ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,956
    113
    සේවාර්ජිත අශෝක අමරතුංග

    ගූගල් කළාට පොටෝ එකක්වත් නෑනෙ

    ඉස්සර විදුසර පත්තරේ හෙන වාද මේ දෙන්නගෙ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,210
    15,314
    113
    ow ow. thawa dannister L perera kiyalath ekkenek hitiya wali daa ganna Nalin sir ekka.

    E kale Waruna Incest Wesige puthagei TharakaF gei waliya balanawa wage athal ekak thibbe oka baladdi. :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,956
    113
    ow ow. thawa dannister L perera kiyalath ekkenek hitiya wali daa ganna Nalin sir ekka.

    E kale Waruna Incest Wesige puthagei TharakaF gei waliya balanawa wage athal ekak thibbe oka baladdi. :rofl:
    De Silva died on 1 May 2024 in Fremont, California, at the age of 79
     
    • Sad
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,210
    15,314
    113
    Nalimda silva kiyanne rata jathiya gana katha karapu boru pakaeyk
    Anthimata marune America wala
    Miniyawath lankawata genawe naha

    Danne nathi reddawal gana katha nokara hitahan

    Prof. Nalin De Silva's Publications​

    1. Quasi–Stellar Objects and Gravitational Lenses (1970) — Nature, 228, 1180.
    2. Retrograde Motion in the Kerr Metric (1971) — Nature Physical Science, 231, 148A.
    3. Quasars as Images of Seyfert Nuclei (1972) — Monthly Notices of the Royal Astronomical Society, 159, 219.
    4. On Gravitational Lens Quasars (1974) — The Astrophysical Journal, 189, 177.
    5. On the Retrograde Motion in Relativity (1975) — Physics Letters A, 54A, 193.
    6. Induced Rotational Effects in Relativity (1976) — General Relativity and Gravitation, 7, 475.
    7. Note on the Luminosity Distance (1982) — Journal of the National Science Council of Sri Lanka, 10(2), 241.
    8. On the Nature of Time (1984) — Proceedings of the 40th Sessions of the Sri Lanka Association for the Advancement of Science, 72.
    9. Quantum Physics and Buddhist Logic (1985) — Proceedings of the 41st Sessions of the Sri Lanka Association for the Advancement of Science, 101.
    10. Is Time Only a Concept? (1986) — Proceedings of the 42nd Sessions of the Sri Lanka Association for the Advancement of Science, 182.
    11. Differentiation and Fourfold Logic (1987) — Proceedings of the 43rd Sessions of the Sri Lanka Association for the Advancement of Science, 168.
    12. Space, Time, Matter and Mind (1992) — Fourth Conference of the Afro-Asian Philosophy Association, Delhi.
    13. Sunyata as Nagarjuna's Answer to an Avyakrta Question (1997) — Proceedings of the Conference on Buddhism, Science and the Realism Question, Kandy, 41.
    14. Derrida's Deconstruction and Visankkara (2003) — National Conference on Buddhist Studies, 2.
    15. Western Science, Buddhism and Chintanaya (2003) — First Conference of the Sri Lanka Association for Buddhist Studies, 56.
    16. What's Wrong with Schrödinger's Cat (2003) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 60.
    17. The Cosmological Constant and the Expansion of the Universe (with M.D.P. Hemantha) (2003) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 61.
    18. On the Acceleration of the Universe (with M.D.P. Hemantha) (2004) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 55.
    19. On the Double Slit Experiment (with A.W. Suraj Chandana) (2004) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 57.
    20. A New Interpretation of Quantum Mechanics (with A.W. Suraj Chandana) (2004) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 59.
    21. A Family of Solutions Representing an Accelerating Universe (with U.S. Rahubedde) (2005) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 66.
    22. Constructive Relativism (2005) — 10th International Conference on Sri Lankan Studies, 109.
    23. Freedom from Colonization Is Bound Up with Freedom of Knowledge (2005) — 10th International Conference on Sri Lankan Studies, 145.
    24. The Separatist Problem of Sri Lanka as a Creation of the Westerners and Their "Discourses" (2005) — 10th International Conference on Sri Lankan Studies, 149.
    25. A Universe with Both Acceleration and Deceleration (2006) — arXiv:astro-ph/0601536; accepted as a poster at the International Astronomical Union General Assembly (2006).
    26. The Effects Introduced by the Gravitational Redshift into the Redshift–Apparent Magnitude Relationship in Cosmology (with J.A.N.K. Jayakody) (2007) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 121.
    27. The Schwarzschild Space-Time in the Background of the Flat Robertson–Walker Space-Time (with K.W.P.B. Senevirathne) (2007) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 123.
    28. The Resultant Redshift of a Source in the Case of the Merger of the Schwarzschild Space-Time with the Flat Robertson–Walker Space-Time (with K.W.P.B. Senevirathne) (2007) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 125.
    29. Some Experiments Involving the Double Slit (with A.W. Suraj Chandana) (2007) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 133.
    30. Cosmological Models with Both Acceleration and Deceleration (with K.D.W.J. Katugampala and K.W.P.B. Senevirathne) (2007) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 135.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,414
    6,298
    113
    නලින් ද සිල්වා කියන එකා නම් පිස්සු හුත්තෙක්. ගුරුත්වාකර්ෂණය කියල එකක් නෑ කියල මැරෙන්න හැදුවෙ මූ නේද?
    වහළයක් මුදුනට ගෙනිහින් පුකට පයින් එකක් දුන්නා නම් මරු ඕකට.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,210
    15,314
    113
    නලින් ද සිල්වා කියන එකා නම් පිස්සු හුත්තෙක්. ගුරුත්වාකර්ෂණය කියල එකක් නෑ කියල මැරෙන්න හැදුවෙ මූ නේද?
    වහළයක් මුදුනට ගෙනිහින් පුකට පයින් එකක් දුන්නා නම් මරු ඕකට.
    ගුරුත්වාකර්ශනය කියලා එකක් නෑ කියන එක ලෝකෙට කිව්වේ අයින්ස්ටයින්. සාපෙක්ශතාවාදයෙන් කියන්නේ ඒක තමයි. නොදන්න දේවල් කියන්න එපා බන්. නලින් ද සිල්වාගේ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් දෙයක් දන්නවද කියපන්කො උබ?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,414
    6,298
    113
    ගුරුත්වාකර්ශනය කියලා එකක් නෑ කියන එක ලෝකෙට කිව්වේ අයින්ස්ටයින්. සාපෙක්ශතාවාදයෙන් කියන්නේ ඒක තමයි. නොදන්න දේවල් කියන්න එපා බන්. නලින් ද සිල්වාගේ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් දෙයක් දන්නවද කියපන්කො උබ?
    හා නලින්ද සිල්වාගේ කියන එකාගෙ ගොබ්බ මතවාද වලින් මෙච්චර කල් කරපු එක දෙයක් කියපන් බලන්න🤣

