proposals

fromhome89

Well-known member
  • Apr 11, 2018
    566
    708
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඩිවෝස් වෙච්ච එකියක් මට රික්වෙස්ට් එකක් එව්වා. පොටෝ බලන්න බෑනේ මම ඇප්රුව් කරනකන්. අනික් විස්තර සේරම උන්ටයි මටයි බලතහකිනේ. එව්වා බලල තමා එව්වේ. පස්සේ මම ඇප්රුව් කළා. අන්තිමේ මගේ පොටෝ බලල අන්මැච් කළා මාව. ඩිවෝස් උන් වුනත් උන්ගේත් කැරි රෙස්පෙක්ට්.

    අනික ඕකේ ගොඩක්ම අකවුන්ට් රන් කරන්නේ කෙල්ලන්ගේ අම්මලා තාත්තලානේ. 🤷‍♂️

    සාරුක් කාන් මට්ටමටවත් පෙනුම තියෙන්න ඕන ඔව්වයින් මගුලක් කරගන්න. 😪

    පිරිමියෙක් ගේ පෙනුම හදන්න පුළුවන් මචං

    confidence කියන එකෙන් සෑහෙන්න පෙනුමක් එනවා.. උදාහරණයක් කිව්වොත්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,234
    113
    33
    Kalutara
    පිරිමියෙක් ගේ පෙනුම හදන්න පුළුවන් මචං

    confidence කියන එකෙන් සෑහෙන්න පෙනුමක් එනවා.. උදාහරණයක් කිව්වොත්

    මගේ කොහොමත් low self esteem කියන මට්ටම තියෙනවා. පොඩි කාලේ bully වෙච්ච සීන් එහෙම සෑහෙන්න බලපාල තියෙනවා එකට.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    566
    708
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මගේ කොහොමත් low self esteem කියන මට්ටම තියෙනවා. පොඩි කාලේ bully වෙච්ච සීන් එහෙම සෑහෙන්න බලපාල තියෙනවා එකට.
    මටත් පොඩි කාලේ තිබ්බා.. bully වෙලා නම් නෙවෙයි (මට පොඩ්ඩක් track out නිසා)

    ඒත් මම හිතලාම හදාගත්තා

    අනිත් කරුවත් ගණන් ගන්නේ නැතුව වගේ ඉන්න බලන්න

    කෙල්ලෙක් නෙවෙයි බඳින්න female best friend කෙනෙක් හොයාගන්න බලන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,234
    113
    33
    Kalutara
    මටත් පොඩි කාලේ තිබ්බා.. bully වෙලා නම් නෙවෙයි (මට පොඩ්ඩක් track out නිසා)

    ඒත් මම හිතලාම හදාගත්තා

    අනිත් කරුවත් ගණන් ගන්නේ නැතුව වගේ ඉන්න බලන්න

    කෙල්ලෙක් නෙවෙයි බඳින්න female best friend කෙනෙක් හොයාගන්න බලන්න

    ගණන් ගන්නේ නැතුව ඉන්න කිව්වේ. ගෑනුන්ට පැණි හලන්නේ යන්නේ නැතුව පස්සෙන් යන්නේ නැති එකද? ඒක නම් මම කොහොමත් කරන්නේ නෑ.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    566
    708
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ගණන් ගන්නේ නැතුව ඉන්න කිව්වේ. ගෑනුන්ට පැණි හලන්නේ යන්නේ නැතුව පස්සෙන් යන්නේ නැති එකද? ඒක නම් මම කොහොමත් කරන්නේ නෑ.

    එහෙම නෙවේ බං.. කිසිම දෙයක් කරද්දී අනුන් මොනවා හිතයිද.. මට ලජ්ජායි.. ඔහොම හිතන්න එපා

    පිරිමියෙක් උනාම confidence කියන්නේ ආභරණයක් වගේ
     
    • Like
    Reactions: Udee KJ

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,234
    113
    33
    Kalutara
    එහෙම නෙවේ බං.. කිසිම දෙයක් කරද්දී අනුන් මොනවා හිතයිද.. මට ලජ්ජායි.. ඔහොම හිතන්න එපා

    පිරිමියෙක් උනාම confidence කියන්නේ ආභරණයක් වගේ

    ආහ, එහෙම නම් හිතිලා නෑ බන්. මට ඕන දේ මම කරනවා. 🤔
     
    • Like
    Reactions: fromhome89

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,805
    5,034
    113
    Pandora
    ඕව ගැන නං කියන්න දන්නෙ නෑ. ඒත් ප්‍රසිද්ධ නැති පොඩි පොඩි WhatsApp groups තියෙනව බං. මට අපේ ඔෆිස් එකේ හිටපු කෙල්ලෙක් දුන්න කාලෙකට ඉස්සර.(මට වැඩක් නැති හින්ද ගත්තෙ නෑ.) ඒකිගෙ මල්ලිට හෙව්ව කියල කිව්ව. වැදගත් ෆැමිලිස් ඉන්නවලු. ටිකක් හොයල බලපන්. ඒවායින් නං ටිකක් හරි ඩීසන්ට් කෙල්ලො හොයාගන්න පුලුවන් වෙයි.
    fb page ekk dekala thiyenawa theeka kiyala. eken couple set krnwa
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,777
    8,197
    113
    ඩිවෝස් වෙච්ච එකියක් මට රික්වෙස්ට් එකක් එව්වා. පොටෝ බලන්න බෑනේ මම ඇප්රුව් කරනකන්. අනික් විස්තර සේරම උන්ටයි මටයි බලතහකිනේ. එව්වා බලල තමා එව්වේ. පස්සේ මම ඇප්රුව් කළා. අන්තිමේ මගේ පොටෝ බලල අන්මැච් කළා මාව. ඩිවෝස් උන් වුනත් උන්ගේත් කැරි රෙස්පෙක්ට්.

