බාලිසිකොපම සූත්‍රය

Emios

Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    i call it maras bait.. you call it mara...

    either way unless you bite/cling mara cant catch u.. so no harm
    No there is an error in what you say.you find a rupa without an issue(a bait) rupenma midunanan issue nethi rupayak hamebenne ne.so that why i pointed to pancha upadanaskada mara.you find a issueless rupa.(bait)

    Gotta sleep man.gnit.catch later
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    කියලා දෙන්න

    මේකත් නිකන් බලන්න. ටයිම්ස්ටෑම්ප් ටැග් කරලා තියෙන්නේ. කරන මොනවහරි නවත්තන්න කියලනම් නෙමෙයි කියන්නේ.. කරන ප්‍රතිපදාව තව හොදට කරන්න ඕනේ අනිවාරෙන්.. ශාසනය ගැන කියන්නේ..
    ------ Post added on Jul 4, 2026 at 8:56 PM

    සොරි, ටයිම්ස්ටෑම්ප් ටැග් වෙලා නැහැ, මේකේ ටැග් කරලා තියෙන්නේ.. මුල ඉදන්ම බලනවනම් ගොඩක් හොඳයි @Emios

    (මේකෙත් ටයිම් ස්ටෑම්ප් ටැග් වෙලා නැත්තම් 2:38:00 ඉදන් බලන්න)
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113

    සොරි, ටයිම්ස්ටෑම්ප් ටැග් වෙලා නැහැ, මේකේ ටැග් කරලා තියෙන්නේ.. මුල ඉදන්ම බලනවනම් ගොඩක් හොඳයි @Emios

    (මේකෙත් ටයිම් ස්ටෑම්ප් ටැග් වෙලා නැත්තම් 2:38:00 ඉදන් බලන්න)

    I don’t like this hamduruwo blair,what’s the content.can you summarize
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    I don’t like this hamduruwo blair,what’s the content.can you summarize

    මඤ්ඤණාවෙයි, ප්‍රඥාවෙයි වෙනස..

    පුලුවන් තරම් summarize කරලා හාමුදුරුවෝ කියන්නේ. බලන්න.

    rupenma midunanan issue nethi rupayak hamebenne ne.

    ඉසූ තියෙන රූපයක් හම්බෙන්නෙත් නැහැ..

    යථා ස්වභාවය යථා ස්වභාවයෙන් නුවණින් දකිනවා.
    ------ Post added on Jul 5, 2026 at 9:18 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    මඤ්ඤණාවෙයි, ප්‍රඥාවෙයි වෙනස..

    පුලුවන් තරම් summarize කරලා හාමුදුරුවෝ කියන්නේ. බලන්න.

    ඉසූ තියෙන රූපයක් හම්බෙන්නෙත් නැහැ..

    යථා ස්වභාවය යථා ස්වභාවයෙන් නුවණින් දකිනවා.
    ------ Post added on Jul 5, 2026 at 9:18 AM
    Nono that was for ekrosh yesterday,i listned for some time, there are lot of issues in the video.the way he says its hard to digest.
    Whats the exact issue you want me to hear from it
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,244
    2,096
    113
    Nono that was for ekrosh yesterday,i listned for some time, there are lot of issues in the video.the way he says its hard to digest.
    Whats the exact issue you want me to hear from it

    from my understanding... the middle he is trying to show is not something buddha has said... have listened to him long ago hours.. i was stucked in his views and luckily moved on..

    මඤ්ඤණාවෙයි, ප්‍රඥාවෙයි වෙනස..

    පුලුවන් තරම් summarize කරලා හාමුදුරුවෝ කියන්නේ. බලන්න.

    ------ Post added on Jul 5, 2026 at 9:18 AM

    ගල්වැලි ටික හේතු කියල...බිත්තිය පලය කියල උදාහරනයක් පෙන්නවන්නේ?

    එතන ගල් /වලි මොකටද උප්මා වෙන්නෙ... බිත්තිය මොකටද උපමා වෙන්නෙ?
    ------ Post added on Jul 5, 2026 at 9:50 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    from my understanding... the middle he is trying to show is not something buddha has said... have listened to him long ago hours.. i was stucked in his views and luckily moved on..
    It sounded unnessaraly complex.to the point if its right or wrong.said something about middle is hethu pala like something.dont know what he meant
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    i was stucked in *his views* and luckily moved on..

    ?
    එතන ගල් /වලි මොකටද උප්මා වෙන්නෙ... බිත්තිය මොකටද උපමා වෙන්නෙ?

