදන්නෙ නැති කොල්ලො කම්මැලියො කියලාඅඩෝ කමෙන්ට්ස් බලපන්
බහුතරයක් උන් කෙල්ලගෙ පැත්තට කතා කරල තියෙන්නෙ. කොල්ලව අත ඇරල දාන්නලු.
ඔය පෝස්ට් එකනන් ragebait නෙමෙයි වගේ. ඔහොම තමයි දැන් කෙල්ලො හිතන්නෙ. Social Media වල දකිනව වගේ මාසෙට දෙතුන් පාර luxury hotels වලට යන්න බැයිනන් කාර් එකක් නැත්තන් උන් satisfied නෑ. උන් හිතන්නෙ ඒවා bare minimum කියල. හැමෝම ඒවා කරනව කියල. එහෙම දෙයක්වත් කරගන්න බැයිනන් වැඩක් නෑ කියල.
Fucked up world බන්.
social media තමයි හෙණේ. ඔය හුත්තවල් නැත්තට නැති වෙලා ගියොත් මිසක් සැනසීමක් නෑ.අඩෝ කමෙන්ට්ස් බලපන්
බහුතරයක් උන් කෙල්ලගෙ පැත්තට කතා කරල තියෙන්නෙ. කොල්ලව අත ඇරල දාන්නලු.
ඔය පෝස්ට් එකනන් ragebait නෙමෙයි වගේ. ඔහොම තමයි දැන් කෙල්ලො හිතන්නෙ. Social Media වල දකිනව වගේ මාසෙට දෙතුන් පාර luxury hotels වලට යන්න බැයිනන් කාර් එකක් නැත්තන් උන් satisfied නෑ. උන් හිතන්නෙ ඒවා bare minimum කියල. හැමෝම ඒවා කරනව කියල. එහෙම දෙයක්වත් කරගන්න බැයිනන් වැඩක් නෑ කියල.
Fucked up world බන්.
එහෙමත් නෑ මචන්. පෙනුම ටිකක් තියෙනව නන් උන් කොල්ලෙක් අල්ලගන්නව. ඊට පස්සෙ උගෙන් සමහරවිට ගුටි කකා ඉන්නෙ. ඒ උනාට ලෝකෙට පේන්න දේවල් ටික කරගන්නව.ඊටපස්සෙ ගෙදරට නාකි වෙනකොට නාකි රජේ සේවකයෙක් බැදගෙන අනිත් උන්ට ඊරිසියා කර කර ඉන්නවා
දැන් පිස්සු ලෝකයක් තියෙන්නේ කොච්චර තිබුනත් තෘප්තිමත් වීමක් නෑ.ඒකට වග කියන්න ඕන social media බන දෙසන පන්ඩිතයින්.මං නම් ඔය හැම මගුලෙන්ම අයින් වෙලා ඉන්නේ.තමන්ට ජීවත් වෙන්න සල්ලි ඇති උනත් ලෝකෙට පේන්න ජීවත් වීමට මදි නිසා නැති ප්රශ්න ගොඩක් හදන් ඉන්නේ.අරුව කොරියන් යවන්න හදන එකේ ඔච්චර ඕන නම් කෙල්ලට යන්න තියෙන්නේ.
ගෑනු ඔක්කොම වගේ කියලා තියෙන්නෙ කොල්ලව අතඇරලා සල්ලි තියන එකෙක්ගෙ ප්රපෝසල් එකකට හා කියන්න කොල්ලා අමු කම්මැලියෙක් කියලා නෙහ්? මුං හිතන්නෙ එක්කෝ රට පනින්න හදන නැත්තං නැහිලා නැහිලා 'ගේමක් ගහන්න' හදන්නෙ නැති කොල්ලො කම්මැලියො කියලා
social media තමයි හෙණේ. ඔය හුත්තවල් නැත්තට නැති වෙලා ගියොත් මිසක් සැනසීමක් නෑ.
ඔය ගේමක් ගහලා ගොඩ යනවා කියන එක ප්රමෝට් කරෙත් ටියුෂන් කාරයො එතකොට බිස්නස් කරලා ගොඩ ගිය උන් නැත්තං කොරියන් හරක්. Fb tik tok දානවා ඉස්සර මැටි ගෙදර ඉදන් ගේම් ගහලා දැන් luxury ගෙවල්, වාහන අරන් ඉන්න විදිහ. කොරියන් හරක් ටික පැත්තක තිබ්බොත් ටියුෂන්, බිස්නස් කරන්න පටන් ගන්න උන්ගෙන් ලක් එකත් කැරකෙන 1/1000 යි ගොඩයන්නෙ. වැඩියෙන්ම දක්ෂ එකාවත් වැඩියෙන්ම මහන්සිවෙන එකාවත් නෙවෙයි ලක් එකත් කැරකෙන එකා. ඉතිං ඌ උගෙ මෝටිවේශනල් කතාව වීඩියෝ ශෙයා කරාම ලංකාවෙ මෝඩ ගෑනු හිතන්නෙ මහන්සිවෙලා ගේමක් ගහන්න හදන උන් ඔක්කොම ගොඩ යනවා එහෙම ගොඩ නොගිය උන් ඔක්කොම කම්මැලියො කියලා. අර ගොඩ ගිය උන් පටන්ගන්න කාලෙම ටියුෂන්/බිස්නස් කරන්න පටන්ගෙන ගොඩ ගිය උන්ටත් වඩා පට්ටම ටැලන්ටඩ් උන්ට වඩා සිය ගුණයක් මහන්සි උන හැබැයි ලක් එක කැරකුනේ නැති නිසා කෙලවුන 999/1000 ගැන මොකෙක්වත් මීක් නෑඑහෙමත් නෑ මචන්. පෙනුම ටිකක් තියෙනව නන් උන් කොල්ලෙක් අල්ලගන්නව. ඊට පස්සෙ උගෙන් සමහරවිට ගුටි කකා ඉන්නෙ. ඒ උනාට ලෝකෙට පේන්න දේවල් ටික කරගන්නව.