    අනික ඕකේ ගොඩක්ම අකවුන්ට් රන් කරන්නේ කෙල්ලන්ගේ අම්මලා තාත්තලානේ. 🤷‍♂️

    සාරුක් කාන් මට්ටමටවත් පෙනුම තියෙන්න ඕන ඔව්වයින් මගුලක් කරගන්න. 😪
    photo please

    poruwa try krpan. kelloth innawa. kellonge ammalath innawa. mata genuine 2,3 set una. meet wela katha kala(ne ne sex karanna giye ne). but eka eka hetu nisa hari giye ne. eke nam genuine un set wena probability ekak thiyenawa.

    dan mata gf kenek innawa. so aye open karala baluwe ne.

    eka digata try krla balapan. kohomath 10-15% wage thama next level ekata proceed wenne. horoscope, family background, job, arawa mewa nisa hugak magadi nawathinawa.
    ------ Post added on Jul 6, 2026 at 8:21 AM
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,643
    4,002
    113
    fb page ekk dekala thiyenawa theeka kiyala. eken couple set krnwa
    අර group එක කලේ හෙන සල්ලිකාර lady කෙනෙක්ලු.(ඒ මනුස්සයා ඩීසන්ට් කෙනෙක්ලු.) වැඩිය තියා නම්බර් එකක් group එකට ඇඩ් කරන්න කලින් වීඩියෝ කෝල් එකක් අරන් බලනවලු ඇත්තද කියන්නේ කියලා. කොල්ලගේ හරි කෙල්ලගේ හරි අම්මා තාත්තා හෝ භාරකාරයා එක්ක කතා කරලලු ඇඩ් කරන්නේ. එයා කියන්නේ ඒක charity work එකක් හින්දා හොඳටම කරන්න ඕනෙ කියලලු. ඒකි තව මොන මොනවද කිව්ව බං මට මතකත් නෑ:lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,234
    113
    33
    Kalutara
    photo please

    poruwa try krpan. kelloth innawa. kellonge ammalath innawa. mata genuine 2,3 set una. meet wela katha kala(ne ne sex karanna giye ne). but eka eka hetu nisa hari giye ne. eke nam genuine un set wena probability ekak thiyenawa.

    dan mata gf kenek innawa. so aye open karala baluwe ne.

    eka digata try krla balapan. kohomath 10-15% wage thama next level ekata proceed wenne. horoscope, family background, job, arawa mewa nisa hugak magadi nawathinawa.
    ------ Post added on Jul 6, 2026 at 8:21 AM

    පෝරුව ගැන තමා මම කිව්වේ. කෙල්ල නෙමෙයි ගොඩක් අකවුන්ට් රන් කරන්නේ. කෙල්ලගේ පවුලේ උන්. එතකොට ඉතින් අපේ පැත්තෙනුත් යන්න ඕන වැඩිහිටියෙක් නේ. අපිට ඒ පවුලේ උන්ව ටෝක් කරන්න බෑනේ. ඔන්න කෙල්ලවම කෙලින්ම කතා කරන්න පුළුවන් නම් පහසුයි. අපරාදේ මගේ 3000.. :(
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,777
    8,197
    113
    පෝරුව ගැන තමා මම කිව්වේ. කෙල්ල නෙමෙයි ගොඩක් අකවුන්ට් රන් කරන්නේ. කෙල්ලගේ පවුලේ උන්. එතකොට ඉතින් අපේ පැත්තෙනුත් යන්න ඕන වැඩිහිටියෙක් නේ. අපිට ඒ පවුලේ උන්ව ටෝක් කරන්න බෑනේ. ඔන්න කෙල්ලවම කෙලින්ම කතා කරන්න පුළුවන් නම් පහසුයි. අපරාදේ මගේ 3000.. :(
    ehema ekak thiyenawa. but atha arinna epa.
    immediate family nethath, langa cousin kenek, yaluwek unath aulak ne.
    godak ewata interested dagena palayan. unge magazine ekak enawa neh. email ekata. ekenuth balala interested dapan. etakota next round ekata(horoscope check/fb check/phone conversation) ekata select wena gaana wadee. oya podi details tika balala monawath decide karanna bane. so wadi denekwa phone conversation level ekata ganna balapan.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,234
    113
    33
    Kalutara
    ehema ekak thiyenawa. but atha arinna epa.
    immediate family nethath, langa cousin kenek, yaluwek unath aulak ne.
    godak ewata interested dagena palayan. unge magazine ekak enawa neh. email ekata. ekenuth balala interested dapan. etakota next round ekata(horoscope check/fb check/phone conversation) ekata select wena gaana wadee. oya podi details tika balala monawath decide karanna bane. so wadi denekwa phone conversation level ekata ganna balapan.

    ෆෝන් එකෙන් කන්ටක්ට් කරගන්න කලින් ඉන්බොක්ස් නේද මැසේජ් කරන්න ඕන? ගොඩක් මැසේජ් සීන් විතරයි. රිප්ලයි නෑ. මාත් ඉතින් ආයේ මැසේජ් කරන්න යන්නේ නෑ රිප්ලයි නැති වුනාම.

    අනික මම දැන් ෆිලට්ර් කරලා තියෙන්නේ over 30 self ඇඩ් විතරක් පෙන්නන්න කියල.
     
    • Like
    Reactions: SK29