කවුද බෝයි

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    [FONT=&quot]මේක කවුද බෝයිගෙ කාලෙ..කව් බෝයි කෙනෙකුට වෙච්ච සිද්ධියක් (ඒ කාලෙ සිද්ධ වෙච්ච කතාවක් මේ...)[/FONT]

    [FONT=&quot]ඔන්න බාර් එකකට ආපු කව් බෝයි කෙනෙක් කං පාත් වෙන්න ගහල...බාර් ටෙන්ඩර් ගාවට ගිහින් හෙන අවුලෙ ඉන්නවලු....[/FONT]

    ‘[FONT=&quot]මොකද..කවු බෝයි මහත්තය ප්රශ්ණෙ...[/FONT]‘
    ‘[FONT=&quot]පර්ශ්ණෙ ද...මල්ලි..හික්... මේක තව බොන්න ඕන පර්ශ්ණයක් මල්ලි...දැන් මගෙ[/FONT] [FONT=&quot]ගාව...අස්සයො දෙන්නෙක් ඉන්නව..මල්ලි අරිද...ටූ හෝර්සස්...ඒත් මුං දෙන්නව මට[/FONT] [FONT=&quot]වෙන් කරල අදුන ගන්න අමාරැයි..බං...එකෙකුට කන්න දුන්නාම...ආයෙමත් උෟටම ද[/FONT] [FONT=&quot]කන්න දෙන්නෙ...එකෙක්ගෙ පිටේ ගිහින් පස්සෙ අනික පිටේ ද යන්නෙ කියල ෂුවර් නෑ[/FONT] [FONT=&quot]බං...මාර ප්රශ්ණෙ....මට මුං දෙන්නව වෙන් කරල අදුන ගන්න අයිඩියා එකක්[/FONT] [FONT=&quot]කියනවකො...හික්..[/FONT]‘

    [FONT=&quot]දැන් බාර් ටෙන්ඩර් කොලුවත් හතර අතේ කල්පනා[/FONT] [FONT=&quot]කරනව. ඇයි මූට මොකක් හරි උත්තරයක් නුදුන්නොත් මූ වෙඩි තියන්නත් ඉඩ[/FONT] [FONT=&quot]තියෙනවනෙ..කවු බෝයි උං ෂුවර් කරන්න පුලුවනෑ..[/FONT]

    [FONT=&quot]අන්තිමේ කොල්ලට අයිඩියා එකක් ආව...[/FONT]
    ‘[FONT=&quot]මෙහෙම කරන්න කවු බෝයි මහත්තය..එක අස්සයෙක්ගෙ වලිගෙ මවිල් ෂේව් කරන්න..එතකොට දෙන්නව වෙන් කරල අදුන ගන්න පුලුවන් වෙයි[/FONT]‘
    ‘[FONT=&quot]එල කිරි මල්ලි ආ....මරැ අයිඩියා එක...මං කරල බලන්නම්.[/FONT]‘ [FONT=&quot]කවු බෝයි එහෙම කියල යන්න ගියා.[/FONT]

    [FONT=&quot]මාසෙකට විතර පස්සෙ අර කවුබෝයි එකා ආව ආයෙත් බාර් එකට. කලින් වගේම බීල...බාර් ටෙන්ඩර් කොලුව ගාවට ගිහින්...කෝල්ලට කථා කලා..[/FONT]

    ‘[FONT=&quot]ෂ්..ෂ් මල්ලි මේ..මේ එන්නකො...අර ඔයාගෙ වැඩේ මං කොරල බැලුව...ඒත් වැඩේ[/FONT] [FONT=&quot]අල්ලල යන්නෙ නෑනෙ...මුගෙ වලිගෙ මයිල් ආපහු වැවුනනෙ...මාර පර්ශ්ණෙ මල්ලි[/FONT]‘

    [FONT=&quot]බාර් ටෙන්ඩර් කොලුව දැන් ආයෙමත් කල්පනා කරනව. කවු බෝයිය බීලත් වැඩියි දමල ඇරියොත් එහෙම.[/FONT]

    ‘[FONT=&quot]හරි කවු බෝයි මහත්තය...මේ සැරේ කියන්නම් ටක්කෙටම හරියන වැඩක්...මහත්තය එක අස්සයෙක්ගෙ කේෂර ගාල දාන්න....[/FONT]‘
    ‘[FONT=&quot]ඕ.කේ. මල්ලි...ඔයා කියනවනම් කරල බලන්නම්.[/FONT]“

    [FONT=&quot]එහෙම කියල කවු බෝයි ගියා. ආයෙමත් මාසෙකට දෙකකට පස්සෙ...කවු බෝයි බාර් එකට ඇවිත් හෙන අවුලෙන්..මල පැනල බාර් ටෙන්ඩර් කොලුවට බැන්න..[/FONT]

    ‘[FONT=&quot]මොනද බං උඹ කියන අයිඩියා මේ සැරේ අස්සයෙක්ගෙ කේශර ගාල බැලුව...ඒවත් ආපහු වැවුනනෙ..මේ සැරේ හරියන එකක් කියපන් දන්නවනෙ මගේ හැටි..[/FONT]‘

    [FONT=&quot]මේ සැරේ නම් වැඩේ වන වෙලා කියල බාර් ටෙන්ඩර් කොලුවට තේරැණා. හතර අතේ කල්පනා කරල අන්තිමේ මෑන්ට මාරම අයිඩියා එකක් ආව..[/FONT]

    ‘[FONT=&quot]හරි කව් බෝයි මහත්තය..මේ සැරේ නම් වැඩේ හරි යනව ෂුවර් මහත්තය....අස්සයෝ දෙන්නගෙ උස මැනල..බලන්න එතකොට හරියයි..[/FONT]‘
    ‘[FONT=&quot]අම්මට සිරි මල්ලි උඹ කියනකම්...මට කල්පනාවට ආවෙ නෑනෙ...ඕක..පොඩ්ඩක් හිටපන්.[/FONT]‘

    [FONT=&quot]ඒ පාර කව්බෝයි කාරය...ටේප් එකකුත් සාක්කුවෙන් අරගෙන එලියට ගියා. ගිහිල්ල විනාඩි පහකට විතර පස්සෙ පොර එනව මාර හැපි එකේ.[/FONT]

    ‘[FONT=&quot]ඒ පාර වැඩේ හරියට හරි මල්ලි කළු අස්සයට වඩා[/FONT], [FONT=&quot]සුදු අස්සය අගල් දෙකක් කොටයි බං[/FONT]‘ :baffled::baffled::baffled:


    මගේ වෙනත් කතා---- :D:D:D:D

    වෛද්‍ය විද්‍යාවේ ආස්චර්ය
    කතා ටිකක්
    කෙට්ටුවා.....
    සිරිපාල
    කුකුලෙක් ඉන්නවා ගන්නවද
    බයිසිකලෙ
    උණ්ඩය.....
    වඳුරු රාළ

    හාල්..හාල්…
    තුන-පහ
    බාවා
    පොල් ඔයන්න
    ඇම්ඩන් - Begining
    සෝමක්කා.....
    පහන