Credit card help

hornetboy

Active member
  • Dec 7, 2012
    874
    147
    43
    මචන්ලා මට credit card එකක් ගන්න අදහසක් තියෙනවා. මම ඒක ගොඩක්ම ගන්න බැලුවේ installment plans වලට සහ hotel offers, offers වගේ දේවල් වලට තමයි. phone එකක් ගන්න idea එකකුත් තියෙනවා card එකෙන්. මෙ වගේ දේවල් වලට උබලගෙ experiences අනුව හොදම card එක මොකක්ද? peoples bank එකේ බැලුවා joining fee 1500, annual fee eka 2500.

    තව දෙයක්, අපි හිතමු card එකෙන් 300000 item එකක් ගෙවන්න ගන්නව කියලා. එතකොට මේක installment වලට හැදුනට පස්සේ interest rate එක කොයි වගේ වෙයිද? සමහර offers තියෙනව 60 months ඒත් interest එක zero. මේක ගැන පොඩි අදසක් දෙන්න පුලුවන්ද මචන්ලා
     
    • Love
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,183
    708
    113
    Earth

    COM bank , godak offers thiyenwa . oya ganna shop eka eyala support da kiyala balanna peoples bank hodai anything anytime offer yanwa NDB ekath yanwa ekan onema shop ekan aran installment convert karanna puluwan
     
    • Love
    Reactions: hornetboy

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,334
    2,145
    113
    installment සම්පත් තමයි. කාලෙන් කාලෙට උන් දෙනවා 6 - 12 - 24 months interest ෆ්‍රී offers ඕන payment එකකට. අනිත් බැංකු ගොඩක් වෙලාවට processing ෆී එකක් ගන්නවා රු.2500 3500 වගේ
     
    • Love
    Reactions: hornetboy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,595
    72,788

    හැමදේම එකම කාර්ඩ් එකෙන් කවර් වෙන්නෙ නෑ. හැබැයි සම්පත්/කොම්බෑන්ක් උඹට සමහරවිට හොඳවෙයි.

    ගොඩක් බඩු විකුනන තැන් (අබාන්ස්, සිංගර්) වගේ උන් 0% interest කඩලා ගෙවන්න දෙනවා, ඒ කියන්නෙ 120,000ක බඩුවක් මාස 12ට ගත්තොත් උඹ මාසෙට 10000 ගානෙ තමා ගෙවන්න ඕනා. අර 120,000 මුලදිම කාර්ඩ් එකෙන් බ්ලොක් වෙනවා. ඒ කියන්නෙ ඊට්පස්සෙ උඹට වියදම් කරන්න පුලුවන් 180,000ක් විතරයි. වාරික ගෙවාගෙන යනකොට ඉතින් අර මාසෙට ගෙවන ගාන බ්ලොක් වෙච්ච ගානෙන් නිදහස් වෙලා උඹට වියදම් කරන්න පුලුවන් ගානට සෙට් වෙනවා.

    finally උඹ 25,000ට වඩා වියදම් කලොත් එක පාර ගෙවන්න සෙට් කරගන්න පුලුවන්, ඒවත් ගොඩක් වෙලාවට 0% interest ඒ කියන්නෙ පොලියක් නෑ. හැබැයි කඩන්න මුලදිම onetime handling fee එකක් ගන්නවා. සමහර බැංකු ඒවත් ගන්නෙ නෑ.

    උඹට offers ගැන හොඳට අදහසක් ගන්න බැංකු නම ගහලා credit card offers කියලා search කරලා බලපන්.

    අන්තිම ලාස්ට් ෆයිනල් උපදෙස: CC කියන්නෙ උඹේම සල්ලි වියදම් වෙන එකක්. හරියට පාවිච්චි කලොත් සුපිරි tool එකක්, ලංකාවෙ උන් නයට අරන් කන විදියට වියදම් කලොත් නම් ඉක්මනටම උගුලකට වැටෙන්නත් පුලුවන්. මොලේ පාවිච්චි කරලා වියදම් කරපන්.
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    874
    147
    43
    COM bank , godak offers thiyenwa . oya ganna shop eka eyala support da kiyala balanna peoples bank hodai anything anytime offer yanwa NDB ekath yanwa ekan onema shop ekan aran installment convert karanna puluwan
    com bank eka hodaida machn? anual fees bank eken bank ekata wenas wenawa neda. uba use karana card eka mokakda

    installment සම්පත් තමයි. කාලෙන් කාලෙට උන් දෙනවා 6 - 12 - 24 months interest ෆ්‍රී offers ඕන payment එකකට. අනිත් බැංකු ගොඩක් වෙලාවට processing ෆී එකක් ගන්නවා රු.2500 3500 වගේ
    sampath bank eka hodai da machn? uba use karanna sampath da
    ------ Post added on Jul 5, 2026 at 9:15 PM

    හැමදේම එකම කාර්ඩ් එකෙන් කවර් වෙන්නෙ නෑ. හැබැයි සම්පත්/කොම්බෑන්ක් උඹට සමහරවිට හොඳවෙයි.