දැන් මචන් realxed life එකක් ගත කරන්න හිතනව නන් බඳින එක අමතක කරල දාන්න වෙනව.
බඳින්න ඕනෙනන් පිස්සෙක් වගේ workaholic වෙලා ලෝන් ගෙවාගෙන ඉන්න වෙන ෆුල් ස්ට්රෙස්ඩ් ලයිෆ් එකකට හුරුවෙන්න වෙනව.
ඉස්සර කොල්ලෙක්ව කම්පෙයා උනේ අල්ලපු ගෙදර එකත් එක්ක නැත්තන් නෑදෑයෙක් එක්ක. දැන් සෝෂල් මීඩියා හින්ද කම්පෙයා වෙන්නෙ CEO ල එක්ක නලුවො එක්ක.
ඒ ලෙවල් එකට නැත්තන් කෙල්ලො unsatisfied.
------ Post added on Jul 4, 2026 at 7:05 PM
Social Media වල රගන උන් මවලා පෙන්නන ජීවිතේට රැවටෙනවා කෙල්ලොඅඩෝ කමෙන්ට්ස් බලපන්
බහුතරයක් උන් කෙල්ලගෙ පැත්තට කතා කරල තියෙන්නෙ. කොල්ලව අත ඇරල දාන්නලු.
ඔය පෝස්ට් එකනන් ragebait නෙමෙයි වගේ. ඔහොම තමයි දැන් කෙල්ලො හිතන්නෙ. Social Media වල දකිනව වගේ මාසෙට දෙතුන් පාර luxury hotels වලට යන්න බැයිනන් කාර් එකක් නැත්තන් උන් satisfied නෑ. උන් හිතන්නෙ ඒවා bare minimum කියල. හැමෝම ඒවා කරනව කියල. එහෙම දෙයක්වත් කරගන්න බැයිනන් වැඩක් නෑ කියල.
Fucked up world බන්.
ඉතිං බං හැමෝම ආසා කාලා බීලා ලස්සනට ඇදලා ඉන්නනෙ.ඔය ගේමක් ගහලා ගොඩ යනවා කියන එක ප්රමෝට් කරෙත් ටියුෂන් කාරයො එතකොට බිස්නස් කරලා ගොඩ ගිය උන් නැත්තං කොරියන් හරක්. Fb tik tok දානවා ඉස්සර මැටි ගෙදර ඉදන් ගේම් ගහලා දැන් luxury ගෙවල්, වාහන අරන් ඉන්න විදිහ. කොරියන් හරක් ටික පැත්තක තිබ්බොත් ටියුෂන්, බිස්නස් කරන්න පටන් ගන්න උන්ගෙන් ලක් එකත් කැරකෙන 1/1000 යි ගොඩයන්නෙ. වැඩියෙන්ම දක්ෂ එකාවත් වැඩියෙන්ම මහන්සිවෙන එකාවත් නෙවෙයි ලක් එකත් කැරකෙන එකා. ඉතිං ඌ උගෙ මෝටිවේශනල් කතාව වීඩියෝ ශෙයා කරාම ලංකාවෙ මෝඩ ගෑනු හිතන්නෙ මහන්සිවෙලා ගේමක් ගහන්න හදන උන් ඔක්කොම ගොඩ යනවා එහෙම ගොඩ නොගිය උන් ඔක්කොම කම්මැලියො කියලා. අර ගොඩ ගිය උන් පටන්ගන්න කාලෙම ටියුෂන්/බිස්නස් කරන්න පටන්ගෙන ගොඩ ගිය උන්ටත් වඩා පට්ටම ටැලන්ටඩ් උන්ට වඩා සිය ගුණයක් මහන්සි උන හැබැයි ලක් එක කැරකුනේ නැති නිසා කෙලවුන 999/1000 ගැන මොකෙක්වත් මීක් නෑ
ඉතිං බං හැමෝම ආසා කාලා බීලා ලස්සනට ඇදලා ඉන්නනෙ.
කෙල්ලො කියලා අමුතු ජාතියක් නෙවෙයිනෙ.
කොහොම හරි සල්ලි හොයලා ඒවා දෙන කෙනෙක් ලගට යන එකේ වරදක් නෑ.
හැමදාම දුක් විදගෙන සැබෑ ආදරේ හොයන්න ගියොත් පිස්සු හැදිලා තමයි නතර වෙන්නෙ.