කළු රත්‍රන් ටැංකි - Black Gold
මේක වෙන්න බැරිද ලංකාවේ ඊලග ලොකුම SCAM එක. TikTok එකේ බරටම මිනිස්සු අහුවෙන සීන් එකක් තියෙන්නේ
මේක වෙන්න බැරිද ලංකාවේ ඊලග ලොකුම SCAM එක. TikTok එකේ බරටම මිනිස්සු අහුවෙන සීන් එකක් තියෙන්නේ
ඕකයි වගා සීන් එකයි තමා ඊලඟට ලෙසටම ඇරලා යන්නෙ. මහ බැංකුවෙ උනුත් අශ්වයා පැනලා ගියාට පස්සෙ තමා ඉස්තාලෙ වහන්නෙ. ඔන්න ගිය සතියේ තහනම් පිරමිඩ් 25ක් කියලා ලිස්ට් එකක් එවලා, ඔක්කොම වගේ සල්ලි ටික අරන් වහල දාපුව. දැන් ඔය ලිස්ට් දීලා ඇති වැඩෙ මොකක්දකළු රත්‍රන් ටැංකි - Black Gold
මේක වෙන්න බැරිද ලංකාවේ ඊලග ලොකුම SCAM එක. TikTok එකේ බරටම මිනිස්සු අහුවෙන සීන් එකක් තියෙන්නේ
Lankawen pita inna ewun wa un set eka andanawa patta andillak. harak tika soo gala salli danne kohomada kiyala aha aha tanki gannawa.නමින්ම තේරෙනවානේ ස්කෑම් කියලා. කෙලොගන්න උන් කොලෝ ගත්තාවේ. කොහොමත් ඔහොම මෝඩ විදියට ඇන්දෙන උන් ගාව සල්ලි තියෙන්න හොද නෑ.
හොද වැඩේ මෝඩ පකයින්ට. තව ටික දවසකින් "හම්නේ අම්පිට කෙම්ල උනා. උයාලත් කෙලො ගම්න එම්පා" කියලා අඬ අඬ වීඩියෝ දායි.Lankawen pita inna ewun wa un set eka andanawa patta andillak. harak tika soo gala salli danne kohomada kiyala aha aha tanki gannawa.
කළු රත්‍රන් ටැංකි - Black Gold
මේක වෙන්න බැරිද ලංකාවේ ඊලග ලොකුම SCAM එක. TikTok එකේ බරටම මිනිස්සු අහුවෙන සීන් එකක් තියෙන්නේ
Vermicast වලට අැත්තටම හොඳ මාකට් එකක් නැතිව නෙවෙයි. හැබැයි මේ හුත්තිගෙ පුතාල කියන return නම් ජීවිතේට හම්බෙන් නෑ. ගැඩවිල්ලු මැරෙනවා, දාන දේවල් අනුව yield එහෙ මෙහෙ වෙනවා, සාමාන්‍යයෙන් වෙන ඕනම වගාවක් වගේම තමයි. මුන් කියන ගණන් දෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි අලුත් උන් දාන සල්ලි පරණ එකාලට බෙදන එක. අලුත් උන් නැති වෙච්ච ගමන් / කට්ටිය වැඩි වෙද්දි බෙදන්න තරම් නැති වෙච්ච ගමන් සේරම හබක් තමයි.කළු රත්‍රන් ටැංකි - Black Gold
මේක වෙන්න බැරිද ලංකාවේ ඊලග ලොකුම SCAM එක. TikTok එකේ බරටම මිනිස්සු අහුවෙන සීන් එකක් තියෙන්නේ
වගා සීන් එක කියන්නෙ මගේ යාලුවෙක් නයි මිරිස් පැල ගෙනාව ඉටි මල්ලෙ හදපු පැල මල්ලයි පැලෙයි සේරම රු 250 කියල කීවේ. ගෙනත් පොහොර දාල අර ශෙඩින් නෙට් ගහපු තැනක ඌ හැදුවා හදල ටික කාලෙකින් කොලකොඩ වෙනව කියන්නෙ එහෙම වෙලා අස්වැන්නක් ගන්න බැරි උනා. අර මලු වලට පැල දාල විකුනපු උන්ට ලාබයි ඒ මල්ලක් රු 60ක් වගේනෙ වෙන්නෙ. ඒවත් ස්කෑම් වගේ සීන් එකක් නේද. ආය මම දැක්කා ඉඩම දුන්නාම උන් වගා කරල අස්වැන්න සල්ලි වලට ගන්නව හැබැයි වගාව ඒ අයතනයෙන්ම ගන්න ඕන.ඕකයි වගා සීන් එකයි තමා ඊලඟට ලෙසටම ඇරලා යන්නෙ. මහ බැංකුවෙ උනුත් අශ්වයා පැනලා ගියාට පස්සෙ තමා ඉස්තාලෙ වහන්නෙ. ඔන්න ගිය සතියේ තහනම් පිරමිඩ් 25ක් කියලා ලිස්ට් එකක් එවලා, ඔක්කොම වගේ සල්ලි ටික අරන් වහල දාපුව. දැන් ඔය ලිස්ට් දීලා ඇති වැඩෙ මොකක්ද
වයසක උන්ගෙ පෙන්ශන් එහෙම බේරගෙන තියාගනින්.