    ගොඩක් බඩු විකුනන තැන් (අබාන්ස්, සිංගර්) වගේ උන් 0% interest කඩලා ගෙවන්න දෙනවා, ඒ කියන්නෙ 120,000ක බඩුවක් මාස 12ට ගත්තොත් උඹ මාසෙට 10000 ගානෙ තමා ගෙවන්න ඕනා. අර 120,000 මුලදිම කාර්ඩ් එකෙන් බ්ලොක් වෙනවා. ඒ කියන්නෙ ඊට්පස්සෙ උඹට වියදම් කරන්න පුලුවන් 180,000ක් විතරයි. වාරික ගෙවාගෙන යනකොට ඉතින් අර මාසෙට ගෙවන ගාන බ්ලොක් වෙච්ච ගානෙන් නිදහස් වෙලා උඹට වියදම් කරන්න පුලුවන් ගානට සෙට් වෙනවා.

    finally උඹ 25,000ට වඩා වියදම් කලොත් එක පාර ගෙවන්න සෙට් කරගන්න පුලුවන්, ඒවත් ගොඩක් වෙලාවට 0% interest ඒ කියන්නෙ පොලියක් නෑ. හැබැයි කඩන්න මුලදිම onetime handling fee එකක් ගන්නවා. සමහර බැංකු ඒවත් ගන්නෙ නෑ.

    උඹට offers ගැන හොඳට අදහසක් ගන්න බැංකු නම ගහලා credit card offers කියලා search කරලා බලපන්.

    අන්තිම ලාස්ට් ෆයිනල් උපදෙස: CC කියන්නෙ උඹේම සල්ලි වියදම් වෙන එකක්. හරියට පාවිච්චි කලොත් සුපිරි tool එකක්, ලංකාවෙ උන් නයට අරන් කන විදියට වියදම් කලොත් නම් ඉක්මනටම උගුලකට වැටෙන්නත් පුලුවන්. මොලේ පාවිච්චි කරලා වියදම් කරපන්.
    Thanks machn detail reply ekata. uba kiyanne sampath hari combank hari ganna kiyalada? monthly installment eka api hithamu 10k kiyala 10ta wediyen dannath puluwanda? 10ta aduwen demmoth eka kohomada wenne? mata e gena podi idea ekak denna puluwanda machn
    ------ Post added on Jul 5, 2026 at 9:17 PM
     
    • Love
    Reactions: lahiruramanayak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,595
    72,788
    113
    com bank eka hodaida machn? anual fees bank eken bank ekata wenas wenawa neda. uba use karana card eka mokakda

    sampath bank eka hodai da machn? uba use karanna sampath da
    ------ Post added on Jul 5, 2026 at 9:15 PM

    Thanks machn detail reply ekata. uba kiyanne sampath hari combank hari ganna kiyalada? monthly installment eka api hithamu 10k kiyala 10ta wediyen dannath puluwanda? 10ta aduwen demmoth eka kohomada wenne? mata e gena podi idea ekak denna puluwanda machn
    ------ Post added on Jul 5, 2026 at 9:17 PM
    වාරිකේ කොහොමත් 10යි, වැඩියෙන් ගෙව්වා කියලා වැඩක් නෑ. අඩුවෙන් ගෙව්වොත් minimum payment එකට අඩුයිනම් late fee + පොලියක් සෙට් වෙනවා. මම හිතන විදියට crib එකටත් යනවා. mp එකට වැඩියෙන් ගෙවන්න ඕන එකට අඩුවෙන් ගෙව්වොත් පොලියක් විතරයි එකතු වෙන්නෙ.

    මචන් කවදාවත් ගෙවන්න බැරි ගනන් ගෙවන්න ගන්න යන්න එපා. ඕක දන්නෙම නැතුව පට්ට කරුමයක් වෙනවා.
     
