සිරකරුවෝද මනුෂ්‍යයෝය

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,910
    198,193
    113
    Colombo, Sri Lanka

    බන්ධනාගාරයේ ගැටුමින් රැදවියන් දෙදෙනෙක් මරුට.. 27ක් රෝහලේ..

    මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරු කණ්ඩායම් දෙකක් අතර අද (05) දහවල් ඇති වූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබේ.

    මීගමුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, බන්ධනාගාරය තුළ හටගත් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සිරකරුවන් 27 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි. මියගිය පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු ද මේ වන විට මීගමුව රෝහලේ තැන්පත් කර ඇත.

    බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව සහ ඒ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද වහාම ක්‍රියාත්මක වන පරිදි කැඳවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    මේ වන විට බන්ධනාගාර පරිශ්‍රය අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බව වාර්තා වේ.

    ගැටුමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    link
    https://www.lankacnews.com/2026/07/25.html
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,497
    16,719
    113
    a99df028fd898b5d0f4fc0c20407daf5f2a76deed4f29dcff24ab02a3eb8e0aa.png
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,620
    2,393
    113
    43
    Wakanda
    මතකද ඒ කාලෙ ඔහොම වලියක් අස්සෙන් වැලිකඩ සාක්ෂිකාරයො මැරුව දණ ගස්සල වෙඩි තියල
    මටත් ඕක තමයි මතක් උනේ
    ඔය චුත කරල තියෙන දෙන්නත් අනිව සාක්කිකාරයො
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,910
    198,193
    113
    Colombo, Sri Lanka
    මතකද ඒ කාලෙ ඔහොම වලියක් අස්සෙන් වැලිකඩ සාක්ෂිකාරයො මැරුව දණ ගස්සල වෙඩි තියල

    මටත් ඕක තමයි මතක් උනේ
    ඔය චුත කරල තියෙන දෙන්නත් අනිව සාක්කිකාරයො
    අනිවාර්යයෙන් වෙන්න පුළුවන් දෙයක්. මේ වගේ දෙයක් අහඹු සිදුවීම් වෙන්න ඉඩ කඩ ගොඩක් අඩුයි. කොහෙන් හරි තල්ලුවක් ඇතියි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,977
    113
    ආයිමත් මරා ගන්නවා. අද දවසට විතරක් 5ක් මැරිලා. බන්ධනාගාර ආරක්ෂකයොත් ඒ අතර
    ස්වර්ණවාහිනියෙ පෙන්නුව සුදු රෙදි වලින් ඔතල ඇම්බියුලන්ස් වලට දානව
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,910
    198,193
    113
    Colombo, Sri Lanka
    මෙම මාරාන්තික ගැටුමට මුල් වී ඇත්තේ බන්ධනාගාරය තුළ රහසිගතව සිදුවෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ තොරතුරු පාවාදීමේ සිදුවීමක් බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම සමස්ත ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ වර්තමානයේ බන්ධනාගාරගතව සිටින "කටුවැල්ලේගොඩ සුරේෂ්" නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් බවයි. ඔහු මෙරට ප්‍රකට පාතාල කල්ලි නායකයෙකු වන "බූරු මූණා" නමැත්තාගේ පාර්ශවය නියෝජනය කරන ප්‍රධානතම සගයෙකු ලෙස හඳුනාගෙන ඇත. කටුවැල්ලේගොඩ සුරේෂ් නමැති මෙම රැඳවියා කලක සිට මීගමුව බන්ධනාගාරය තුළ තමන්ගේම අණසක සහ වෙනමම පාලන බලයක් ගොඩනඟාගෙන සිට ඇති අතර, එහි සිටින සෙසු රැඳවියන්ට විවිධ බලපෑම් කරමින් අනිසි ලෙස හැසිරී ඇත.

    ඔහුගේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳව ඇතැම් බන්ධනාගාර නිලධාරීන් විසින් දිගින් දිගටම බන්ධනාගාර අධිකාරීවරයා වෙත රහසිගත තොරතුරු සහ ඔත්තු ලබා දීමට කටයුතු කර තිබේ. මේ හේතුවෙන් බන්ධනාගාරය තුළ පාර්ශව කිහිපයක් අතර කලක සිටම දැඩි වෛරයක් සහ නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් පැවතී ඇත.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    886
    1,469
    93
    මතකද ඒ කාලෙ ඔහොම වලියක් අස්සෙන් වැලිකඩ සාක්ෂිකාරයො මැරුව දණ ගස්සල වෙඩි තියල
    Empty magazine ekka weapon kamareka dala mun ewa aran wahalata nagga mathakai
     
    • Wow
    Reactions: NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,065
    20,286
    113
    Panadura
    ස්වර්ණවාහිනියෙ පෙන්නුව සුදු රෙදි වලින් ඔතල ඇම්බියුලන්ස් වලට දානව
    x8ypCIC.jpg

    බන්දනාගාර නිලදාරීන් නේද වැඩියෙන් මැරිලා තියෙන්නේ
    ඔය කුඩ්ඩන්ට කන්න බොන්න දීලා තියා ගන්නවට ඔහොම වෙන්න ඕනේ
    ------ Post added on Jul 6, 2026 at 12:16 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,977
    113
    History repeats... Entire blame on the Government since poorest administration and inferior Protection to prisoners
    Overcrowded Prisons තමා ලොකුම හේතුව. මේ ආණ්ඩුවත් වගකියන්න ඕනෙ ඒවට පිළියමක් හදන්නෙ නැති එකට.
     
    • Sad
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,913
    20,455
    113
    හස්තිශෛලපුර
    මෙම මාරාන්තික ගැටුමට මුල් වී ඇත්තේ බන්ධනාගාරය තුළ රහසිගතව සිදුවෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ තොරතුරු පාවාදීමේ සිදුවීමක් බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම සමස්ත ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ වර්තමානයේ බන්ධනාගාරගතව සිටින "කටුවැල්ලේගොඩ සුරේෂ්" නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් බවයි. ඔහු මෙරට ප්‍රකට පාතාල කල්ලි නායකයෙකු වන "බූරු මූණා" නමැත්තාගේ පාර්ශවය නියෝජනය කරන ප්‍රධානතම සගයෙකු ලෙස හඳුනාගෙන ඇත. කටුවැල්ලේගොඩ සුරේෂ් නමැති මෙම රැඳවියා කලක සිට මීගමුව බන්ධනාගාරය තුළ තමන්ගේම අණසක සහ වෙනමම පාලන බලයක් ගොඩනඟාගෙන සිට ඇති අතර, එහි සිටින සෙසු රැඳවියන්ට විවිධ බලපෑම් කරමින් අනිසි ලෙස හැසිරී ඇත.

    ඔහුගේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳව ඇතැම් බන්ධනාගාර නිලධාරීන් විසින් දිගින් දිගටම බන්ධනාගාර අධිකාරීවරයා වෙත රහසිගත තොරතුරු සහ ඔත්තු ලබා දීමට කටයුතු කර තිබේ. මේ හේතුවෙන් බන්ධනාගාරය තුළ පාර්ශව කිහිපයක් අතර කලක සිටම දැඩි වෛරයක් සහ නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් පැවතී ඇත.
    කටුවැල්ලේගොඩ සුරේෂ්" muwada marala tiyenne ara
     
    • Love
    Reactions: NRTG