මෙහෙමයි ඔය වගානම් ලාබයක් ගන්න පුලුවන් ඇත්තට කරන නිසා. ලාබය වෙනස් වෙන්න පුලුවන්. මම කියන්නෙ ලක්ශ ගානක් deposit කලාම මාසෙකට අච්චර මෙච්චර දෙනවා කියලා කරන ඒවා.වගා සීන් එක කියන්නෙ මගේ යාලුවෙක් නයි මිරිස් පැල ගෙනාව ඉටි මල්ලෙ හදපු පැල මල්ලයි පැලෙයි සේරම රු 250 කියල කීවේ. ගෙනත් පොහොර දාල අර ශෙඩින් නෙට් ගහපු තැනක ඌ හැදුවා හදල ටික කාලෙකින් කොලකොඩ වෙනව කියන්නෙ එහෙම වෙලා අස්වැන්නක් ගන්න බැරි උනා. අර මලු වලට පැල දාල විකුනපු උන්ට ලාබයි ඒ මල්ලක් රු 60ක් වගේනෙ වෙන්නෙ. ඒවත් ස්කෑම් වගේ සීන් එකක් නේද. ආය මම දැක්කා ඉඩම දුන්නාම උන් වගා කරල අස්වැන්න සල්ලි වලට ගන්නව හැබැයි වගාව ඒ අයතනයෙන්ම ගන්න ඕන.
ayyo okata hnda beheth thynava , organic evaවගා සීන් එක කියන්නෙ මගේ යාලුවෙක් නයි මිරිස් පැල ගෙනාව ඉටි මල්ලෙ හදපු පැල මල්ලයි පැලෙයි සේරම රු 250 කියල කීවේ. ගෙනත් පොහොර දාල අර ශෙඩින් නෙට් ගහපු තැනක ඌ හැදුවා හදල ටික කාලෙකින් කොලකොඩ වෙනව කියන්නෙ එහෙම වෙලා අස්වැන්නක් ගන්න බැරි උනා. අර මලු වලට පැල දාල විකුනපු උන්ට ලාබයි ඒ මල්ලක් රු 60ක් වගේනෙ වෙන්නෙ. ඒවත් ස්කෑම් වගේ සීන් එකක් නේද. ආය මම දැක්කා ඉඩම දුන්නාම උන් වගා කරල අස්වැන්න සල්ලි වලට ගන්නව හැබැයි වගාව ඒ අයතනයෙන්ම ගන්න ඕන.
එහෙම කියන්න එපා යාලු. කලු රත්තරන් ඒකකයක් මිලදී ගන්න කැමතිනම් කියන්න. ඒකකයක් රුපියල් 360,000 යි.
ඔයාට අවශය වෙලාවට ඇවිත් ඒකකය බලල යන්නත් පුලුවන්.
(එකම ඒකකය තව 10 දෙනෙක්ට විකුනල තියෙන එක වෙනම කතාවක්)
ඔයාට පුලුවන් අමතර ආදයමක් ගන්නත් ආලො ෆ්රැන්චයිස් සමග සම්බන්ද වෙලා ආලෝ සන්නාමය රටපුරා ගෙනියන්න උදව් කරලා.
එහෙම කියන්න එපා යාලු. කලු රත්තරන් ඒකකයක් මිලදී ගන්න කැමතිනම් කියන්න. ඒකකයක් රුපියල් 360,000 යි.
ඔයාට අවශය වෙලාවට ඇවිත් ඒකකය බලල යන්නත් පුලුවන්.
(එකම ඒකකය තව 10 දෙනෙක්ට විකුනල තියෙන එක වෙනම කතාවක්)