    ඕක තාමත් විද්‍යාඥයො අතර වාද විවාද කරන දෙයක්. පුක්පඩියෙක් වෙන්න කලින් අයින්ස්ටයින් කොන්ටම් කතන්දර ගැන කියපු දේවල් බලපන්😂 ඌ කිව්ව පලියට ඔක්කොම හරිද
    නලින් ද සිල්වයගෙ තැරිදාර බයි තියරි කරපින්නාගෙන ඉන්න උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     
    • Haha
    Reactions: senewimala1988

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,344
    1
    57,406
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,477
    113
    මෑන් අපි 11 වසරේදී විද්‍යා දිනේට ආවා bus එකේ. පට්ට මීටර් එකක් වගේ. AL papers නම් හදපුව පට්ට අමාරුයි.
    ඉස්සර දිවයින, විදුසර.... වගේ උපාලිගේ පත්තර වල හෙනම වැඩ්ඩ වගේ ලියන්නේ.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,532
    8,592
    113
    kandy
    නලින්ද සිල්වා කියන්නේ මාරම පොරක් . දන්න අය දන්නවා .
    කලෝ ෆොන්සේකා හා නලින්ද සිල්වා විවාදයක් තිබුනා මරණය ගැන .
    කලෝ ෆොන්සේකා කිව්වේ මොලේ මරණය තමයි මරණය කියන්නේ කියල .ඔහු බෞතික වාදියෙක් .
    නලිද සිල්වා කිව්වා ඊට වඩා වැඩි දෙයක් මරණයේදී වෙනවා කියලා .

    මම නම් නලින්ද සිල්වාගේ මතය විශ්වාස කරනවා ..

    දැන් දෙන්නම මැරිලා .:(
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,012
    11,424
    113
    35
    Spain
    ගුරුත්වාකර්ශනය කියලා එකක් නෑ කියන එක ලෝකෙට කිව්වේ අයින්ස්ටයින්. සාපෙක්ශතාවාදයෙන් කියන්නේ ඒක තමයි. නොදන්න දේවල් කියන්න එපා බන්. නලින් ද සිල්වාගේ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් දෙයක් දන්නවද කියපන්කො උබ?
    ඒ සීන් එක මට තේරුනේ නෑ බන්. උඩ ඉඳල අතහැරියොත් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා නෙවෙයිද?
     
    • Like
    Reactions: san**

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    ඒ සීන් එක මට තේරුනේ නෑ බන්. උඩ ඉඳල අතහැරියොත් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා නෙවෙයිද?
    ඕක ඔය වස්තුවේ ස්කන්ධය නිසා ඇති වෙන දෙයක්නේ. යම් වස්තුවක ස්කන්ධය වැඩි නම් ස්කන්ධය අඩු වස්තුව ඒ වෙත ඇද ගන්නවා. හැබැයි ඕක වෙන්න වෙනත් බාහිර බලයන් ක්‍රියා නොකරන්නත් ඕනේ.