    ගල්, වැලි => රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ/ දිට්ට, සුත, මුත, විඤ්ඤාත

    බිත්තිය => සක්කාය දිට්ටිය
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,244
    2,096
    113
    ?

    ගල්, වැලි => රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ/ දිට්ට, සුත, මුත, විඤ්ඤාත

    බිත්තිය => සක්කාය දිට්ටිය

    hetus - all paramattas... rupa vedanda..etc

    pala sakkaya ditii is not a paramatta

    if the wall sakkaya ditti...what is the correct view?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    hetus - all paramattas... rupa vedanda..etc

    pala sakkaya ditii is not a paramatta

    if the wall sakkaya ditti...what is the correct view?

    නැහැ, නැහැ..

    යථා ස්වභාවයට විරුද්ධ ස්වභාවයට directed දිට්ටිය, සක්කාය දිට්ටිය..

    wall එකේ තියෙන්නෙත් සංඛාර.. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම

    නුවණ තියෙන කෙනෙක්ට සංස්කාර යථා ස්වභාවයෙන් හම්බෙනවා, නුවණ නැති කෙනෙක් සක්කාය දිට්ටිය තුල මඤ්ඤණා වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    Blair i listened twice,this is incredibly complex,i don't know why he make it so complex.and i found a point where he completely forget to look at himself,but only at outside middle.I may be wrong.but i cant hear it to anymore.It’s just painful
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,244
    2,096
    113
    නැහැ, නැහැ..

    යථා ස්වභාවයට විරුද්ධ ස්වභාවයට directed දිට්ටිය, සක්කාය දිට්ටිය..

    wall එකේ තියෙන්නෙත් සංඛාර.. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම

    නුවණ එක්ක කෙනෙක්ට සංස්කාර යථා ස්වභාවයෙන් හම්බෙනවා, නුවණ නැති කෙනෙක් සක්කාය දිට්ටිය තුල මඤ්ඤණා වෙනවා.

    එතකොට රුප, ශබ්ද ව්ල... පලයක් සක්කය දිටීයක් වෙන්නෙ කොහොමෙයි?

    රුප ශබ්ද වල පලයක් විදිහය්ට වින්යානයක් නම් ගන්න පුලුවන්..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    එතකොට රුප, ශබ්ද ව්ල... පලයක් සක්කය දිටීයක් වෙන්නෙ කොහොමෙයි?

    අවිද්‍යාව නිසා
    රුප ශබ්ද වල පලයක් විදිහය්ට වින්යානයක් නම් ගන්න පුලුවන්..

    ඔතන මන් ගත්තේ පෘථග්ජන දැක්මෙන්.

    ප්‍රථග්ජනයට හම්බෙන්නැහැ හරි වෝල් (සංස්කාර, එවගේ යථා ස්වභාවයෙන්) එක..

    වෝල් එක හරියටම දැක්ක දවසට (සංස්කාර යථා ස්වභාවයෙන්) සේඛ.

    Blair i listened twice,this is incredibly complex,i don't know why he make it so complex.and i found a point where he completely forget to look at himself,but only at outside middle.I may be wrong.but i cant hear it to anymore.It’s just painful

    මටනම් අහපු බන වලින් සෙට්ම රේවත හාමුදුරුවොන්ගේ.

    middle කියන්නේ මම ම තමයි, එක පැත්තකින්
    ------ Post added on Jul 5, 2026 at 11:38 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113

    මටනම් අහපු බන වලින් සෙට්ම රේවත හාමුදුරුවොන්ගේ.

    middle කියන්නේ මම ම තමයි, එක පැත්තකින්
    ------ Post added on Jul 5, 2026 at 11:38 AM
    oke dan prayojane mokadda,mata terenne ne.wadenawa wadanawa.kiyana eka hari ati mata nan terenne ne.ubata set nan ok.so can’t discuss about it.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    oke dan prayojane mokadda

    හරි ප්‍රයෝජනය වෙන්න ඕනේ ධර්මය අවබෝධ වෙන එක නේද, ඕනෙම ධර්ම දේශනාවක?

    උඩ සරලව හාමුදුරුවෝ ගල්, වැලි උදා. අරන් පෙන්නන්නේ මට තේරුණ විදිහට පංචස්කන්ධයේ වස්තු, පුද්ගලයෝ ඇතූළු අවිද්‍යාව නිසා පවතින සියලු දෘස්ටි පැනවෙන්න පුලුවන්ද කියලා..

    @ek_rosh
    ------ Post added on Jul 5, 2026 at 11:45 AM