එළකිරි බුදු දහම රැකගැනීමේ මහා පවුර

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,950
    10,096
    113
    යාලුවනේ අපේ ආගමට අපේ අයම පහර ගහනවා ඒ අතරේ @Jihadi john වගේ අන්තවාදීන් කරන දේවල් ඉවසන් ඉන්න බෑ. ඕකුන්ව හදන්න බෑ.
    එකපාරක් ඕකව අල්ලගන්න ඕකගේ tone එකෙන්ම try එකක් දුන්න හරිගියේ නෑ පුදුම කපටියෙක්. මේ බලපන්කො තාම නෑ සද්දයක්

    බැරිම තැන මන් දවස් ගානක් කල්පනා කරා බුදු දහම රැකගන්න අපිට කරන්න පුළුවන් මොනවද කියල. එතකොට තමා මට මේ අදහස ආවේ. බවුද්දයන්ට අවශ්‍ය සියලුම දේ එකම තැනකට ගෙනාවොත් අපිට පුළුවන් මේ වගේ කුමන්ත්‍රණ වලින් අපේ උතුම් බුදු දහම රැකගන්න. ඉතින් මන් හැදුවා https://budusaranai.com/

    මේකෙන් පුළුවන් පිරිත් අපිට ඕන විදියට අහන්න උදාහරණයක් විදියට ඔයාගේ wife ට ඔයාට උතුම් වූ මව් පදවිය ලැබෙන්න නියමිතව තියනවා නම් ඒ සදහා අදාළ පිරිත් ඖටෝ play වෙනවා. සතුරු අනතුරු වලින් ආරක්ෂා වෙන්න ඕන නම් ඒ සදහා අවශ්‍ය පිරිත් කිසිම වෙහෙසක් නැතුව click දෙකකින් අහන්න පුළුවන්. https://budusaranai.com/pirith?lang=si

    ඔයාලගේ අදහස් මට කියන්න. Email: [email protected]
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,318
    5,884
    113
    thaweesha

    Hoda wedak !!!
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    763
    830
    93
    කෝ ඉතිං උබේ එලකිරියෙ inbox එක වහලානෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,795
    11,272
    113
    උඹ කියන්නෙ jihadi john බොරු දැම්මා කියලාද?

    මේකෙන් පුළුවන් පිරිත් අපිට ඕන විදියට අහන්න උදාහරණයක් විදියට ඔයාගේ wife ට ඔයාට උතුම් වූ මව් පදවිය ලැබෙන්න නියමිතව තියනවා නම් ඒ සදහා අදාළ පිරිත් ඖටෝ play වෙනවා.
    Auto play wenne kohomada? Haas kam?
    ------ Post added on Jul 5, 2026 at 9:01 AM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,950
    10,096
    113

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,249
    2,099
    113
    බුදුදහම රැකෙන්නෙ...දර්මයේ හැසිරෙනවනම්...හැසිරෙන්නෙ නැති දර්මයකින් ඇති වැඩකුත් නැ, රැකෙන්නෙත් නැ...
    ඒකනිසා තමන් දර්මයේ හැසිරෙන ගමන් අන් අයත් යොමු කරන්න...

    අන්තිම දර්මයේ හැසිරෙන කෙනා ඉවර උනදාට දර්මය ඉවරයි...
     
    • Like
    Reactions: fromhome89

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,342
    2,907
    113
    බුදු දහම නැති වෙන් නෑ බං... අන්තිම සිංහල බෞද්ධයා නැති උනත් පරම සත්‍ය නැති කරන්න බෑ... අනිත් එක.. මීට වඩා බුදු දහම සිංහල මිනිස්සු නැති කරන්න ගොඩක් අය උත්සාහ කරා බං.... ඒත් කව්රුත් දිනුවේ නෑ..... ආයෙත් අළු ගසා දාලා නැගිට්ට... හිස්ටරි රිපිටි.... මචං.... ආයෙත් නැගිටිනවා.... මේ වගේම කාලයක් තිබ්බා... හැබැයි සිංහල බෞද්ධ මිනිස්සු පැරදුනේ නෑ.... බය නැතුව හිතපං... ධර්මයේ හැසිරියන්.... මිනිස්සුන්ට උඩව් කරපං....ළමයින්ට සිංහල කම උගන්නපන්... එච්චරයි
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,172
    1,405
    113
    Morally Bankrupt Sri lanka
    බුද්ධාගමට ගහරන උන්ට වේනම ඔප පාතිකව අපායවල් හැදෙනවා කියලා මන් අහලා තියෙනවා

    anna oka thama බුද්ධාගමට kela wena thena සිංහල heththata oka hammba una eka
    ------ Post added on Jul 6, 2026 at 12:42 AM
     
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,342
    2,907
    113
    බුද්ධාගමට ගහරන උන්ට වේනම ඔප පාතිකව අපායවල් හැදෙනවා කියලා මන් අහලා තියෙනවා

    anna oka thama බුද්ධාගමට kela wena thena සිංහල heththata oka hammba una eka
    ------ Post added on Jul 6, 2026 at 12:42 AM
    අපාය කතාව නම් මම හිතන් නෑ.... ඒ කතාවෙන් ම බුදු දහමේ හරය නැති වෙලා යනවා බං....
    අනිත් කතාවටත් මම එකග නෑ... උබ ට හම්බෙලා නැතුව ඇති ඇත්තටම සිංහල බෞද්ධ මිනිස්සු... මට හම්බෙල තියනවා...
    කලාවන් නැති මොලේ තියන සිංහල මිනිස්සු ඕනි තරම් මේ ලංකාවේ ඉන්නවා බං..... සිංහල මිනිස්සුන්ට එක හම්බුනේ අහම්බෙකින් කියලා උබ හිතනවා ද ?
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,172
    1,405
    113
    Morally Bankrupt Sri lanka
    අපාය කතාව නම් මම හිතන් නෑ.... ඒ කතාවෙන් ම බුදු දහමේ හරය නැති වෙලා යනවා බං....
    අනිත් කතාවටත් මම එකග නෑ... උබ ට හම්බෙලා නැතුව ඇති ඇත්තටම සිංහල බෞද්ධ මිනිස්සු... මට හම්බෙල තියනවා...
    කලාවන් නැති මොලේ තියන සිංහල මිනිස්සු ඕනි තරම් මේ ලංකාවේ ඉන්නවා බං..... සිංහල මිනිස්සුන්ට එක හම්බුනේ අහම්බෙකින් කියලා උබ හිතනවා ද ?
    ow hoda minissi aethi eka man piliganwa wedi samajayka unath hoda minissu innwa eka e ayage athme (soul) hetiyi , anika buddgama lankwe witharak neweyi ban loke thiyenwa wena wena Adahili anuwa, ada api atom bomb gahala nethi unath buddagama me loke thiyenwa nethi wenne singha un buddagamata add karapu witharayi :rolleyes:
     
    Last edited: