නාමල් 2029දි හරි ඊට පස්සේ හරි මේ රටේ ජනාධිපතිවෙන එක වෙනවාම තමයි. අනුරලා තව 2029ක් ප්ලෑන් කරලත් නෑ. ඒත් නාමල්ගේ කැම්පේන් එකක් යටින් යනවා. අනුර හැම එකාවම විවේචනය කරනවා. සජියත් හැම එකාවම විවේචනය කරනවා, බනිනවා. නාමලයත් ඉස්සර පොඩ්ඩ බැරි වෙන්න බෑ , ගේමට යනවා.ඒත් මෑතකදි ඉදන් මාර සංවර වෙලා, කාවවත් විවේචනය කරන්නෙත් නෑ. මාර අහිංසකකමක් පෙන්නනවා. රනිලුත් ඕකමනේ බන් කරන්නේ. ඌට කවුරු බැන්නත් පස්සෙන් පන්න පන්න බනින්නෙ නෑ. මොකක් හරි ගේමක් ගහලා නාමල් දින්නත් එයාට හොද ටීම් එකක් නැති නිසා කර ගෙන යන එක ලේසි නෑ. සජියා දින්නොත් එයාට යන්තම් හරි හොද කට්ටියක් ඉන්නවා. දිලිත් දින්නොත් එයාටත් සජිත්ට වගේ ගොඩක් හොද ටිම් එකක් නෑ. 2029 දි දක්‍ෂිනාංශික පක්‍ෂවල සන්ධානයකින් නායකයෙක් එයි කියලා හිතෙනවා. මේ යන විදියට වම කියන එක මිනිස්සුන්ට එපාම වෙනවා. ඒකට විකල්පයක් හැටීයට නාමල්, සජිත්, දිලිත්ලා, ඇතුළුදකුණේ පක්‍ෂ ටික මොකෙක්ව හරි අපේක්‍ෂකයා කරලා ජනාධිපතිවරණයට එයි