    • Love
    Reactions: hornetboy

    hornetboy

    Active member
  • Dec 7, 2012
    874
    147
    43
    වාරිකේ කොහොමත් 10යි, වැඩියෙන් ගෙව්වා කියලා වැඩක් නෑ. අඩුවෙන් ගෙව්වොත් minimum payment එකට අඩුයිනම් late fee + පොලියක් සෙට් වෙනවා. මම හිතන විදියට crib එකටත් යනවා. mp එකට වැඩියෙන් ගෙවන්න ඕන එකට අඩුවෙන් ගෙව්වොත් පොලියක් විතරයි එකතු වෙන්නෙ.

    මචන් කවදාවත් ගෙවන්න බැරි ගනන් ගෙවන්න ගන්න යන්න එපා. ඕක දන්නෙම නැතුව පට්ට කරුමයක් වෙනවා.
    Thanks macho. ethakota bn cc ekn api ganna gana api hthamu 6 months wage gihin apita eka para settle karanna puluwan kiyala, e option eka cc walata puluwanda bn? leasing wala wage. ow machn uba kiyana kathaw aththa cc nisa patta yannama naya wechcha minissu genath ahala thiyenawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,595
    72,788
    113
    Thanks macho. ethakota bn cc ekn api ganna gana api hthamu 6 months wage gihin apita eka para settle karanna puluwan kiyala, e option eka cc walata puluwanda bn? leasing wala wage. ow machn uba kiyana kathaw aththa cc nisa patta yannama naya wechcha minissu genath ahala thiyenawa.
    ඒක පුලුවන් මම හිතන්නෙ, බෑන්ක් එකට (card center) කතා කරලා කරන්න පුලුවන් වෙන්න ඕන,
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    874
    147
    43
    ඩිග්‍රී එකක් තියෙනවද?
    degree mokatada bn card ekak gannada :lol:

    I have a Sampath Platinum Card. Many places give instalment offers for the Sampath Card interest free.
    card eke limit kohomda machn? fd against da gaththe
    ------ Post added on Jul 5, 2026 at 10:04 PM

    ඒක පුලුවන් මම හිතන්නෙ, බෑන්ක් එකට (card center) කතා කරලා කරන්න පුලුවන් වෙන්න ඕන,
    ow neda machn ek aththa
    ------ Post added on Jul 5, 2026 at 10:04 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,815
    1
    100,206
    113
    33
    Kalutara
    degree mokatada bn card ekak gannada :lol:

    මෙන්න මේ පහල ලින්ක් එකෙන් නිකමට ඇප්ලයි කළා දැන් ඉතින් ජොබකුත් තියෙනවනේ කියල හිතල. මුන් දැන් මට කෝල් කළා. කෝල් කරලා අහනවා highest education qualification එක මොකක්ද කියල, මම කිව්වා ඩිප්ලෝමා කියල. සොරි ඩිග්‍රී එකක් නැත්තන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නැහැල්ලු contract basis job කරන අයට.

    අපි අඩුකුලේද? :(

    https://www.combank.lk/apply-now?product=credit-cards
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,699
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකේ උන් කියලා නැති එකක් තියනවා...
    UN-utilized balance ලිමිට් එක 300,000 තියෙන්න ඕනා 300,000ක් බඩුවක් ඉන්ස්ටෝල්මන්ට්ස් ගන්න

    ලක්ෂ 3ක බඩුවක් ඉන්ස්ටෝල්මන්ට් අරන් ඉන්ස්ටෝල්මන්ට් වෙලාවට ගෙවනවා නම් උබට පොලිය 0.00
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,183
    708
    113
    Earth
    com bank eka hodaida machn? anual fees bank eken bank ekata wenas wenawa neda. uba use karana card eka mokakda

    sampath bank eka hodai da machn? uba use karanna sampath da
    ------ Post added on Jul 5, 2026 at 9:15 PM

    Thanks machn detail reply ekata. uba kiyanne sampath hari combank hari ganna kiyalada? monthly installment eka api hithamu 10k kiyala 10ta wediyen dannath puluwanda? 10ta aduwen demmoth eka kohomada wenne? mata e gena podi idea ekak denna puluwanda machn
    ------ Post added on Jul 5, 2026 at 9:17 PM
    annual fee eka lokuwata hithanna epa card eka use karanaw nam hodata ewa cover kara ganna puluwan offers walin
    DFCC eke nam cash bank offer yanwa 1% , com vs sampath baluwoth COM bank pataa , one deyak ahanna CC use karanne 16 years idan

    old post athi mama dapu

    https://elakiri.com/threads/ගන්න-බයද-credit-card-එකක්-faq-part-1.1697071/

    https://elakiri.com/threads/ගන්න-බයද-credit-card-එකක්-faq-part-2.1698467/