UberEats එකට කස්ටමර් ඇනවුමක් ආවම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,885
    113
    Uber එකෙන් හැම රයිඩර් කෙනෙක්ටම ඒක යවන්නෙ නෑලු
    මගෙ යාලුව කියන විදියට එක්කෙනෙක්ට විතරයි යවන්නෙ
    මං කියන්නෙ කෝල් වෙන්නෙ
     
    • Wow
    Reactions: KrishanL89

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    219
    333
    63
    කෑම කඩේට ලගම ෆ්‍රී එකාට and කලින් ඒ රූට් ගිය උන්ට ප්‍රයෝරිටි එක දෙන්නෙ.
    ඒක නිසා ඊට්ස් දුවන ගමන් බයික් හයර් ටිකක් පල.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    875
    1
    1,762
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Uber එකෙන් හැම රයිඩර් කෙනෙක්ටම ඒක යවන්නෙ නෑලු
    මගෙ යාලුව කියන විදියට එක්කෙනෙක්ට විතරයි යවන්නෙ
    මං කියන්නෙ කෝල් වෙන්නෙ
    එහෙමද? එහෙන්ම් ඔය අදහස අත් ඇරපන් බන්. වැඩක් නෑ. ගෙදරට වෙලා පින් බත් ගිලගෙන ඉදපන් 🫢🫢
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,751
    113
    Mother Earth
    යාළුව ගෙවල් වලට ගියහම ගෑනුන්ට ගල් කපනවද දන්නෙ නෑ නේද ? උබ අහල බැලුවද ? 🤷‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,633
    72,875
    113
    Uber එකෙන් හැම රයිඩර් කෙනෙක්ටම ඒක යවන්නෙ නෑලු
    මගෙ යාලුව කියන විදියට එක්කෙනෙක්ට විතරයි යවන්නෙ
    මං කියන්නෙ කෝල් වෙන්නෙ
    අනෙ බන් හුත්තිගෙ පුතා, නිකන් බොරුවට යාලුවා යාලුවා ගාන්න එපා, හැම එකාම දන්නවා ඔය උඹම තමා කියලා. ඇයි අපි ඔටුවොද? උඹ කවදද පොන්නයෝ වෙන උන් ගැන හිතුවෙ 🤭 🤭
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,885
    113
    කෑම කඩේට ලගම ෆ්‍රී එකාටද යවන්නෙ?
    ඔව්
    තව එකම රූට් එකේ ට්‍රිප් දෙක තුන සෙට් වෙනව
    ඩබල් ගෙවන්නෙ නෑ. යන වැඩි පුර දුරට විතරයි ගෙවන්නෙ

    එකම පාරෙ දෙන්නෙක් යවනවට වඩා එකෙක් අතේ යවන එක වාසියිනෙ
     
    • Like
    Reactions: UbeThaththa

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    875
    1
    1,762
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඔව්
    තව එකම රූට් එකේ ට්‍රිප් දෙක තුන සෙට් වෙනව
    ඩබල් ගෙවන්නෙ නෑ. යන වැඩි පුර දුරට විතරයි ගෙවන්නෙ

    එකම පාරෙ දෙන්නෙක් යවනවට වඩා එකෙක් අතේ යවන එක වාසියිනෙ

    උබ කෑශ් ඔන් ඩෙලිවරිත් කරනවද? මට මේ කඩෙන් රයිස් එකක් ගෙනත් දියන්කො, ආවම සල්ලි දෙන්නම්. ඉන්බොස්ක්